tag:blogger.com,1999:blog-8029095262377391990.post8407310165821430940..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: සෙත් කවිpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8029095262377391990.post-61667431103086913952010-08-12T18:12:38.835+05:302010-08-12T18:12:38.835+05:30@කාංචන දිනූක
තැන්කු කිව්වා එහෙනම්
@Shadow/හේමලයා ...@කාංචන දිනූක
තැන්කු කිව්වා එහෙනම්
@Shadow/හේමලයා
ඔව් ඉතින් බ්ලොග් ලියන අපටත් දෙවියෙක් ඉන්න එපාය නේද?
@හරී
අපි කාටත් එහෙම වේවා නේද?
@ඉලංදාරියා
ඔබටත් ජයවේවා
@blog gadol
කියමුද වස් කවියත් බ්ලොග් වලට පනින යක්කුන්ට

@සනා
සනාටත් ජය පතමි. අලුතින් පටන් ගත් බ්ලොග් ගමන සාර්ථක වේවා.

@විහඟ ගීතය
කවි ලියන්නම උපන් ඔබටත් තුති මේ priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-62823580720440865332010-08-11T20:55:41.275+05:302010-08-11T20:55:41.275+05:30මරේ මරුමරේ මරුBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84796609852731314612010-08-11T20:01:52.568+05:302010-08-11T20:01:52.568+05:30well done!!!well done!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-10475420733032979042010-08-11T14:43:14.536+05:302010-08-11T14:43:14.536+05:30ෂා...නියමයිනෙ.සෙත් කවි, වස් කවි එහෙමත් දන්නවා වගේ!...ෂා...නියමයිනෙ.සෙත් කවි, වස් කවි එහෙමත් දන්නවා වගේ!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-7722110289747228492010-08-11T12:36:50.648+05:302010-08-11T12:36:50.648+05:30ඔබේ බ්ලොග් කවිගැන නම්
කීමට නැත දෙයක් මට නම්
බ්ලොගය...ඔබේ බ්ලොග් කවිගැන නම්
කීමට නැත දෙයක් මට නම්
බ්ලොගයට දෙවියන් සිටි නම්
රැක දේවා මේ මහා කවි කම්Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-87771920987415851212010-08-11T01:09:03.516+05:302010-08-11T01:09:03.516+05:30හැමදා ලියන හුරු විරු කම වලට පිටින්
හඳුනා නොගත් කවි...හැමදා ලියන හුරු විරු කම වලට පිටින්
හඳුනා නොගත් කවියෙක් ඉද ඇතිය සිතින්
අඟනා මැණික ඔපනැංවෙන විලස තුටින්
වෙනදා පුරුද්දට මෙන් මඟ බලමු ඉතින්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-72577010296114667352010-08-10T13:09:21.728+05:302010-08-10T13:09:21.728+05:30ෂාහ්... ප්රියන්ත මහත්තයත් නියම කවිකාරයෙක්නේ ඈ......ෂාහ්... ප්රියන්ත මහත්තයත් නියම කවිකාරයෙක්නේ ඈ... සෙත් වේවා කිව්වා එහෙනම්...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76071877936338102292010-08-10T10:23:15.975+05:302010-08-10T10:23:15.975+05:30එල එල ..ජයවේවාඑල එල ..ජයවේවාඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-906659849945168412010-08-10T09:16:12.545+05:302010-08-10T09:16:12.545+05:30සිංහල බ්ලොග් අඩවි වාගේම , බ්ලොග් ලියන්නන්ටද තුණුරු...සිංහල බ්ලොග් අඩවි වාගේම , බ්ලොග් ලියන්නන්ටද තුණුරුවන් සරණ ලැබේවා !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-32871114795716011352010-08-10T09:09:23.243+05:302010-08-10T09:09:23.243+05:30"බ්ලොගයට අධිපති බ්ලෝග් දෙවියන්නේ, සිංහල බ්ලොග..."බ්ලොගයට අධිපති බ්ලෝග් දෙවියන්නේ, සිංහල බ්ලොග් සැමදා සුරකින්නේ"......නියමයි......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-86747615283627058292010-08-10T08:51:17.595+05:302010-08-10T08:51:17.595+05:30ප්රියන්ත ලොක්කත් කවි කාරයෙක්නේ. එල එල.ප්රියන්ත ලොක්කත් කවි කාරයෙක්නේ. එල එල.Anonymousnoreply@blogger.com