Wednesday, August 4, 2010

ආත්මයට වදනක්

සමනල තටුවක රැඳි ලස්සන පාට..
කුරුළු පිහාටුවක රැඳි සුසිනිදු බව...
දෑසමන් මල් වට්ටියක ඇති සුවඳ...
උදෑසන හමා එන සුළ‍ඟේ ඇති ගත සනසන සිසිලස...
ගත පුරා තවරා ගන්නට හදනා ඔබටයි මේ...
ඒ සොඳුරු බව එක දවසකටවක්..
ඔබේ ආත්මයට එක්කර ගන්නට හැකිනම්......

8 comments:

  1. ඇත්තටම එහෙම හැකිනම් අපි කොරයිද මේ තරං නපුරුකං.....

    ReplyDelete
  2. ඒ ඔක්කොම එකතු කල හැකි නොවෙද අප සිත සාමයෙන් තබා ගතහොත්.. සියලු කම්කටොලු මැද එසේ නොසැලී සිටියොත්?

    ReplyDelete
  3. ෂා...හොදට කවි ලියන්නත් පුලුවන් නොවැ!මල් හතයි!!!

    ReplyDelete
  4. හහ් හා... කිණ්ඩියක් දැම්මද මන්දා. කතාව ඇත්ත. නියමයි.

    ReplyDelete
  5. ඇත්තටම එහෙම පුලුවන්නම්.. හරි ෂෝක් නේද...

    ReplyDelete
  6. ෂහ්,, මේ ලියල තියෙන්නෙ අපූරුවට

    ReplyDelete
  7. @Shadow/හේමලයා
    බැරිත් නෑ නේද? හේමලයගේ කවි සිත පලනකොට නම් නපුරුයි කයන්න බෑ. කවි තාරයෝ නපුරු නෑනේ.
    @ජීවිතේමල්
    එක නේනනම්
    @blog gadol, හරී
    මම කවි ලියන්න නම් නෙවේ බ්ලොග් පටන් ගත්තේ. මට වැඩිය කවි ලියන්නත් බෑ. එත් අපේ වත්, හේමලයා ඒහෙම හැමදාම කවි ලියනකොට නිකමට වගේ මටත් ලියල බලන්න හිතුනා.
    @charmi
    අනේ නෑ. හිතුන ලිව්ව.
    @පුතා
    බැරිවෙන එකක් නෑනේද? බලමු උත්සාහ කරල.
    ආගිය සැමට ස්තුතියි.

    ReplyDelete