tag:blogger.com,1999:blog-8029095262377391990.post7237851857650858249..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: ඔපරේශන් ලොස්ට් කීpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8029095262377391990.post-4426753777651600112010-08-26T10:09:35.054+05:302010-08-26T10:09:35.054+05:30එල එල.එල එල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-28956020940908213692010-07-01T17:44:54.092+05:302010-07-01T17:44:54.092+05:30Comment කරපු අයට හා ආ ගිය සැමට ස්තුතියි.
ජෙනියට ක...Comment කරපු අයට හා ආ ගිය සැමට ස්තුතියි.
ජෙනියට කර ගහපු කතාවේ post එක හෙට උදේම බලා පොරොත්තු වන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-31728750329811603822010-06-29T10:22:47.412+05:302010-06-29T10:22:47.412+05:30ගොඩක් පමා වෙලයි මේ පැත්තේ ආවෙ... කියවන්න නම් ගොඩක්...ගොඩක් පමා වෙලයි මේ පැත්තේ ආවෙ... කියවන්න නම් ගොඩක් දේ තියනව... මගේ කොම්පීටර් එකට නම් කොම්පැණියෙන් ඇණ වැඩියෙන් හයි කරලද කොහෙද. ගැලෙවුවොත් හැමදාම ඇණයක් වැඩි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-64299371654284018952010-06-29T09:04:26.164+05:302010-06-29T09:04:26.164+05:30ප්රොපර් ටූල් ගැන නම් මම තදින්ම ඉන්නවා. එහෙම නොවුන...ප්රොපර් ටූල් ගැන නම් මම තදින්ම ඉන්නවා. එහෙම නොවුනොත් ටූල් එක ගන්න යනවට වඩා වැඩි මුදලක් යන වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඉතින් සමහර වෙලාවට ටූල් එක උපකරනෙට වඩා මිල වෙලාවලුත් තියනවා නේද. හික්. මහ පිහියෙන් යතුගාන්න වෙන්නේ ඒවගේ වෙලාවල තමා. :)
(හසිත කිව්වා වගේ ඔබතුමා ගාවත් සැහෙන්න අත්දැකීම් තියන පාටයි.)කාංචන දිනූකhttps://www.blogger.com/profile/15274681883383223186noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-88025330261098281492010-06-28T08:19:47.340+05:302010-06-28T08:19:47.340+05:30@NUWAN"s lane
මේහෙමයි රෙපෙයාර් කරන්න බැරි දෙය...@NUWAN"s lane
මේහෙමයි රෙපෙයාර් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ(මගේ අදහසට අනුව) හැබැයි ප්රායෝගිකව කරද්දි නම් ප්රශ්න එනවා. සමහර නෝට්බුක් වලට ස්පෙයාර් හොයන්න ගියාම නම් එපාම වෙනවා. සමහර විට ඇත්තෙම නෑ.
@Hasitha
අත්දැකීම් ගොඩයි එක එක ටික ටික කියන්නම්කෝ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-73083392357281931922010-06-27T21:15:05.995+05:302010-06-27T21:15:05.995+05:30බහිරවයා නිසාම හොදා!වෙන කොහේට හරි විසි උනානම් කොහේ ...බහිරවයා නිසාම හොදා!වෙන කොහේට හරි විසි උනානම් කොහේ හොයන්නද,මේ මචන් මේ නෝට් බුක් වගේ ඒව රෙපෙයාර් කරන්න බෑ කියල මගේ මිත්රයෙක් කිව්වා ඒක ඈත්තක්දNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20436602679310702102010-06-27T15:46:26.485+05:302010-06-27T15:46:26.485+05:30අයියාටත් හොඳ අත්දැකීම තියෙනවා වගේ :)අයියාටත් හොඳ අත්දැකීම තියෙනවා වගේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com