tag:blogger.com,1999:blog-80290952623773919902024-03-14T10:08:32.779+05:30මගේ මතකනිවී සැනසිල්ලේ ගතවන හෝරාවක යලි උපදින මතක, තාකෂණය හා බැඳුනු අත්දැකීම්, හිතට දැනෙන අදහස් ඔබ සැම හා බෙදා ගන්නයි සයිබරයේ මා වෙන් කරගත් ඉසවුව.
This blog is written by sinhala unicode.priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-8029095262377391990.post-69902885500182901422012-12-31T15:00:00.001+05:302012-12-31T15:00:49.976+05:30ලෝක විනාසෙන් පසු.......
හරියටම දෙසැම්බර් 21 වෙනිදා කලින් දන්වා තිබූ පරිදිම ලෝක විනාසය සිදුවිය. ඒත් කළ පවු ඉවර නැති නිසා මට මැරෙන්නට නොහැකි විය. පොඩ්ඩක් මිදුලේ ඇවිදලා ගෙට එනවිට අම්මා උදේම තේ සාදමින් සිටියාය. ඒ කියන්නේ අම්මත් බේරිලාය. ටිකකින් අප්පච්චිත් ආවා. පූමාත් දුවගෙන ඇවිත් ඇඟට පැන්නා. වටේ ගෙවල් වල අයත් ලෝක විනාශයට අසුවී නැත. විනාස වූ ලෝකයක ජීවත් වෙන්න ලේසි නැත. ලෝක විනාසයට ගමේ කඩටික අසුවෙලානම් කන්න දෙයක් වත් ගන්න priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com17tag:blogger.com,1999:blog-8029095262377391990.post-4118369718329613032012-11-26T08:00:00.000+05:302012-11-26T08:00:01.400+05:30Computer Hardware පාඩම Peripherals
Computer Hardware පාඩම ඕනෑවටත් වඩා කල් ගත්තා. ලොකු කණගාටුවක් දැනෙනවා මේක ලියන්න දවසින් දවස කල් යන නිසා. රේඩියෝවටත් වැඩි අවධානයක් දෙන්න වීම පාඩම් නොලියවෙන්න තව හේතුවක්. ඒ නිසා මෙම පාඩම් මාලාවේ මුල් කොටස අද පාඩමෙන් අවසන් කරන්න තීරණය කළා. අද අප කතා කරන්න යන්නේ Peripherals ගැන බොහෝම කෙටියෙන්.
මොනවාද මේ Peripherals කියන්නේ.
Computer Peripherals යනු පරිගනකයේ ඇතුලත කොටස් නොවන පරිගනකයට priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com17tag:blogger.com,1999:blog-8029095262377391990.post-42931110438896307932012-11-23T08:00:00.000+05:302012-11-23T08:00:01.342+05:30රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 03...
නයිට් මේල් එකේ හැටන් වලට ගොස් එතැන් සිට රොසැල්ලට පැමිණ රොසැල්ල සිට පයින්ම ඉහල වටවලට ආව තැනින් තමා අපි අන්තිම පෝස්ට් එක නතර කලේ. එතැන් සිට ඉදිරියට ගමන ගැන කියන්නයි අද මේ සූදානම.
ඉහල වටවලින් පිටත්වූ අප ඉන් පසුව එන්නේ වටවලටයි. වටවල යනු කලක් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වූ ප්රදේශයයි. පොඩ්ඩි හා ළිහිණිත් ඒ ගැන කමෙන්ට් වලින් අහලා තිබුනා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5023.6 වන වටවල මේ වනවිට priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com36tag:blogger.com,1999:blog-8029095262377391990.post-3095433872677791952012-11-17T08:00:00.000+05:302012-11-17T08:00:01.898+05:30රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 02.....
අපි කලින් පෝස්ට් එකෙන් කතා කලේ රොසැල්ල සිට ගලබඩට යන චාරිකාවේ ආරම්භයයි. අද කතාකරන්න යන්නේ එතැන් සිට ඉදිරියට ගමනයි. රොසැල්ල Derailment එක පසු කරන විට හමුවන්නේ මා කලින් සඳහන් කළ S හැඩය ඇති ද්විත්ව වංගුවයි. මෙය කලකට ඉහත නෑය යෑමකට ලක්වූ තැනක්ලු.
අප පින්තූර ගන්න තැන් කීපයකට එකතු උනා. මම සිටියේ පහල රූපයේ ඇති කඳු ගැටය මත. ඔය දුරකථන සංඥා කණුව අසල අපි ඉන්නවා යන්තමින් පේනවා ඇති. මේ පින්තූරේ නම්priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com29tag:blogger.com,1999:blog-8029095262377391990.post-55553315718579126332012-11-13T08:00:00.000+05:302012-11-13T08:00:00.659+05:30රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 01...
ගිය අවුරුද්දේ කෝච්චි පාරේ ඇවිදින්න ගිය කතාව මතක ඇති නේද. ඊට පස්සේ නම් ආයෙම එහෙම ගමනක් යන්නම වෙලාවක් ලැබුනේ නෑ. ඒ වගේම මේ පැත්තේ පෝස්ට් එකක් දාන්නත් සිතුනේ නෑ. ලියන්න දෙයක් හිතෙන්නේ නැතිනම් ඔනිවාට එපාවට ලියනවාට වඩා නොලියාම ඉන්න එක හොඳයි කියා සිතුන නිසාම කිසිවක් බ්ලොග් එකේ ලීවේ නෑ. එහෙත් ආයෙම ලියන්න තරම් හේතුවක් ලැබුනා. ආයෙම රේල් චාරිකාවකට අපි එකතු උනා.
මෙවර චාරිකාව සඳහා අපි යොදාගත්තේ priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com46tag:blogger.com,1999:blog-8029095262377391990.post-24418687480507653722012-08-29T09:00:00.000+05:302012-08-29T11:12:44.307+05:30දෙවෙනි ගමන (S-12 Test trial to Nanuoya).....
කලින් පෝස්ට් එකෙන් මම කීවේ ලංකාවට අලුතින්ම ගෙන්වූ S-12 වර්ගයේ බලවේග කට්ටලයේ නුවර ගමන ගැනනේ. ඇත්තටම වසර 100කට වඩා පැරණි ලංනාවේ දුම්රිය සේවයේ පැරණිම මාර්ගයක් වෙන්නේ ප්‍රධාන මාර්ගය (Main line) එහෙමත් නැතිනම් උඩරට දුම්රිය මාර්ගය. මෙම මාර්ගය කොළඹ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා වැටි තිබෙනවා. දුම්රිය සේවයේ මැණිකෙලා ගමන් ගන්නේ මේ මාර්ගයේ පමණයි. මෙහි කොළඹ බදුල්ල අතර ප්‍රධාන දුම්රිය වන්නේ උඩරට මැණිකේ (UMpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com30tag:blogger.com,1999:blog-8029095262377391990.post-84795066674784935792012-08-22T08:00:00.000+05:302012-08-22T08:13:39.685+05:30අවසානයේ ඇය ආවා.....
ඇය එන තුරු මා බොහෝ දිනක් බලා සිටියේ නොඉවසිල්ලෙන්. එහෙත් ඇය කෙසේ හෝ එන බව මට ඉර හඳ වගේ විශ්වාසයක් තිබුනා. මේ අතරේ තමා ඇය ලංකාවට ඇවිත් යන ආරංචිය ලැබුනේ. ලංකාවට ආවොත් නම් පළවෙනියටම එන්නේ නුවර යන විශ්වාසය මට හොඳටම තිබුනා.
අවසානයේ මම බලාපොරොත්තුවෙන්ම සිටි ඇමතුම ලැබුනා මගේ හිතවත් මල්ලි කෙනෙක්ගෙන්.
"අයියේ අරයා අද නුවරට එනවාලු. මම අයියාට හරියටම එන වේලාව කියන්නම්."
ඒ ඇමතුම ලැබුන මොහොතේ priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com41tag:blogger.com,1999:blog-8029095262377391990.post-87894382969538497062012-08-10T08:00:00.000+05:302012-08-10T08:00:01.123+05:30මගේ මතක - මං කියවූ බ්ලොග්.....
කාලෙකින් මේ පැත්තට එන්න බැරි උන නිසා අද ඇවිත් බලන්න හිතුනා මොකද වෙලා තියෙන්නේ කියා. කිසිම අවුලක් නැතිව බ්ලොග් එක හොඳට තියනවා. එකම වරද කාලෙකින් පෝස්ට් එකක් දාන් බැරි උන එකයි. මාසයකට පමණ කලින් ඇවිත් අලුත් බැනර් එකක් නම් දාලා ගියා. ඒත් පෝස්ට් එකක් ලියන්න තරම් අවස්ථාවක් ලැබුනේම නෑ. කෙනෙකුට හිතන්න පුළුවන් මොනවාද මූට මෙච්චර තියන වැඩ කියා.
වැඩත් ගොඩක් තිබුනා. මාගේ සොයුරිය නව නිවසත් සාදා එයට priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com42tag:blogger.com,1999:blog-8029095262377391990.post-86511524363778832082012-05-25T08:00:00.000+05:302012-05-25T08:00:00.495+05:30ආයෙත් එහෙම වෙනවානම්......
හන්තාන කඳු වැටිය මතින් රන් කිරණ විහිදුවමින් හිරු නැගී එන එක අරුමයක් නම් නොවේ. මීදුම් නැති දවසට පහල ඇති පොල් ගස් වල දළු අතු මතට තමා මුලින්ම හිරු එළිය වැටෙන්නේ. මං ගෙදර ඉන්න දවසක නම් ඉර පායන්නත් කලින් පටන් ගන්නා මේ දසුන දෙස සෑහෙන වෙලාවක් බලන් ඉන්න එක පුරුද්දක්. ටික වේලාවකින් මිදුලටත් ඉර එළිය වැටෙනවා. මේ වෙලාව තමා දවසේ මං ආසම වේලාව. මුලු පරිසරයම පුදුමාකාර සුන්දරත්වයකින් පිරී ඉතිරී යනවා. ඒත් සවසpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com30tag:blogger.com,1999:blog-8029095262377391990.post-71551892953300536362012-05-17T08:00:00.000+05:302012-05-17T08:00:00.066+05:30Computer Hardware පාඩම 09 (Part 02)
Expansion Cards පිළිබඳ පාඩම අතරමැදින් නතර කළා කියා ඔබලාට මතක ඇතැයි හිතනවා. කාලෙකින් ලියන්න ගත් නිසා පරණ ලිපි ලියූ ගැම්මෙන් එක වරම ආයෙම ලියන්න අපහසුයි. ඒ සුපුදුරු රිද්මය එන්න තව ටික දවසක් යාවි. එතෙක් හෙමින් ගමනක් යමු. එහෙනම් අද පාඩමේ ඉතිරි කොටස.
Modem Card
PCI Modem Card
අද ජාල ගත වෙන අයගෙන් වැඩිම ප්‍රතිශතයක් ඒ සඳහා යොදාගන්නේ Broadband සබඳතා. මේ සඳහා Router එකක් හෝ Dongle එකක්. එහෙත් දැනට priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com9tag:blogger.com,1999:blog-8029095262377391990.post-48155870705800114202012-05-10T08:00:00.000+05:302012-05-10T08:00:01.203+05:30Computer Hardware පාඩම 09
Computer Hardware පාඩම යටතේ පසුගිය වසරේ අගෝස්තු 31 වෙනිදායින් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරි උනා. ආපු පිළිවෙලට ආවනම් මේ වන විට ඒ පාඩම් මාලාව ලියා අවසන්. අර දවසක් කතන්දර කීවා Writer block කයන ලෙඩේ මටත් හැදිලා වෙන්න ඇති. ලියන්න හිතෙන්නේම නෑ. ඒත් පසුගිය දවසක මාරයා තම පෝස්ට් එකකින් මගේ බ්ලොග් එක ගැන කීව අගය කිරීම නිසා මම මේ පාඩම් නොලියා සිටීමෙන් කිසියම් පිරිසකට යම් අසාධාරණයක් කරනවා යන priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com21Peradeniya, Sri Lanka7.2666667 80.67.2509157 80.580259 7.2824177 80.619740999999991tag:blogger.com,1999:blog-8029095262377391990.post-55772985675798574752012-05-09T08:00:00.000+05:302012-05-09T08:00:02.082+05:30වාහිණි වාහිණි වාහිණි...........
ටයිටල් එක දැක්කාම මොකක්ද මේ යන්නේ කියා හිතාගන්න බැරි වෙන්න ඇති කියලා හිතනවා. ඒත් මේ උඩ පින්තූරේට සමාන පින්තූර නම් ඔයාලා ඕනි තරම් දකින්න ඇති මේ දවස් කීපයේ රූපවාහිනී නාලිකා වලින්. ඒ පසුගිය 6 වෙනිදා කොරියාවේ කැරෝකේ සමාජශාලාවක ඇතිවූ ගින්නක් පිළිබඳ පුවතත් සමගින්.
මම සෑම දිනකම නොවරදවා ප්රවෘත්ති බලන කෙනෙක් නෙවෙයි. ඒ වගේම හැම නාලිකිවකම පුවත් බලන්නෙත් නෑ. වැඩක් නැති උනාම ගෙදර අය බලන නාලිකාවක priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com36Peradeniya, Sri Lanka7.2666667 80.67.2509157 80.580259 7.2824177 80.619740999999991tag:blogger.com,1999:blog-8029095262377391990.post-65303929265864091172012-04-13T10:00:00.000+05:302012-04-13T10:00:01.241+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!
කැලන්ඩරේට වැරදිලාවත්ද. අලේ තාම කොහා සද්දයක් නැත්තේ. ඔක්කෝටම කලින් කොහාට ඊ මේල් එකක් දාල් ඉන්න ඕනි ඉක්මනට ඇවිත් කෑ ගාන්න කියලා. චුට්ටි කාලේ නම් අපි කොහා එක්ක තරඟෙට කෑ ගැහුවානේ. දැන් කොහේ කෑ ගහන්නද. අප්ට නම් සද්දේ මතකයි. ඒත් කොහාට දැන් කෑ ගහන එක අමතක වෙලාද කොහේද. මං මේ ඉන්නේ ලංකාවේද. හුටා.... එක එරබදු ගහක මලක් පිපිලා නෑ. මල් පිපෙන් එරබදු ගස් තියෙන්න එපැයි. වැටේ එරබදු ගස් ටික කපලා නෙව තාප්පේ බැන්දේpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com20Udaperadeniya Rd, Peradeniya, Sri Lanka7.2542623436777518 80.6062602996826177.2463868436777519 80.596389799682612 7.2621378436777517 80.616130799682622tag:blogger.com,1999:blog-8029095262377391990.post-46967338225409612782012-01-20T08:00:00.000+05:302012-01-20T08:00:01.089+05:30ලිංගික තෘප්තිය සිතටද ගතටද....(Sex for mind or Body)
මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතනවා ඇති මොකද මේ වෙලා තියෙන්නේ කියා. මම අද ලියන්න යන්නේ එක්තරා ආකාරයක වෙනස් ලිපියක්. බොහෝ දෙනෙකු විවෘතව කතා නොකරන මාතෘකාවක් මම මට හිතෙන විදියට කතා කරන්නයි අද මේ පුංචි උත්සාහයක් දරන්නේ. ඇත්තටම මෙය මම නොදන්නා විශයක් කීවත් වරදක් නෑ. විවාහ ජීවිතයක් ගත කරන අයත් මේ ගැන නිසි අවබෝධයක් නොමැති බව පෙනී ගොස් ඇති නිසා නොදන්නා අයෙකු ලෙස වුවද මටත් යමක් ලියන්න පුළුවන් කියා හිතුනා. priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com144Upper Hanthana Rd, Univerity of Peradeniya, Peradeniya, Sri Lanka7.254858348915568 80.6046295166015627.2233548489155677 80.565147516601556 7.2863618489155684 80.644111516601569tag:blogger.com,1999:blog-8029095262377391990.post-61174405464701578312012-01-14T07:00:00.000+05:302012-01-14T07:00:01.699+05:30Good Morning.......ඉතින් මට මොකෝ.......:P
අපි කවුරුත් ආසයි උදේම කාගෙන් හරි සුභ පැතුමක් ලබන්න. ඔයාල ගැන මං දන්නේ නම් නෑ. හැබැයි මම නම් ආසයි. මේ අද උදේ උන දෙයක් නිසයි මෙහෙම පෝස්ට් එකක් ලියවුනේ. වෙනදටත් මේ වගේ දේවල් වෙනවා. ඒත් තියන කලබලේ නිසා සමහර දේවල් ඒ සැනින් අමතකම වෙනවා. එහෙත් අද සිදුවූදේ ගැන නම් ලියන්නම හිතුනා. අද කීවාට මං මේ කියන්නේ සිකුරාදා වැඩට එද්දී සිදුවූ දෙයක්. මේක පබ්ලිශ් කරන්නේ නම් 14 වෙනිදා උදේ තමා. ඒකෙන් ප්‍රශ්නයකුත් නෑනේpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com36B364, Peradeniya 20400, Sri Lanka7.2637131908727133 80.5977630615234387.2322111908727136 80.558281061523431 7.295215190872713 80.637245061523444tag:blogger.com,1999:blog-8029095262377391990.post-7574933109537064752012-01-09T14:20:00.002+05:302012-01-16T09:30:33.228+05:30රේල් පාරේ කිලෝමීටර් 5.55 ක්.........මාසෙන් දවස් 9 ක්ම ගෙවී අවසන්....
ඒත් ආව සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා සුබ පතනවා ඔන්න. සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ආවාමයි දැක්කේ මාස දෙකකින් පෝස්ට් එකක් දාලා නෑ කියා. සාමාන්‍යෙයන් නම් මට එහෙම ලේසියෙන් පෝස්ට් නොදැමෙන හේතුවක් තිබුනේ නෑ. මේ ලෙඩේ පටන් ගත්තේ 2011 ජූලි මාසය අවසානයත් සමගම. කලබල වෙන්න කාරියක් නෑ. ඒ මම ජූලි මාසයේ බස් රේඩියෝව එක්ක ස්ථිර සම්බන්ධයක් හදා ගත්තනේ. ඊට කලිනුත් ඒකේpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com42tag:blogger.com,1999:blog-8029095262377391990.post-35023742865630648022011-10-30T07:00:00.007+05:302011-10-30T07:00:01.719+05:30බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු....මගේ මතකයට එන ඔයාල හැමෝම දන්නවානේ මම පරිගනක හාඩ්වෙයා පාඩම් ලියනා බව. කොහොම හරි ඔය පාඩම කාලෙකින් ලියන්නත් බැරි උනා. ඒ වුවත් පාඩම නවත්වලා නම් නෑ. ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. මේ හාඩ්වෙයා පාඩමක් නැම් නොවේ. ඒත් ඔයාල දන්නවා ඇතිනේ මම බස් රේඩියෝ ටීම් එකේ සාමාජිකයෙක් බව. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දෙන වැඩසටහනක් අපි බස් රේඩියෝවෙන් කරන්න හිතුවා. මෙහිදී අපි පිළිතුරු දෙන්න priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com7tag:blogger.com,1999:blog-8029095262377391990.post-5038595459237009812011-10-21T14:20:00.001+05:302011-10-21T14:20:00.429+05:30රෑවීලා ඇයි මේ උදේ.........
සති දෙකක් තිස්සේ මකුළුවෝ දැල් බැඳන් හිටිය නිසා මකුළුවෝ එලවන්න කොස්සක් අරන් ආවට බය වෙන්න එපා. මේ කොස්ස ගෙනාවේ මකුළුදැල් කඩල මකුළුවෝ එලවන්න. නැතිව බ්ලොග් එකට එන අයව එලවන්න එහෙම නෙවේ.පසුගිය සති දෙකේම බ්ලොග් පැත්තේ යන්න බැරි උනා. පෝස්ට් කරල චැට් එකෙන් නැතිනම් ඊමේල් එකෙන් කීව අයට පමණක් කමෙන්ට් කලාට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාගන්නත් බැරි උනා. පසුගිය සති දෙකම ගෙදර වැඩත්, වැඩ කරන ආයතනයේ වැඩත් එක්ක priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com19tag:blogger.com,1999:blog-8029095262377391990.post-72430605375000213172011-10-07T07:00:00.001+05:302011-10-07T07:00:00.777+05:30සමුගන්නම්.....සමුගැනීම
ළමයෝ ඔලුව හොඳ නැද්ද මේ වැස්සේ තෙමෙන්නේ.?පොඩි කාලේ මතක් උනා අම්මේ. මං කොච්චර ආසද පොඩි කාලේ වැස්සට තෙමෙන්න. යන්තම් අම්මාගෙන් ගැලවුනු මම ඉක්මනින් කාමරයට පැන ගත්තේ හිස පිස දාගන්නයි. කුඩේ දීල ගිහින් සතියකට පමන පසුව දවසක සමින්ද අයියා මට හමු උනා. ඒ දවස් වෙනකොට මගේ හිතේ දිනේශ් ගැන සිතිවිලි ඇති වෙමින් පැවති කාලයයි. මට ඒ දවස් වල දිනේශ් දකින්න නොලැබුනොත් නින්ද යන්නෙත් නැති තත්වයක් තිබුනේ. ඒත් දිනේශ් priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com25tag:blogger.com,1999:blog-8029095262377391990.post-4709330784640690142011-09-20T07:00:00.001+05:302011-09-20T07:00:01.571+05:30හීටරය තව හැඩ කර අමතර ප්‍රයෝජනයකුත් ගමුද?......මතකද ඔයාලට මම ඒ දවස්වල ලීව අපේ වැඩ අපිම කරගනිමු පෝස්ට් සීරිස් එක. මේකත් ටිකක් ඒ වගේ එකක්. :D ඔන්න අපි කරන්න යන්නේ වතුර උණුකරන හීටරයට වල්ගයක් එකතු කරගන්නා ආකාරයයි. අවසානයේ අපිට ලස්සන හීටරයක් නිම කරගන්න පුළුවන්. නමුත් මෙය සාර්ථක වන්නේ ඔබේ වාසනාව හා හැකියාව මතයි. ප්‍රධාන වශයෙන් වාසනාවම තමා. මෙය අත්හදා බැලීමට පෙර මේ පෝස්ට් එක මුල සිට අගටම කියවන්න. නැතිනම් අත්වැරදීම් සිදුවේ. *ඉතා වැදගත්. priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com60tag:blogger.com,1999:blog-8029095262377391990.post-34132097995571098532011-09-16T07:00:00.007+05:302011-09-16T09:38:50.591+05:30Audacity සවුන්ඩ් රෙකෝඩ් කරන්න නොමිලේ සොෆ්ට් වෙයාර් එකක්ඔබේ විවිධ අවශ්‍යතා සඳහා පරිගනකයට ශබ්ද රෙකෝඩ් කරන්නත්. ඒවායේ අඬ අඩු වැඩි කරන්න, මිශ්‍ර කරන්න සිදු වෙනවා නේ. ඒ සඳහා විවිධ ඇප්ලිකේෂන් භාවිතා කරනවා. මම අද කියන්න යන්නේ එසේ භාවිතා කරන් පුළුවන් නොමිලේ ලබා දෙන ඇප්ලිකේෂන් එකක් පිළිබඳවයි. මේ දිනවල බස් රේඩියෝව සමග කටයුතු කරන නිසා මටත් මෙයින් ගොඩක් ප්‍රෙයෝජන ගන්න පුළුවන් වුනා. මෙය හඳුන්වන්නේ Audacity නමින්. මෙය Windows, Linux මෙන්ම Mac OS සමගත් භාවිතා priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com24tag:blogger.com,1999:blog-8029095262377391990.post-18797981314835507962011-09-15T07:00:00.041+05:302011-09-15T07:00:00.974+05:30සමුගන්නම්.....04සමින්ද අයියා...
මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් සිටි අයෙක්. කොච්චර හොඳ කෙනෙක් උනත් මගේ සිත එයා ළඟට ගියේම නෑ. ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ. එයා කවදාවත් කෙනෙක්ගේ හිත රිද්දන කෙනෙකුත් නෙවේ. ඒ වගේම හරිම නිහඬ චරිතයක්. කෙල්ලොත් එක්ක ආශ්‍රයක් නම් ඇත්තේම නැද්ද කොහේද. මම කවදාවත්ම දැකල නෑ කෙල්ලෙක් එක්ක විනාඩි පහකට වඩා කතා කරනවා. ඒත් මොන හේතුවක් නිසාද දන්නේ නෑ මාත් එක්ක නම් කතාව නවත් වන්නේම නෑ. මම මූණ ඇද කරන් priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com10tag:blogger.com,1999:blog-8029095262377391990.post-68707654191371840432011-09-10T08:15:00.001+05:302011-09-10T08:15:00.501+05:30සමුගන්නම්.....03කියන්න තිළිණි..චාරු මම ඔයාට කතා කලේ දිනේශ් ගැන දෙයක් කියන්න. එයා ඔයාට කෝල් කලාද චාරු?තිළිණි ඔයා ඒක මගෙන් අහන්නේ එයා ඔයාගේ හොඳ යාළුවෙක් නේද?ඒක ඇත්ත චාරු ඒත් ඔයා දන්නවානේ මම ඔයාගෙත් හොඳ යාළුවා කියා. එහෙම වෙලත් මම ඔය දෙන්නට උදවු කලේ නැත්තේ ඇයි කියා ඔයා දන්නවාද?මම කොහොමද දන්නේ..මට දැන් නම් කේන්තියක් දැනේ. මේකිට මොනවා වෙලාද? මේකි තමා මේ හැම දේම තරන්න ඇත්තේ. දැන් එනව ඇති හොඳ එකී වෙන්න.චාරු ඇයි priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com21tag:blogger.com,1999:blog-8029095262377391990.post-34611595338772555812011-09-06T07:00:00.004+05:302011-09-06T07:00:00.754+05:30සමුගන්නම්.....02මොකද මේ ඇස් රතු වෙලා..අම්මාගෙන් ඇස් දෙක සඟවාගන්න මම ගත් සියලු උත්සාහයන් සාර්ථක උනේ නෑ. දැන් මොකක්ද අම්මට කියන්නේ? මම නැවතත් කල්පනාවට වැටුනා. මොකද ළමයෝ? ඇයි මේ?මුකුත් නෑ අම්මා. ඊයේ රෑ නින්ද ගියේ නෑ. ඔලුව කකියනවා වගේ.එහෙනම් ගිහින් බෙහෙතක් ගමු. ඕන වෙන එකක් නෑ අම්මා ටිකක් නිදා ගත්තනම් හරියයි. මට ඕනිම ආපසු ඇඳට යන්නයි. දැන් අම්මාගෙන් ගැලවෙන්න අමාරුයි. තේ එකත් අතේ තියන් මම කල්පනා කරන්න priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com29tag:blogger.com,1999:blog-8029095262377391990.post-58849274828639727092011-09-04T07:00:00.004+05:302011-09-04T07:00:00.327+05:30සමුගන්නම්.....
කලින් දවසේ රෑ ඇද හැලෙන්න ගත්ත වැස්ස තාම නැවතී නැති හැඩයි. කැඩුන වැහි පීල්ලකින් වතුර වැටෙනා ශබ්දය ඇසෙන විටත් උපදින්නේ මහ කම්මැලි කියාගන්න බැරි දුකක් වැනි සිතිවිල්ලක්. මම කොට්ටය ලඟින්ම ඇති ෆෝන් එක දෙස ආයෙම බැලුවා. අලුතින් මිස් කෝල් එකක් SMS එකක් නැති බව බලන්නත් හිත දෙන්නේම නෑ. නිකමට වගේ ෆෝන් එකේ වෙලාව බැලුවා හ්ම්ම්ම් 8.30ත් වෙලා. හොඳටම නින්ද ගියේ රෑ නින්දක් නොගියනනිසාම වෙන්න ඇති. රෑ පුරාම ඇඳේpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com29