tag:blogger.com,1999:blog-8029095262377391990.post874814909066858397..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: ලංකාවේ සර්පයෝ..නයා (Cobra)priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8029095262377391990.post-76110020558596352072020-06-22T19:25:51.690+05:302020-06-22T19:25:51.690+05:30අපේ ගෙදර නයෙක් ඉන්නවා අල්ලන්න කෙනෙක් ගැන දන්නවද අපේ ගෙදර නයෙක් ඉන්නවා අල්ලන්න කෙනෙක් ගැන දන්නවද Anonymoushttps://www.blogger.com/profile/17524225889040180234noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-5342549127846860382020-05-06T18:20:42.628+05:302020-05-06T18:20:42.628+05:30හොද කතාවක් හැබයි එක වැරැද්දක් තියනව ලන්කාවෙ කොබො න...හොද කතාවක් හැබයි එක වැරැද්දක් තියනව ලන්කාවෙ කොබො නයා ඉන්නව ඒක ඇත්තක් ඇස් දෙකෙන් මන් දැකල තියනව..එයගෙ වැරදි කතාව තමා තටු එනව කියන එක . හැබැයි ඒකත් එනවද දන්නිනම් නෑ.මොකද කොබෝ නයා ඉන්නව කියන එකත් විශ්වාස කරන්න අමරු උන එකේ.ජීවිතේටම එකම එක වතාවක් දැක්ක. හැබැයි මේක ගොඩක් අය විශ්වාස කරන එකක් නැතිවෙයි ඒත් ඇත්තටම කොබෝ නයා ඉන්නව අදටත් ලන්කාවෙ 0770369263 සසන්කhttps://www.blogger.com/profile/03974351098694709830noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83107452768753738302012-02-10T20:20:37.151+05:302012-02-10T20:20:37.151+05:30Thanks.Thanks.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-62987869845412574012012-02-09T09:36:30.891+05:302012-02-09T09:36:30.891+05:30elaaaaelaaaa~Sachintha Nipun~https://www.blogger.com/profile/05070683809446031008noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89063595224114758242011-01-11T08:01:58.805+05:302011-01-11T08:01:58.805+05:30ප්‍රවීනා.
ඇයි නින්ද යන්නේ නැද්ද මේ මහරෑ කමෙන්ට් දා...ප්‍රවීනා.
ඇයි නින්ද යන්නේ නැද්ද මේ මහරෑ කමෙන්ට් දාන්නේ.
ඔයා කැමතිනම් කියවන්න. මාව බයකරනවා එහෙම නෙවේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-41627891323222121932011-01-11T01:49:08.956+05:302011-01-11T01:49:08.956+05:30කරන්න දෙයක් නෑ. ඔයාගේ හන්දා කොහොමහරි කියවගන යනවා. ...කරන්න දෙයක් නෑ. ඔයාගේ හන්දා කොහොමහරි කියවගන යනවා. ඉක්මනින් ප්රකෝපවෙනවා කීවේ ඔයාව බය කරන්නමයි. ඒත් ඔයා බය උනේ නෑනේ!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-815698908647854302011-01-10T21:49:05.148+05:302011-01-10T21:49:05.148+05:30නයි විෂට බෙහෙතුත් ඉක්මනට කියන්න.වටින පෝස්ට් එකක්.නයි විෂට බෙහෙතුත් ඉක්මනට කියන්න.වටින පෝස්ට් එකක්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-85791595206981057962011-01-10T21:33:26.862+05:302011-01-10T21:33:26.862+05:30ප්‍රවීනා
ස්තූතියි මාව බලන්න ආවට. ඔයා අකැමැති නම් ම...ප්‍රවීනා
ස්තූතියි මාව බලන්න ආවට. ඔයා අකැමැති නම් මේ පොස්ට් බලන්න එපා. ඔයා හරි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ වැඩිපුරම උග්‍රවිෂ සර්පයින්. වියලි තත්ව යටතේ සිටින සර්පයින්ගේ විෂ අධිකයි. ලෝකයේ අනෙක් රටවල සර්පයින් ගැන මෙහි ලියන්නේ නෑ. ඒ විස්තර ටිකක් තියෙනවා. ලිපි පෙල නම් කලේ ලංකාවේ සර්පයින් ලෙසනේ.
අර ප්‍රකෝප වෙන කතාව කීවේ කාව බය කරන්නද. ඔන්න මම නම් සාධාරනයි...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-56836861455336226902011-01-10T21:27:14.940+05:302011-01-10T21:27:14.940+05:30@ හරී
බය වෙන්න එපා. සර්පයෝ කන්නෙත් කරන පින් පවු වල...@ හරී
බය වෙන්න එපා. සර්පයෝ කන්නෙත් කරන පින් පවු වලටලු.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90833592637130870042011-01-10T21:25:25.391+05:302011-01-10T21:25:25.391+05:30@ RanDil
පිළිවෙලකට ලියන්න ඕනනේ රන්දිකා. අනික ගොඩක්...@ RanDil
පිළිවෙලකට ලියන්න ඕනනේ රන්දිකා. අනික ගොඩක් පෝස්ට් ඩ්‍රාෆ්ට් කරල ඉවරයි. ඒක නම් තාම මග. ඒත් එහි ගොඩක් දේ කියන්න හිතන් ඉන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-70029135489108771712011-01-10T21:21:21.305+05:302011-01-10T21:21:21.305+05:30@ හා පැටික්කි (MS)
හා නගා වගේ අගේ උදවු මට ඕන මේ ලි...@ හා පැටික්කි (MS)
හා නගා වගේ අගේ උදවු මට ඕන මේ ලිපි පෙල ලියන්න. අඩු පාඩු ඇතිනම් පෙන්වන්න. ස්තූතියි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-10359904359228961312011-01-10T21:17:49.523+05:302011-01-10T21:17:49.523+05:30@ chinthaka
ස්තූතියි chinthaka.@ chinthaka
ස්තූතියි chinthaka.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-91177467725669165202011-01-10T21:16:42.734+05:302011-01-10T21:16:42.734+05:30@ blog gadol
ස්තූතියි මලේ. ලිපි එකක් නෙවේ මේ ලිපි ...@ blog gadol
ස්තූතියි මලේ. ලිපි එකක් නෙවේ මේ ලිපි මාලාවක්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-30251685895046988252011-01-10T21:05:50.100+05:302011-01-10T21:05:50.100+05:30@ ඉංදික
නෑ නෑ බය වෙන්න එපා. සර්පයෝ ගැන විතරයි ලියන...@ ඉංදික
නෑ නෑ බය වෙන්න එපා. සර්පයෝ ගැන විතරයි ලියන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-47109100586571946542011-01-10T21:01:11.090+05:302011-01-10T21:01:11.090+05:30@ CALHARA
ස්තූතියි ප්‍රතිචාරයට CALHARA.@ CALHARA
ස්තූතියි ප්‍රතිචාරයට CALHARA.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-44587343237374022752011-01-10T20:58:27.704+05:302011-01-10T20:58:27.704+05:30@ Praසන්ன
ඒ කතාව ඇත්තක් මම දැකල තියෙනවා නයි කරදරයක...@ Praසන්ன
ඒ කතාව ඇත්තක් මම දැකල තියෙනවා නයි කරදරයක් නැතිනම් හානියක් නොකර යනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-11394164699676873872011-01-10T17:53:56.498+05:302011-01-10T17:53:56.498+05:30මමත් පහසුවෙන් ප්‍රකෝප වෙන කෙනෙක්. හැබැයි අසාධාරනයට...මමත් පහසුවෙන් ප්‍රකෝප වෙන කෙනෙක්. හැබැයි අසාධාරනයට. මේක කියෙව්වේ ප්‍රියන්තගේ ලිපියක් නිසාවෙන්. අද රෑට කන්නවත් ලැබෙන්නෑ නයිහාමිගේ පින්තූර දැකපු නිසා. ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ඉතා විසකුරු සර්පයෝ. ඒ විස්තර ප්‍රියන්තට හම්බවුනේ නැද්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-79260122503096907062011-01-10T15:39:47.062+05:302011-01-10T15:39:47.062+05:30රන්දිල් කිව්වත් වගේ ,ප්‍රියන්ත අයියා මේක ලියල එවර ...රන්දිල් කිව්වත් වගේ ,ප්‍රියන්ත අයියා මේක ලියල එවර වෙනකම් අපිව සර්පයො නං කන්න එපා දෙයියනේ. :D
කොහොම උනත් මේ ලිපි ටික නං සෑහෙන්න වැදගත් වෙයි.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-32555379517985643132011-01-10T14:47:33.109+05:302011-01-10T14:47:33.109+05:30අයියා ලිපිය නම් හරිම වටිනවා........ අර අන්තිමට දාන...අයියා ලිපිය නම් හරිම වටිනවා........ අර අන්තිමට දාන්න ඉන්න එක දැන්මම දැම්මොත් මොකද? ලිපි ටික දාන කාලය තුලත් කාට හරි උවමනා වෙන්න පුළුවන්නේ...... ;)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-80235310254725610012011-01-10T13:25:35.686+05:302011-01-10T13:25:35.686+05:30ප්‍රසන්න අයියා හරි කරදර නොකලොත් කරදර කරන්නැහැ. ඒ...ප්‍රසන්න අයියා හරි කරදර නොකලොත් කරදර කරන්නැහැ. ඒකනේ අපේ ගම් වල මිනිස්සු කරදර නොකර නයි හාමිට යන්න කියන් නේ. ඒක නෑහුනත් එහි වන හැසිරීම ඔහුට කරදරයක් නැති බව දැනුනම කරදරයක් නොකර යන එකමයි එතන සිදු වෙන් නේ.

පළමු ලිපියත් කියෙව්වා අයියා. පහුගිය දවස් 2 නෙට් නාවෙමි.
දිගටම ලියමු.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-50970854227590562752011-01-10T12:39:58.872+05:302011-01-10T12:39:58.872+05:30hoda lipiyakhoda lipiyakchinthakanoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53938555149246532552011-01-10T10:58:50.968+05:302011-01-10T10:58:50.968+05:30ඇත්තටම ගොඩක් වටිනා ලිපියක්!!!!! නියමයි අයියේ...ඇත්තටම ගොඩක් වටිනා ලිපියක්!!!!! නියමයි අයියේ...BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-38468373261336537502011-01-10T10:53:15.616+05:302011-01-10T10:53:15.616+05:30ඔන්න මම ආව..
සර්පයො ගැන ලිපි ලියන අතරතුර අපි ගැන ...ඔන්න මම ආව..

සර්පයො ගැන ලිපි ලියන අතරතුර අපි ගැන ලිපි ලියන්න එපා....
වැරදි වැටහිම් ඇතිවෙවි...

සුබ දවසක්...
වටින වැඩක්..ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-19767410163760423282011-01-10T09:55:32.202+05:302011-01-10T09:55:32.202+05:30වටිනා ලිපියක්වටිනා ලිපියක්පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-74132006857658722342011-01-10T09:00:45.525+05:302011-01-10T09:00:45.525+05:30නයාට කරදරයක් නොකර උගේ පාඩුවෙ ඉන්න ඇරියොත් ඌ කරදරයක...නයාට කරදරයක් නොකර උගේ පාඩුවෙ ඉන්න ඇරියොත් ඌ කරදරයක් කරන්නෙ නෑ. (අත්දැකීමෙන් කියන්නෙ)Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com