tag:blogger.com,1999:blog-8029095262377391990.post8479506667478493579..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: අවසානයේ ඇය ආවා.....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-8029095262377391990.post-91790426169949544402012-08-29T16:20:43.400+05:302012-08-29T16:20:43.400+05:30ඔව් කෝච්චි ගොඩක් අපිරිසිදු කරන්නේ ඒවායේ යන මගීන්මය...ඔව් කෝච්චි ගොඩක් අපිරිසිදු කරන්නේ ඒවායේ යන මගීන්මයි. ලංකාවේ ඇති කෝච්චි හිඟය නිසා මේවා නිතිපතා පිරිසිදු කරන්න අවස්ථාව අඩුයි. ඒ නිසා යන මගීන් මේවා පිරිසිදුව තබා ගන්න උනන්දු වෙනවානම් හොඳයි.
ස්තූතියි සාබිත්.....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-91673460793479621452012-08-29T16:17:13.074+05:302012-08-29T16:17:13.074+05:30@ Prabath
ස්තූතියි මේ පැත්තට ආවාට...
මාත් ගත්තේ ගි...@ Prabath
ස්තූතියි මේ පැත්තට ආවාට...
මාත් ගත්තේ ගිය ඉරිදා. තාම කියවනවා.....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-45635409107932494212012-08-29T13:01:52.783+05:302012-08-29T13:01:52.783+05:30මේ සගරාවට දෙන පබ්ලිසිටි එක නම් මදි. මාත් දැනුයි දැ...මේ සගරාවට දෙන පබ්ලිසිටි එක නම් මදි. මාත් දැනුයි දැක්කේ මේ පොස්ට් එකේ අන්තිමට. තකහනියක් ගිහින් ගන්න ඕන. මේ පොස්ට් එකටත් බොහොම ස්තුතියි. වටිනා පින්තුර ටික. Prabathhttps://www.blogger.com/profile/13031629765350426405noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53092836310552565822012-08-29T12:58:57.375+05:302012-08-29T12:58:57.375+05:30හරියට කරනවා නම් දුම්රිය සේවයෙන් පාඩු ලබන්න කිසිම හ...හරියට කරනවා නම් දුම්රිය සේවයෙන් පාඩු ලබන්න කිසිම හේතුවක් නෑ! ගේනව වගේම ඕවා නිසි පිලිවෙලට නඩත්තු කරනවා නම් සෑහෙන්න වටිනවා!මගීන්ගෙත් යුතුකමක් ඒක!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-6584463860520178762012-08-29T09:46:33.750+05:302012-08-29T09:46:33.750+05:30ප්‍රසන්නගේ කමෙන්ට් එකත් පරක්කු වෙලානේ මම දැක්කේ. ට...ප්‍රසන්නගේ කමෙන්ට් එකත් පරක්කු වෙලානේ මම දැක්කේ. ටික දවසකට පස්සේ අදයි මේ පැත්තට ආවේ. ස්තූතියි ප්‍රසන්න ප්‍රතිචාරයට....
priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-2183814846719010562012-08-25T09:10:16.266+05:302012-08-25T09:10:16.266+05:30හොඳටම පරක්කු වෙලානෙ මේක දැක්කෙ.
විස්තර ටිකයි ෆොටෝ ...හොඳටම පරක්කු වෙලානෙ මේක දැක්කෙ.
විස්තර ටිකයි ෆොටෝ ටිකයි ලස්සනට තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-28429235360999676192012-08-24T09:38:15.854+05:302012-08-24T09:38:15.854+05:30ඔයා බලන්ට පේරාදෙණිය ස්ටේශමට...:DDD
ඊට හොඳ නැද්ද නු...ඔයා බලන්ට පේරාදෙණිය ස්ටේශමට...:DDD
ඊට හොඳ නැද්ද නුවර ස්ටේශන් එක...
හැබැයි පොඩ්ඩි මේක බදුල්ල කොළඹ දැමීමටයි සැලසුම් කරන්නේ. එහෙම උනොත් පේරාදෙණියට තමා එන්න වෙන්නේ.
මේ කෝචිචිය ලස්සනයි. මේකේ ඇතුලත් ලස්සනයි. කමෙන්ට් පරක්කු උනාට ඔයා ආවනේ මේ පැත්තට.
ස්තූතියි පොඩ්ඩිටත්....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-70089699057492441232012-08-24T09:35:25.012+05:302012-08-24T09:35:25.012+05:30ඒකනේ මල්ලි. දැන් තමා ඒ ගැන කියන්න අවස්ථාව ආවේ.
ස්ත...ඒකනේ මල්ලි. දැන් තමා ඒ ගැන කියන්න අවස්ථාව ආවේ.
ස්තූතියි මල්ලි...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-7325785061149639082012-08-24T09:34:48.274+05:302012-08-24T09:34:48.274+05:30සුභ ආරංචියක් නේනනම්. මේ උඩරට මාර්ගයට එන හොඳම බලවේග...සුභ ආරංචියක් නේනනම්. මේ උඩරට මාර්ගයට එන හොඳම බලවේග කට්ටලයනේ. ඔව් මේක ඉක්මනින් යන්න පුළුවන්. පොඩි ගැටළුවකට ඇත්තේ දුම්රිය මාර්ගයේ ඇති වේගසීමා.
දන්නවාද පරීක්ෂන චාරිකාවේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100කට ආසන්නයි.
ස්තූතියි අයියා.....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-47158128935910323642012-08-24T09:30:15.599+05:302012-08-24T09:30:15.599+05:30මං හිතන්නේ දයානන්ද අයියට උත්තරේ තූර්ය දී තිබෙනවා. ...මං හිතන්නේ දයානන්ද අයියට උත්තරේ තූර්ය දී තිබෙනවා. S-11 යනුවෙන් හඳුන්වන්නේ මීට ටික කලකට පෙර (2011 සැප්තැම්බර් 17) අලව්වේදී අනතුරට ලක්වුන රතු හා සුදු වර්ණ ගැන්වූ බලවේග කට්ටලයයි. මෙය උඩරට මාර්ගයේ ධාවනය කරන්න බෑ.
ස්තූතියි දයා අයියාට...

@තූර්ය
ස්තූතියි දැනුවත් කිරීමට....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89643403741785750612012-08-24T09:04:22.686+05:302012-08-24T09:04:22.686+05:30ලියන්නකෝ දවසක බදුලු ගිය කතාව. කෝච්චි වලට බහුලවම දා...ලියන්නකෝ දවසක බදුලු ගිය කතාව. කෝච්චි වලට බහුලවම දාන්නේ ගෑණු ළමයින්ගේ නම් නිසයි එහෙම ලියන්න හිතුනේ.
ස්තූතියි ඔබටත්...!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-56483715488412691042012-08-24T09:02:55.380+05:302012-08-24T09:02:55.380+05:30ඔව් ඩිලාන්. මාත් ඔය විස්තරය දැක්කා. ඒත් මං දැම්මේ ...ඔව් ඩිලාන්. මාත් ඔය විස්තරය දැක්කා. ඒත් මං දැම්මේ මං ගත් පිංතූර හා විඩියෝ සමගයි. යන අයත් මේක පරිස්සමට පාවිච්චි කරන්න සැලකිලිමත් වෙන්න ඕනි නේද.
ස්තූතියි ඩිලාන්....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-81829774252761320912012-08-23T12:06:02.345+05:302012-08-23T12:06:02.345+05:30මේක තියෙන්නෙ දෛනික මගී ප්‍රවාහනයට. මේ පන්තියටම අයත...මේක තියෙන්නෙ දෛනික මගී ප්‍රවාහනයට. මේ පන්තියටම අයත් සම්පූර්ණයෙන්ම වායු සමනය කළ විශේෂ දුම්රිය කට්ටල දෙකක් එනවා. ඒවා හිතාචියට බොහෝ සෙයින් සමානයි. තද රතු පාට කට්ටලය මේ පන්තියට අයත් එකක් නෙවෙයි. මීට ප්‍රථමයෙන් ඉන්දියාවෙන් ආනයනය කළ S11 පන්තියට අයත් වෙන්නෙ. එම පන්තියේ දුම්රිය කට්ටලත් තවම ලංකාවට එමින් පවතිනවා.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-71142792303679457012012-08-23T08:13:58.287+05:302012-08-23T08:13:58.287+05:30මම හිතුවෙම මම එනවා බලා ඉන්නවා කියලනේ."D:D:D
...මම හිතුවෙම මම එනවා බලා ඉන්නවා කියලනේ."D:D:D

ලස්ස්න කෝච්චිය. ආවාම ඕකේ නැගලා පේරාදෙණියේ එන්නම්.
හොඳ සටහනක් ප්‍රියන්ත. පරක්කු උනා මේ පාර හොඳටම. කමක් නෑ කොහොම හරි ආවානේ නේද? :)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-80198644134072449002012-08-23T02:18:15.301+05:302012-08-23T02:18:15.301+05:30ප්‍රියන්ත අයිය දුම්රියට මෙච්චර ආස බවක් දැනන් හිටිය...ප්‍රියන්ත අයිය දුම්රියට මෙච්චර ආස බවක් දැනන් හිටියෙම නෑනේ.. පින්තූර ටිකටයි විස්තරේටයි ස්තූතියි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-63759402828943048752012-08-22T22:28:36.220+05:302012-08-22T22:28:36.220+05:30අයියෝ . .. මම හිතුවේ වෙන මොනා හරි සුභ ආරංචියක් කිය...අයියෝ . .. මම හිතුවේ වෙන මොනා හරි සුභ ආරංචියක් කියලා . . .. හරි එහෙනම් ලංකාවෙදි මටත් කොළඹ නුවර දුවන්න මේක හොඳ එකක් වේවි . . .. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-3050681855637513492012-08-22T22:12:44.752+05:302012-08-22T22:12:44.752+05:30මේ දුම්රිය බැලූ බැල්මට නම් විනෝද චාරිකාවලට නියමයි ...මේ දුම්රිය බැලූ බැල්මට නම් විනෝද චාරිකාවලට නියමයි වගේ. දැනට තියෙන හිතාචි, එකත් වයිස්රෝයි දුම්රියත් මේකත් එකතු වුනාම නියමයි.

බලන් ගියාම ප්‍රියන්ත දුම්රිය ලෝලියක්නේ. මම මේකෙම තද රතුපාට දුම්රියක් දැක්කා හැබැයි. මේ පෝස්ට් එක කියෙව්වා ම තමයි හිතුනේ ඒකත් අලුත් සෙට් එකක් කියලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90152497653036762542012-08-22T19:52:36.840+05:302012-08-22T19:52:36.840+05:30මමත් නම් දුම්රිය ගමනට බොහෝම කැමති කෙනෙක්.ඉස්සර උදේ...මමත් නම් දුම්රිය ගමනට බොහෝම කැමති කෙනෙක්.ඉස්සර උදේ හවා දුම්රියෙන් තමා ගමන බිමන.දැන් උනත් ගෙදර යද්දී දුම්රියෙන් යන්නෙ එන්නේ. ආ...ඉස්සර එක දවසක බදුල්ලට ගියා තනියම..ඒ කතාව පස්සෙ ලියන්නම්.

මුලින්ම කතාව කියවද්දී හිතුවේ ඇත්තටම ගෑණු පරාණයක් බලන්න යන්න යනවා කියලා. අපූරුවට ලියලා තියෙනවා♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-59871176589109168092012-08-22T17:46:30.283+05:302012-08-22T17:46:30.283+05:30මමත් ඔය ගැන ලොකු විස්තරයක් දැක්කා එළකිරියෙන්,,අලුත...මමත් ඔය ගැන ලොකු විස්තරයක් දැක්කා එළකිරියෙන්,,අලුත් පිට නම් සුපිරියටම තියනවා ඇතුල, වැසිකිළි පහසුකම් එහෙම,,කුණු දැමීමට භාජන,,අනේ ඉතින් දවස් කීයක් ඔය ලස්සන තියේවිද දන්නේ නෑ

http://www.elakiri.com/forum/showthread.php?t=1473638ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-87733545697216639512012-08-22T17:12:41.800+05:302012-08-22T17:12:41.800+05:30රේල් පීල්ලට වැලි දාන කතාව නම් මාත් ඇහුවේ අදයි. ඒත්...රේල් පීල්ලට වැලි දාන කතාව නම් මාත් ඇහුවේ අදයි. ඒත් දැනට ඇති ඩීසල් එන්ජින් සෑම එකකම වගේ වැලි පීල්ලට දමන යාන්ත්‍රණයක් තිබෙනවා. රියදුරුට අවශ්‍ය විට එය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් වැස්ස ඇති වේලාවට වැඩි ආනතියක් ඇති පාරක ගමන් කරද්දී. මා දන්නා තරමින් පැරණි වාශ්ප එන්ජින් වල මෙවැන්නක් නොතිබෙන්න ඇති. ඒ නිසයි මිනිසුන් දෙන්නෙක් ඒ දේ කරන්න ඇත්තේ. මං හිතන්නේ කතාව ඇත්තක් වෙන්න ඇති.
ස්තූතියි අයියාටත්....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-68855886192290022422012-08-22T17:09:21.613+05:302012-08-22T17:09:21.613+05:30මං හිතන්නේ චීනෙන් හදලා එවලා තියන විධිය වෙන්න ඇති.....මං හිතන්නේ චීනෙන් හදලා එවලා තියන විධිය වෙන්න ඇති...:D
මේ කට්ටලය ඇවිත් තියෙන්නේ දුරගමන් යන්න අමිල. ඒ නිසා වෙන්න ඇති පංති 3ම මැදිරි ඇත්තේ.
ස්තූතියි ප්‍රතිචාරයටpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-73194972687119243692012-08-22T17:07:14.109+05:302012-08-22T17:07:14.109+05:30එක නම් හරිම වැදගත්. මටත් තාම සඟරාව ගන්න බැරි උනා. ...එක නම් හරිම වැදගත්. මටත් තාම සඟරාව ගන්න බැරි උනා. මම ඇඩ් දාලා කොපි ඉවර වෙලාද දන්නේ නෑ.
ස්තූතියි තූර්ය....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-15283387391581654712012-08-22T17:06:19.017+05:302012-08-22T17:06:19.017+05:30ඒක නම් මම අමුතුවෙන් මහන්සි වෙලා කළ දෙයක් නෙවෙයි. ග...ඒක නම් මම අමුතුවෙන් මහන්සි වෙලා කළ දෙයක් නෙවෙයි. ගූගල් යූ ටියුබ් වලින් තමා මට කීවේ හෙලවෙන එක හදන්නද කියා. මම හා කීවා. හැබැයි ඒක පේන්නේ මං දැම්ම වෝටමාක් හෙලවෙන නිසා. වෝට මාක් නැති උනානම් හොයන්නම බෑ. මෙච්චරම කැමරාව (ෆෝන් කැමරාව) හෙල්ලෙන්නේ අනික් අතේ කැමරාවෙන් ෆොටෝ ගන්න නිසා.
ස්තුතියි බිට්ල්....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84764359017640153362012-08-22T17:03:39.967+05:302012-08-22T17:03:39.967+05:30ප්රසාව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.
ඔබටත් ජයෙන්...ප්රසාව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.
ඔබටත් ජයෙන් ජය...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-52166140238400689952012-08-22T17:02:56.902+05:302012-08-22T17:02:56.902+05:30ඔව් නගරාන්තරේ පේරාදෙණියට ආවේ 11.40ට ඒක එද්දි මමත් ...ඔව් නගරාන්තරේ පේරාදෙණියට ආවේ 11.40ට ඒක එද්දි මමත් සූදානමින් හිටියා මේක කියා. හොන් එක ඇහුනාම තමා දන්නේ එන්නේ ඉන්ටසිටිය කියා.
ස්තූතියි..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com