නිවී සැනසිල්ලේ ගතවන හෝරාවක යලි උපදින මතක, තාකෂණය හා බැඳුනු අත්දැකීම්, හිතට දැනෙන අදහස් ඔබ සැම හා බෙදා ගන්නයි සයිබරයේ මා වෙන් කරගත් ඉසවුව. This blog is written by sinhala unicode.
ඇත්තටම එහෙම හැකිනම් අපි කොරයිද මේ තරං නපුරුකං.....
ඒ ඔක්කොම එකතු කල හැකි නොවෙද අප සිත සාමයෙන් තබා ගතහොත්.. සියලු කම්කටොලු මැද එසේ නොසැලී සිටියොත්?
ෂා...හොදට කවි ලියන්නත් පුලුවන් නොවැ!මල් හතයි!!!
හහ් හා... කිණ්ඩියක් දැම්මද මන්දා. කතාව ඇත්ත. නියමයි.
ඇත්තටම එහෙම පුලුවන්නම්.. හරි ෂෝක් නේද...
ෂහ්,, මේ ලියල තියෙන්නෙ අපූරුවට
@Shadow/හේමලයාබැරිත් නෑ නේද? හේමලයගේ කවි සිත පලනකොට නම් නපුරුයි කයන්න බෑ. කවි තාරයෝ නපුරු නෑනේ.@ජීවිතේමල්එක නේනනම්@blog gadol, හරී මම කවි ලියන්න නම් නෙවේ බ්ලොග් පටන් ගත්තේ. මට වැඩිය කවි ලියන්නත් බෑ. එත් අපේ වත්, හේමලයා ඒහෙම හැමදාම කවි ලියනකොට නිකමට වගේ මටත් ලියල බලන්න හිතුනා. @charmi අනේ නෑ. හිතුන ලිව්ව.@පුතාබැරිවෙන එකක් නෑනේද? බලමු උත්සාහ කරල.ආගිය සැමට ස්තුතියි.
නියමයි
ඇත්තටම එහෙම හැකිනම් අපි කොරයිද මේ තරං නපුරුකං.....
ReplyDeleteඒ ඔක්කොම එකතු කල හැකි නොවෙද අප සිත සාමයෙන් තබා ගතහොත්.. සියලු කම්කටොලු මැද එසේ නොසැලී සිටියොත්?
ReplyDeleteෂා...හොදට කවි ලියන්නත් පුලුවන් නොවැ!මල් හතයි!!!
ReplyDeleteහහ් හා... කිණ්ඩියක් දැම්මද මන්දා. කතාව ඇත්ත. නියමයි.
ReplyDeleteඇත්තටම එහෙම පුලුවන්නම්.. හරි ෂෝක් නේද...
ReplyDeleteෂහ්,, මේ ලියල තියෙන්නෙ අපූරුවට
ReplyDelete@Shadow/හේමලයා
ReplyDeleteබැරිත් නෑ නේද? හේමලයගේ කවි සිත පලනකොට නම් නපුරුයි කයන්න බෑ. කවි තාරයෝ නපුරු නෑනේ.
@ජීවිතේමල්
එක නේනනම්
@blog gadol, හරී
මම කවි ලියන්න නම් නෙවේ බ්ලොග් පටන් ගත්තේ. මට වැඩිය කවි ලියන්නත් බෑ. එත් අපේ වත්, හේමලයා ඒහෙම හැමදාම කවි ලියනකොට නිකමට වගේ මටත් ලියල බලන්න හිතුනා.
@charmi
අනේ නෑ. හිතුන ලිව්ව.
@පුතා
බැරිවෙන එකක් නෑනේද? බලමු උත්සාහ කරල.
ආගිය සැමට ස්තුතියි.
නියමයි
ReplyDelete