tag:blogger.com,1999:blog-8029095262377391990.post8041091145142543180..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: වෙසක් ලබනවා, තොරණ් බඳිනවා, තැන තැන දන්සල් ඉදිවෙනවා....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8029095262377391990.post-9413867757168950002011-05-18T12:49:19.792+05:302011-05-18T12:49:19.792+05:30මචං, සිදුහත් බෝධිසත්වයෝ බුදු වෙලා අවුරුදු 2600 නෙම...මචං, සිදුහත් බෝධිසත්වයෝ බුදු වෙලා අවුරුදු 2600 නෙමෙයි බං. පොඩි අවුලක් තියේ. පිරිණිවන්පාලා අවුරුදු 2555. එදා ඉඳන් තමයි බුද්ධ ජයන්තිය හැදෙන්නේ. මයේ හිතේ, අපේ අයියලා ෆියුචර් ටුඩේ කියලා අවුරුදු 45ක් අනාගතෙන් මෙහාට අරගෙන. ඇයි ඒ කියන්න මං දන්නේ නෑ. සිදුහත් කුමාරයා ඉපදුනු දා ඉඳලා දැං ගනං කරනවා කියලා තමා කියන්නේ.

කොහොම වුනත්. උඹේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒක වෙන්න ඇති ප්‍රථිපත්ති පූජාවට මුල් තැනක්වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53803219252702972082011-05-17T23:10:19.085+05:302011-05-17T23:10:19.085+05:30@ TG
ඔව් මම හිතන්නේ මේවා හැම තැනම වෙන්නේ නෑ. නමුත්...@ TG
ඔව් මම හිතන්නේ මේවා හැම තැනම වෙන්නේ නෑ. නමුත් සමහර තැන් වල වෙනවා. ඔය සිද්ධිය වූ ස්ථානය එතරම් හැදියාවක් ඇති, යහපත් මිනිසුන් ඉන්න ප්‍රදේශයක් නොවේ.
ස්තූතියි තරංගා ප්‍රතිචාරයට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-38136811347416607132011-05-17T23:07:01.533+05:302011-05-17T23:07:01.533+05:30@ කල්හාර දිසානායක
ස්තූතියි කල්හාර ප්‍රතිචාරයට...@ කල්හාර දිසානායක
ස්තූතියි කල්හාර ප්‍රතිචාරයට...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-41577584574332662011-05-17T08:00:14.571+05:302011-05-17T08:00:14.571+05:30හ්ම් කාලීන කතාවක් .ඒත් ඊයේ (වෙසක් එකට කලින් දවසා ව...හ්ම් කාලීන කතාවක් .ඒත් ඊයේ (වෙසක් එකට කලින් දවසා වෙනකොට මම දැක්කේ නගරේ ඔයවගේ සැරසිලි දන් සැල් සූදානම් තමයි . මේගමන 2600 සම්බුද්දත්ව ජයන්තිය නිසා මේ සූදානම ගොඩක් වැඩියි .ඒත් බලෙන් සල්ලි එකතු කිරීම බලෙන් දන් සල් කැවීම නම් තේරුමක් නෑ

රජයෙන් නම් හොඳ තීරණයක් අරන් තිබුණා දන් සැල් කරවන උදවිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලවා ඒ ස්ථාන සඳහා අවසර ගන්න කියලාTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-74331833185155383292011-05-17T07:47:09.504+05:302011-05-17T07:47:09.504+05:30සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27706636004537707272011-05-16T10:57:46.897+05:302011-05-16T10:57:46.897+05:30@ ප්‍රවීනා
කෝ සාධුකාරය. මම මේ බලන් ඉන්නේ..
පොඩ්ඩි ...@ ප්‍රවීනා
කෝ සාධුකාරය. මම මේ බලන් ඉන්නේ..
පොඩ්ඩි මේක මාන්නය පිළිබඳ දෙයක්ද? මම දහම්පාසල් ගියේ 6 පන්තියට විතරයි. ඊට පස්සේ ගියේ නෑ. වෙන හේතුවක් නෙවේ. පන්සලේ ගිහින් එම ස්ථානයට ගැල පෙන්න ඉන්න ඕන. ඒත් අපේ දහම්පාසලේ තිබුන ක්‍රමය නිසා පන්සලේ ගස්වල පළතුරු හොරකම් කරන පව මට එකතු කරගන්න ඕනනෑ කියල හිතුනා.
ඒත් මම ඔයා කියනවා වගේ හරි දහම්පාසල් අධ්‍යාපනයකින් මේ අය නිවැරදි පාරට ගන්න පුළුවන් කියන priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-6454382957574543322011-05-16T10:51:07.116+05:302011-05-16T10:51:07.116+05:30@ සංජු
ඇයි මට භාවනා කරන්න බෑ කියලද හිතුවේ. එකකම වි...@ සංජු
ඇයි මට භාවනා කරන්න බෑ කියලද හිතුවේ. එකකම විධියට ඉන්න පුළුවන්. වැඩිම උනොත් නින්ද යයි. ඊට පස්සේ නැගිටින කල් එකම විධියට තමාpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-37862800831234104062011-05-15T13:01:41.811+05:302011-05-15T13:01:41.811+05:30හොඳ කතාවක්. බලලා ඉවරවෙලා 'සාධුකාරයකුත්' දෙ...හොඳ කතාවක්. බලලා ඉවරවෙලා 'සාධුකාරයකුත්' දෙන්ට තරම් හිතුනා. ඔය දේවල් කොහොම වෙනස් කරන්ටද කියලා තේරෙන්නේ නෑ. සමහර විට 'දහම් පාසැල්' වලින් පටන් ගත්තා නම් හරි. 'මාන්නය' පිලිබඳ පාඩම් වැඩියෙන් උගන්නලා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76102333720208937112011-05-15T10:29:50.536+05:302011-05-15T10:29:50.536+05:30ඇහ් ඒකත් හරි එහෙනම් රෑ ට කඩාගෙන ගිහින් අර මිනිස්සු...ඇහ් ඒකත් හරි එහෙනම් රෑ ට කඩාගෙන ගිහින් අර මිනිස්සු දැක්කම තව හයියෙන් රේස් කරලා යන්න ඇති.
භාවනා..... හිතල බලන්න වෙනවා බෝධිපූජා තියලත් මතකනෙ කාටද විනාඩි 10ක් එක විදියට ඉන්න පුළුවන් වුණේ???සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com