Thursday, July 28, 2011

සතුටුයි සතුටුයි ගොඩාක් සතුටුයි......

රෑ උනත් කමක් නෑ මගේ මතකයට ආ ඔබ සැම දෙනාම ඔන්න පිළිගත්තා සුපුරුදු ආදරෙන් සෙනෙහසින්...
සයිබර් අවකාශයේ අවුරුදු ගණනාවක් ගත කළා. මම මුලින්ම සයිබරයට ආවේ කොයි කාලෙද? මට මතක විධියට නම් 1998 වෙන්න ඕන. සෑහෙන්න පරණ කෙනෙක් නේ. ඒත් මම ඉතින් ජාලය භාවිතා කරන්නේ driver software, AV Updates download කරන්න තමා. ඒ හැර ඊ මේල් බලන්න යවන්න විතරයි. මුලින්ම එකතුඋනේ බුකිය නැතිනම් මූණු පොත හෙවත් ෆේස්බුක් එකට. එයින් සෑහෙන පරණ මිතුරන් පිරිසක් හමුඋනා. මට මතක විධියට නම් මම බුකියට එන්නේ දැනට අවුරුදු 3කට පමණ පෙර. පසුව අහම්බෙන් බ්ලොග් අවකාශයට ආ පසුව,  ගුගල් බස් එකට ආ පසුව කිසිදිනක නොසිතූ මිතුරු පිරිසක් මට ලැබුනා. 
මම මේ කියන්න ගියේ වෙන දෙයක්නේ. ඔය මිතුරු සමාගමේ උපරිමය අද දැනුනා. අම්මේ ඊයේ රෑ 12 සිට එන සුභ පැතුම්. මට සුභ පතා ගුගල් බස්ම කීයක් ගියාද මතක නෑ. ඇයි මේ...

පුංචි සාදයක් වගේ නේද?
නෑ ලොකු සාදයක් තියනවා මේ බලන්න....

ඔව් ඔව් අද මගේ උපන්දිනය. මොකට මේ උපන් දිනයට මේ පෝස්ට් දානවද කියල හිතන්න පුළුවන්. ඒත් අද මට කිසිදා නොලැබුන සුභ පැතුම් කන්දරාවක් ලැබුනා අන්තර්ජාලය හරහා. මට සුභ පතා බස්ම කීයක් ගිහින්ද? මේ වන විට ෆේස්බුක් වෝල් එකේ සුභපැතුම් 46ක්. අම්මෝ ඊමේල් තොගය. ඇයි දුර ඇමතුම්. කිසිදා නොලැබුනු කෝල් ගොඩක්. විදෙස් ඇමතුමකින් සුභ පතා තිබුනේ මේ වනවිට මගේ සොයුරා පමණයි. ඔන්න පළමු වරට අද එය වෙනස් උනා. 
රෑ මැදක් වනතුරු නිදිමරා ගෙන සිට සුභ පැතුම් එක්කළ අය, තම බ්ලොග් වල සුභ පැතූ අය කොතරම් සතුටක්ද?
වෙන් වෙන්ව නම් කියන්න ගියොත් එක නමක් හෝ අමතක වන්න පුළුවන්. ඒ නිසා සැමටම ස්තූති කරන්න මෙන්න පෝස්ට් එකක්ම දැම්මා.
යාළුවනේ මා සතුටු කළාට ඔයාල සැමටම ගොඩක්ම ස්තූතියි. ඔන්න දැන් තමා ලියන්න විවේකයක් ලැබුනේ.

මේ තෑගිත් ලැබුනානේ. ඒවාටත් ස්තූතියි....
ප/ලි
තව විශේෂ දෙයක් මගහැරෙනවා තව වෙලාවට මතක් උනේ.
අපේ බස් රේඩියෝව අද සිට අපේ අළුත් ඩොමේන් එකේ. අපේ බස් රේඩියෝ බ්ලොග් එකත් එහි ඇති.
සතුටුයි නේද?

54 comments:

  1. හම්මේ දැන් ලොකු අයියෙක් නේද ප්‍රියා අයි‍යේ. හික් හික්. ජය සතුට වගේම නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඕනා අයියාට.

    ReplyDelete
  2. සුභ උපන් දිනයක් වේවා... ඔන්න මාත් පාටියට ආවා

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා ඔන්න කේක් කෑල්කකුත් කෑවා :D

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් වේවා...!! [බුකියෙත් සුභ පැතුවෙමි]
    පාර්ටිය සෙනසුරාදා ඉරිදා වෙන්ටැ.
    :D :D

    ReplyDelete
  5. Many Happy Returns Of The Day aiya.....!!!

    We wanna real party not a virtual party... :P

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් වේවා! :)

    ReplyDelete
  7. සුබම සුබ උපන්දිනයක් අයියෙ...

    මූණුපොත පැත්තෙ යනව අඩු නිසා කලින් සුබ පතන්න බැරිවුණා...
    ඒකටත් හරියන්න ඔන්න දැන් සුබපතනව හොඳේ...

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් වේවා ප්‍රියා අයියේ

    ReplyDelete
  9. සුභම සුභ උපන්දිනයක් සහෝ.

    ReplyDelete
  10. සුබ උපන්දිනයක් වේවා අය්යා!

    ReplyDelete
  11. සුබ උපන්දිනයක් වේවා ප්‍රියන්ත අයියේ !!! ..

    ReplyDelete
  12. අද තමා මුලින්ම මේ බ්ලොගේට ආවෙ. බැලින්නම් ගොඩ වෙලා තියෙන්නෙ උත්සව සබාවකට නෙව.දවස ගෙවෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ. ඔන්න එහෙනම් මාත් සුභ පතනවා..
    සුබ උපන්දිනයක් වේවා ඔබට ..!!!

    ReplyDelete
  13. සුභම සුභ උපන් දිනයක් වේවා ප්‍රියා අයියේ! දැන් කීයද එතකොට?

    ReplyDelete
  14. මෙන්න මෙතනත් සුභ පැතුවා ඔන්න

    ReplyDelete
  15. සුබ පැතුම් එක්කම මාත් ගොඩවුනා පළවෙනි වතාවට!

    ReplyDelete
  16. වෙලාවේ වෙනස නිසා මේක දැක්කේ දැනුයි. සුබ පතලා ඉවර උනත්, ආයම පාරක් සුබ පතනවා ප්‍රියන්ත.

    ඔයා ඔච්චර ප්‍රසිද්ධයි කියලා දැනගන හිටියේ නැද්ද?......:D

    ReplyDelete
  17. අඩේ මාත් මේක දැක්කෙ දැන් නෙව.. හී හී ඕවා ඔහොම තමා බං, b'day එක දාට මට රෑට නින්දක් නෑ, විනාඩි 5 න් 5ට ෆෝන් එක පීප් පීප් ගානවා, එක්කො sms එකක්, නැත්තං email එකක් fb wall post ගැන.. බැරිම තැන ෆෝන් එක silent mode දාලා තමා නිදාගන්නෙ.. ඒ වෙලාවට මල පැන්නට පස්සෙ සතුටු හිතෙනවා අපි ගැන හිතන කට්ටිය මෙච්චර ඉන්නවනේද කියලා.. :)

    එහෙනං ආයෙමත් කියන්නං happy b'day එකක් වේවා..!!!

    ReplyDelete
  18. සුබම සුබ උපන්දිනයක් වේවා...

    ජය වේවා!!!

    ReplyDelete
  19. සුභ් පැතුම් අයියේ කෝ මට කේක් :(

    ReplyDelete
  20. සුබ පැතුම් ප්‍රියා........!

    ඔය සුබ පැතුම් වලින් පස්සෙ දැනෙන සතුට කියල නිමකරන්න බෑ බන්........:D

    ReplyDelete
  21. සුබ උපන්දිනයක් වේවා ප්‍රියන්ත.

    ReplyDelete
  22. ඔන්න මගෙනුත් සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම් .....

    ReplyDelete
  23. සුබ උපන්දිනයක් වේවා ප්‍රියන්ත අයියේ!!
    අපි ඉතිං මූනු පොතේ නැති නිසා ඔන්න මේකෙන් සුභ පැතුම් එක් කලා.....

    ReplyDelete
  24. සුභ උපන් දිනයක් වේවා අයියේ!! මම නම මේ දවස වල මුණු පොතේ වැඩිය නැහැ...කම්මැලි වගේ ඒ පැත්ත. ඒක නිසා ඔන්න බ්ලොගේදීම කිව්වා :)

    ReplyDelete
  25. පරක්කු වුනත් බ්ලොග් සහෝදරයෙක්ට සුභ නොපතා කෝමද අප්පා... එනම් ප්‍රියන්ත අය්යේ (අයියා නේද ?) සුභම සුභ උපන් දිනයක් කියලා තව සුභ පැතුමක් එකතු කරලා ඔයාගේ සතුටු ගොඩ තවත් වැඩි කලා ඔන්න. මම හිතන්නේ අද ඔයාගේ හැපීම උපන්දිනේ වෙන්නැති... ඇඬෙනවා නේ...!!! නෑ නෑ හිනා... 35 + 35 හැත්තෑවක් වෙලා, මදිනන් තවත් ටිකක් ඉන්න වාසනාව ලැබේවා...!!! දීර්ඝායුෂ ලැබේවා... ඉස්සරහට එන එන හාඩ්වෙයාර් කෑලි ගැන 2050 දීත් බ්ලොග් එකට ලියන්න වාසනාව පහළ වේවා...

    ආදරේට විහිළු කලේ... සුභ පැතුම් සහෝ... ජයවේවා.

    ReplyDelete
  26. @ සුපර්
    හී හී ලොකු අයියෙක්ද? අනේ මට මඩා ලොකු අයියලා ඉන්නවානේ. ස්තූතියි සුභ පැතුමට...:)

    ReplyDelete
  27. @ සුදු හංසි
    පාටියට ආවනම් කේක් කෑල්ලක් කන්නකෝ. මේ කෝ සුද්දි ගෙනා තෑගි?
    ස්තූතියි නංගිටත් මාව බලන්න ආවාට...

    ReplyDelete
  28. @ කිඩෝ
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට. කේක් රසයිද?.....

    ReplyDelete
  29. @ Ansh Lucky Sri Jay
    ඔව් ආන්ශ් එන්න පාටියට ..:D
    ස්තූතියි ආන්ශ් සුභ පැතුම් වලට...

    ReplyDelete
  30. @ ෴ හසියා ෴
    කේක් කෑල්ලක් කෑවද? කැරට් කේක් නම් නෑ...:(
    ස්තූතියි සුභ පැතුමට මල්ලි....

    ReplyDelete
  31. @ පූසා.
    ස්තූතියි සුභ පැතුමට මල්ලි....

    ReplyDelete
  32. @ sansarasidu
    මල්ලි කොතන සුභ පැතුවත් මට එක වගේ වැදගත්. මේ සුභ පැතුම් තරම් සතුටක් කොයින්ද?
    ස්තූතියි සුභ පැතුමට මල්ලි....

    ReplyDelete
  33. @ මකුළුවා.....
    ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට.....

    ReplyDelete
  34. @ නලිනි චන්දිමා
    ගොඩාක්ම ස්තූතියි. මට මේ උපන්දිනය තරම් සතුටු දායක දිනයක් නැතිව ඇති. මේ සුභ පැතුම් තමා ලැබෙන වටිනාම සමරුව...

    ReplyDelete
  35. @ නදී
    ගොඩක් ස්තූතියි නංගි සුභ පැතුමට...

    ReplyDelete
  36. @ හිස් අහස
    ගොඩක් ස්තූතියි සඳරූ මල්ලි සුභ පැතුමට....

    ReplyDelete
  37. @ නාකියා
    කොච්චර සතුටක්ද අද වගේ දවසක ආව එක. සුභ පැතුම් එක්කම. නෘකියා කීවේ ගොඩක් වයසද?

    ReplyDelete
  38. @ blog gadol
    ස්තූතියි මල්ලිලා සුභ පැතුමට. කීයද කීවේ විශස් වෙන්න ඇති නේද...:D

    ReplyDelete
  39. @ ItalyDilan
    ස්තූතියි ස්තූතියි ඩිලාන් මල්ලි ස්තූතියි....:)

    ReplyDelete
  40. @ සුමින්ද
    ගොඩක් සතුටුයි මේ පැත්තට ආව එක ගැන. සුභ පැතුම් වලට ස්තූතියි...

    ReplyDelete
  41. @ පොඩ්ඩි..
    හැමදාමත් මාව බලන්න එන. මට මේවා ලියන්න දිරිය ශක්තිය ලබා දෙන. පොඩ්ඩිගේ සුභ පැතුම මට ගොඩක් වටිනවා. ගොඩක්ම ස්තූතියි පොඩ්ඩි සුභ පැතුමට...:)

    ReplyDelete
  42. @ Buratheno
    හප්පා කියල වැඩක් නෑ රෑ 12 උනාද මැසේජ් එනවා. ඒ මදිවට අපි FB දොර ලඟ දොර වහලා දොර අරන්න කියාගෙන. ඒ සතුටනම් කිසිදේකින් ගන්න බෑ බුරා...
    ස්තූතියි ගොඩක්ම ස්තූතියි සුභ පැතුමට...

    ReplyDelete
  43. @ රනා
    ස්තූතියි සුභ පැතුමට මල්ලි....

    ReplyDelete
  44. @ ශානු
    මම කීවනේ ආවොත් කේක් දෙනවා කියල...
    ගොඩක් ස්තූතියි නංගි සුභ පැතුමට...

    ReplyDelete
  45. @ නිශ්
    ස්තූතියි නිශ් ගොඩක් ස්තූතියි සුභ පැතුමට....

    ReplyDelete
  46. @ Praසන්ன
    ගොඩක් ස්තූතියි ප්‍රසන්න සුභ පැතුම් වලට

    ReplyDelete
  47. @ පන්සල් හංදිය
    ගොඩක් ස්තූතියි කල්හාර සුභ පැතුම් වලට

    ReplyDelete
  48. @ ආගන්තුකයා
    ගොඩක් ස්තූතියි මල්ලිටත් සුභ පැතුම් වලට

    ReplyDelete
  49. @ deeps
    ගොඩක් ස්තූතියි දීපිකා නංගි සුභ පැතුම් වලට. හරිම සතුටක්...:)

    ReplyDelete
  50. @ චතුරංග පෙරේරා | chathuranga Perera
    ලියමු ලියමු 2050 වෙනකල් හිටියොත් ලියමු. අපි වයසක මිනිස්සුනේ..
    ස්තූතියි සුභ පැතුමට...

    ReplyDelete
  51. @ NUWAN"s lane
    ස්තූතියි නුවන් සුභ පැතුමට. ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  52. මූණු පොතෙන් සුභ පැතුවට මෙහාට නං ගොඩාක් පරක්කුයි.. දන්නවනෙ ඉතින් සිකුරාදා අපි හරි බිසී කියලා.
    " වාසනාවන්ත සුභ අනාගතයක් පතන්නම්" ඊ ළඟ උපන්දිනේට කලින් එක්කෙනා, දෙන්නා වෙන්න කියලත් පතන්නම්.

    ReplyDelete
  53. දැන්නම් උපන් දිනේ පහුවෙලා ඒත් තාම අවුරුද්ද ඉවර නෑනේ..
    ඉතිං සුභ උපන්දිනයක්!!!

    ReplyDelete