Tuesday, May 25, 2010

මා ගැන

මම ප්‍රියන්ත. 1997 පරිගනක කාර්මිකයෙකු ‍ලෙස පටන් ගමන මේවන විට කාරිමික නිලධාරියෙකු දක්වා ඇවිත්. මේ කාලය තුල අසූ දුටු දේ වගේම පාසල් කාලයේ අත්දැකීම් බොහොමයි. මේවා ඔබ සැම හා බෙදා ගන්නයි මේ උත්සාහය. කතන්දර නම් නොවේ. කතන්දරකරයා ඒවා කියනවානෙ. මේ අදහස මට ආවෙ සිංහල බ්ලොග් කියවලාම තමා. එකක් කතන්දර අනෙක එකේ වාට්ටුව. අනෙක් සිංහල බ්ලොග් වලිනුත් උන වැඩිවුනා. එහෙනම් මං මෙතනින් මගේ සිංහල බ්ලොග් එක පටන් ගන්නම්. comment එකක් හෙම දාල මට පොඩි support එකක් දෙන්න...

6 comments:

  1. සාදරයෙන් පිළිගනිමු !

    ReplyDelete
  2. @බුද්ධි
    කෙහෙල් කොටුවේ චූටි මහත්තයාටත් තෑන්කස්

    ReplyDelete
  3. ඔන්න එහෙනම් මගෙනුත් පොඩි සපෝට් එකක් කොමෙන්ට් එකකින් :)

    (කෝ මේකේ Comment as: Name/URL නෑනේ)

    ReplyDelete
  4. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්

    ReplyDelete
  5. හෝ හෝ මේ අපේ Mr Priyantha නේ.
    අපිනම් හැමදාම වගේ දකිනව නේ :) .
    දිගටම ලියන්න, සුභ පැතුම් මගෙනුත්.

    ReplyDelete