tag:blogger.com,1999:blog-8029095262377391990.post8874663852379533372..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: Used computers ගන්නවනම්priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8029095262377391990.post-60071763086982226212010-09-14T07:57:37.014+05:302010-09-14T07:57:37.014+05:30පැමිණි සියල්ලන්ටම ස්තුතියි. මීළඟ සටහන අද උදේ 8:00 ...පැමිණි සියල්ලන්ටම ස්තුතියි. මීළඟ සටහන අද උදේ 8:00 ටpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-8307031601063802782010-09-14T07:51:07.684+05:302010-09-14T07:51:07.684+05:30@ සහන්
ඒක තමා හැමතැනම වගේ වෙන්නේ.@ සහන්
ඒක තමා හැමතැනම වගේ වෙන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4747486853778733822010-09-13T21:56:05.850+05:302010-09-13T21:56:05.850+05:30IBM Thinkcenter කීවට බොහෝ දුරට කේසිං එක විතරයි මොක...IBM Thinkcenter කීවට බොහෝ දුරට කේසිං එක විතරයි මොකද ඇතුලෙ මදේ නම් මාරු වෙනවා :D ප්රියන්ත සහෝ මුලින්ම කීව වගේ දන්න කියන කෙනෙක් එක්ක ගිහින් casing එක ඇරල එතනදිම බලවගන්න එක තමා හොඳම..... ඒක විකුනන කෙනාටත් හොඳයි, මොකද අපිට ඕන විකුනන්න ඒනිසා අපි දෙනව... ගන්න කෙනා බලල ගන්න ඕන නැත්තන් ඉතින් ගාන අඩුවට ඕන නිසා ගෙනිහින් අවුල් නිසා අපිට දෙහි කපනවසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-82241200267002135942010-09-13T11:47:04.444+05:302010-09-13T11:47:04.444+05:30@ sansarasidu
ඉක්මනටම දාන්නම් මල්ලියේ. පොඩ්ඩක් වැ...@ sansarasidu
ඉක්මනටම දාන්නම් මල්ලියේ. පොඩ්ඩක් වැඩ වැඩියි මේ දවස් වල.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-2996518227096170262010-09-13T11:35:07.785+05:302010-09-13T11:35:07.785+05:30@ Naදී
ස්තුතියි ප්රතිචාරයට. 50වැනි FOLLOWER වුනා...@ Naදී
ස්තුතියි ප්රතිචාරයට. 50වැනි FOLLOWER වුනා නේද?
මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-19875027532930703292010-09-13T09:34:40.589+05:302010-09-13T09:34:40.589+05:30@ Anonymous
ඇයි වොරන්ටියක් නැද්ද? ස්තුතියි ඇවිත් ග...@ Anonymous
ඇයි වොරන්ටියක් නැද්ද? ස්තුතියි ඇවිත් ගියාට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-85478473743122161112010-09-12T22:44:48.114+05:302010-09-12T22:44:48.114+05:30වැදගත් කියන ලිපියක්...වැදගත් කියන ලිපියක්...Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-34901497253003717452010-09-12T21:17:35.283+05:302010-09-12T21:17:35.283+05:30eka hari mamath dell ekak aragena thama kattak kan...eka hari mamath dell ekak aragena thama kattak kanawa thama masa dekai aragena ane mage rs 18000Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-22796380528822692932010-09-11T14:15:51.888+05:302010-09-11T14:15:51.888+05:30@ Shadow/හේමලයා
එක හොඳයි. එතකොට කරදර අඩුයිනේ. නිදහ...@ Shadow/හේමලයා
එක හොඳයි. එතකොට කරදර අඩුයිනේ. නිදහසේ වැඩ කරනකොට නිදහස් සිතිවිලි එනවනේ(මංමුලාවු සිතිවිලිත් සමග)priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25339711550667107612010-09-11T14:12:27.851+05:302010-09-11T14:12:27.851+05:30@ ෂදීශ් ගේ සටහන
මමත් නරකමයි කියල නෑ. එකක් මගේ අකමැ...@ ෂදීශ් ගේ සටහන
මමත් නරකමයි කියල නෑ. එකක් මගේ අකමැති බව කිව්වා. මේ අතරට හොඳ ඒවාත් තිබෙනවා. හොඳ එකක් ලැබුනොත් වාසනාව. අඩුවට හොඳඒවාත් නැ කියන්න බෑ. එත් හොයන එක තමා ප්රශ්නේ. අනෙක ස්පෙයාර්ස්.
කාර්යාල වැඩ වලට ඔබ සඳහන් කර ඇති අයුරින් ඒතරම් ලොකු ඒවා ඕන නෑ තමා.
IBM THINKCENTER එක හොඳයි. එත් දැන් එන්නේ Lenovo.
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. ඔබේ අදහස් තමා මේ වගේ ලිපි වල අඩු තැන් priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-78277327711830639062010-09-11T14:05:44.283+05:302010-09-11T14:05:44.283+05:30@ සහන්
මේකත් පිරිසක් රැකෙන කර්මාන්තයක් නිසා මම මේ ...@ සහන්
මේකත් පිරිසක් රැකෙන කර්මාන්තයක් නිසා මම මේ ගැන වැඩිය විස්තර කළේ නැත්තේ. මම හොඳටම දන්න ඇත්ත තමා ඔබ කියල තියෙන්නේ. ස්තුතියි අදහසට. මේ පැත්තටත් සතුටින් පිලිගන්නවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-33258114879760104162010-09-11T13:54:29.252+05:302010-09-11T13:54:29.252+05:30දන්න අයටත් - නොදන්න අයටත්
දන්නව කියල හිතන් ඉන්න අ...දන්න අයටත් - නොදන්න අයටත්
දන්නව කියල හිතන් ඉන්න අයටත්
නොදන්න බව නොදන්න අයටත්

පොදුවේ කාටත් වැදගත් වන ලිපියක් අයියේ..
ස්තූතියි අපව දැනුවත් කළාට...
ලිපියේ ඉතිරිය පළවන තුරු නොවඉසිල්ලෙන්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-30309747348643618862010-09-09T19:36:02.738+05:302010-09-09T19:36:02.738+05:30no used ones 4 me.....:Pno used ones 4 me.....:PShadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-81183513400441653262010-09-09T19:23:54.702+05:302010-09-09T19:23:54.702+05:30මම පරිඝනක විකුනන්නේත් නැ කඩේකුත්නැ හොදේ..එත් භාවික...මම පරිඝනක විකුනන්නේත් නැ කඩේකුත්නැ හොදේ..එත් භාවිකා කල පරිඝනක කියන තරම්ම නරක නැ.තමාගේ අවෂතාවයට සරිලන්න ගත්තානම් යහපත්.මම ලගදි තැනක බැලුවා පෙන්ටියම් 4 3.2 සපිඩ් මැෂින් එකක් පිසි එක්ස්ප්රස් තක්ෂනය සහිත 64 බිට් සහය සහිත එකක් රු.14000 යි.ප්රියන්ත සහො කියනවා වගේ වොරන්ටිය බලන්න.කේසින් එක ගලවලා බැලුවම සැහෙන තරම් අදහසක් ගන්න පුපුවන්.මැෂිමක් ගද්දි දන්න කෙනේක් එක්ක ගියොත් ගොඩ(කඩේ අය අදුරන නෙමේ)පාවිච්ච කලෂදීශ් ගේ සටහනhttps://www.blogger.com/profile/01206805848597359348noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-43418021896177948822010-09-09T18:21:46.556+05:302010-09-09T18:21:46.556+05:30@ Anonymous
Thanks for your comment@ Anonymous
Thanks for your commentpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4491847831729505262010-09-09T18:21:08.376+05:302010-09-09T18:21:08.376+05:30@ වත්
මම නුවරනේ මට මාතර කඩවලින් ගන්න වෙන්නේ නෑ. ඒත...@ වත්
මම නුවරනේ මට මාතර කඩවලින් ගන්න වෙන්නේ නෑ. ඒත් ඒවායෙන් ගන්න යන්න එපා. (ෂ්ෂ්... මම කිව්වා කියන්න එපා මුදලාලි මට ගහයි)priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89198561448337758812010-09-09T18:19:34.283+05:302010-09-09T18:19:34.283+05:30@ පුතා
එහෙනම් කියන්න දෙයක් නෑනේ@ පුතා
එහෙනම් කියන්න දෙයක් නෑනේpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83730149493001658762010-09-09T18:18:56.461+05:302010-09-09T18:18:56.461+05:30@ gemunu
කීබොඩ් එකට කෑම නැටිලද බලන්න. කූඹි අයින් ක...@ gemunu
කීබොඩ් එකට කෑම නැටිලද බලන්න. කූඹි අයින් කරන්න බ්රෂ් එකකින්. එන පාරේ හිට් ලයින් එකක් අඳින්නpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61764801164252267902010-09-09T18:14:05.953+05:302010-09-09T18:14:05.953+05:30@ කාංචන දිනූක
ස්තුතියි ප්රතිචාරයට. එහෙනම් දැන් කි...@ කාංචන දිනූක
ස්තුතියි ප්රතිචාරයට. එහෙනම් දැන් කියන්න තියනවනේpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-14668202697808151112010-09-09T17:49:55.793+05:302010-09-09T17:49:55.793+05:30පරිගණක අලවි කරන කෙනෙක් හැටියටවත් මටත් මේ පාවිච්චි ...පරිගණක අලවි කරන කෙනෙක් හැටියටවත් මටත් මේ පාවිච්චි කල ඒවා ගැනනම් කිසිම පැහැදීමක් නෑ "අහවල් රටේ මදක් පාවිච්චි කල" කියල ගහල විකිණුවත් මම අපේ ආයතනෙ අයත් එක්කත් කියන්නේ මේකට සුදුසුම වචනෙ තමා "අහවල් රටේ පාවිච්චියෙන් ඉවත් කල" කියල. ඔය සහෝදරය කීව වගේ මේවයෙ HP , Samsung, IBM, DELL, කීවට ගෙනල්ල ගොඩගහල වැඩ කරන ඒව වෙන් කරල නොකරන ඒව වෙනමයි ඒ වැඩ නොකරන ඒව එක් කරල වෙනම තව ගොඩ දාන්න පුලුවන් සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-71799977954390688532010-09-09T12:29:59.174+05:302010-09-09T12:29:59.174+05:30NICE POST... YOU HV A GOOD FUTURE IN BLOGGING...KE...NICE POST... YOU HV A GOOD FUTURE IN BLOGGING...KEEP IT UPAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-10393578937460429942010-09-09T12:01:49.616+05:302010-09-09T12:01:49.616+05:30මාතරත් තියනව ප්රසිද්ධ කඩයක් ඒකෙ නමත් "Americ...මාතරත් තියනව ප්රසිද්ධ කඩයක් ඒකෙ නමත් "American used computers" අගනා වටිනා අදහස් . බොහොම ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89847981945306449762010-09-09T10:12:04.140+05:302010-09-09T10:12:04.140+05:30පරණ මොනිටර් පාවිච්චි කරාම තියෙන හානි ගැන නම් මාත් ...පරණ මොනිටර් පාවිච්චි කරාම තියෙන හානි ගැන නම් මාත් අත්දැකීමෙන්ම දැන ගත්තා... නියම ලිපිය ප්රියන්ත අයියා...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-8649846284233982862010-09-09T09:45:53.584+05:302010-09-09T09:45:53.584+05:30හොඳ ලිපියක්.තවම නම් පරන එකක් ගන්න අවස්තාවක්නම් ආවෙ...හොඳ ලිපියක්.තවම නම් පරන එකක් ගන්න අවස්තාවක්නම් ආවෙ නැ.
ඒත් මේ ලඟකදි ඉදල පරිඝනකයේ යතුරු පුවරුවට(මම හිතන්නෙ) කූඹ් එනව.මල වදේ.
මේකට මොකද කරන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-38988460641641542982010-09-09T08:38:41.506+05:302010-09-09T08:38:41.506+05:30මටත් ඔය used ඒවයේ හොඳක් දකින්නේ නැති ලෙඩේ මුල ඉඳලම...මටත් ඔය used ඒවයේ හොඳක් දකින්නේ නැති ලෙඩේ මුල ඉඳලම තියනවා. used කරපුවා ගතපු යාලුවොන්ගේ අත්දැකීම් නිසා වැඩියත්ම. කවුරුහරි ඇයි හොඳනැත්තේ කියල ඇහුවොත් මෙච්චර කල් දෙන්න හරි උත්තරක් නැතුව හිටියේ. ඔන්න ප්රියන්ත ලොක්කා උත්තර හදල දුන්නා. බොහොම පිං.Anonymousnoreply@blogger.com