tag:blogger.com,1999:blog-8029095262377391990.post7150669032829999967..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: අප්පච්චිට..........priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8029095262377391990.post-68244656904536141422011-09-01T08:42:26.877+05:302011-09-01T08:42:26.877+05:30@ සුදු හංසි
ඔක්ක අප්පච්චිට මම ගිහින් කීවා හැමෝම සු...@ සුදු හංසි
ඔක්ක අප්පච්චිට මම ගිහින් කීවා හැමෝම සු පැතුවා කියා. හපොයි මම දැන් සුද්දිට කේක් දෙන්නත් වෙනවා නේද? හා හා දෙන්නම්කෝ..:D
ස්තූතියි සුද්දියේ සුභ පැතුම් වලට..

@ ඉන්දික උපශාන්ත
ඔව් ඔව් කතන්දරගෙන් අහගන්න ඕන ඒ ගැන....:D
ඔබ කියන දේ හරි. මව් පියන්ට හොඳ දරුවෙක් වනවාට වඩා තවත් තෑගි කොයින්ද?.
ස්තූතියි සුභ පැතුමට..

@ හිස් අහස
ඔක්ක මම කීවා සඳරූ priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20491656051263128182011-09-01T08:34:36.899+05:302011-09-01T08:34:36.899+05:30@ blog gadol
ගොඩක් ස්තූතියි මල්ලි සුභ පැතුමට..
@...@ blog gadol
ගොඩක් ස්තූතියි මල්ලි සුභ පැතුමට..

@ Observer
ගොඩක් ස්තූතියි අයියේ සුභ පැතුමට..

@ කතන්දර Kathandara
රීදී කාසි එකතු කරන්න කීවේ??
ඇත්තටම කතන්දර මම මෙතන කියන්න හැදුවේ මම සල්ලි එකතු නොකල කතාවක් හෝ සල්ලි නැති බවක් නොවේ. අපේ දෙමාපියන් කිසිදිනක අපෙන් තෑගි ලෙස භෞතික දේවල් බලාපොරොත්තු වනවාට වඩා එයාල හිතන්නේ අපි එයාල අගේ කරන එයාලට ගෞරවයක් වන දරුවන් වනpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-52866904239784130192011-09-01T08:25:24.882+05:302011-09-01T08:25:24.882+05:30@ හා පැටික්කි.
ගොඩක් ස්තූතියි නංගි සුභ පැතුමට...
...@ හා පැටික්කි.
ගොඩක් ස්තූතියි නංගි සුභ පැතුමට...

@ අභීත.
බලමුකෝ නේද අභිත. ස්තූතියි..

@ රවී
ඒ කතාවනම් සහතික ඇත්ත අයියා. අප්පච්චිලාට ඊට වඩා දෙයක් කොයින්ද? ස්තූතියි අයියා..

@ සංජු.
ඔව් නංගී. එයාලට ඇති ලොකුම සතුට තමා අපි හැම වෙලාවෙම එයාල එක්ක ඉන්න එක. ස්තූතියි සුභ පැතුමට..

@ නීතා.
ගොඩක් ස්තූතියි නංගි සුභ පැතුමට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-52613037297198942062011-09-01T08:20:30.673+05:302011-09-01T08:20:30.673+05:30@ පොඩ්ඩි.
ඔන්න ඔයා කීව වගේම කළා. අප්පච්චි ඇහුවේ කව...@ පොඩ්ඩි.
ඔන්න ඔයා කීව වගේම කළා. අප්පච්චි ඇහුවේ කවුද පොඩ්ඩි කියන්නේ කියල විතරයි. ඔන්න ඔයාටත් ලොකු උම්මා එකක් අප්පච්චි මගේ අතේ එවුවා.

@තනෝජා අක්කා.
අප්පච්චිගේ ලොකුම බලාපොරොත්තුව අපි එයා අගේ කරන මාර්ගයේ යන එක. මම උපරිමයෙන් එය ඉටු කරනවා. ස්තූතියි අක්කේ.

@ ප්‍රසන්න
ගොඩක් ස්තූතියි ප්‍රසන්න සුභ පැතුමට..

@ පූසා
ගොඩක් ස්තූතියි මල්ලි සුභ පැතුමට..
<priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-36374568972674166242011-08-26T03:56:07.685+05:302011-08-26T03:56:07.685+05:30අයියගේ අප්පච්චිට සුභ උපන් දිනක්..!!අයියගේ අප්පච්චිට සුභ උපන් දිනක්..!!චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-23947570754346733812011-08-25T10:32:59.636+05:302011-08-25T10:32:59.636+05:30ඔන්න පරක්කු වෙලා හරි මමත් සුබ පැතුවා කියන්නකො අප්ප...ඔන්න පරක්කු වෙලා හරි මමත් සුබ පැතුවා කියන්නකො අප්පච්චිට, ප්‍රියන්ත අයියගේ හිතට ඇවිත් තියන මේ සිතුවිල්ලම අප්පච්චිට තෑග්ගත් වේවි ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-9971277262805564392011-08-25T02:38:29.656+05:302011-08-25T02:38:29.656+05:30මකර අධිරාජයත් අප්පච්චිට සුබපැතුවා කියන්නමකර අධිරාජයත් අප්පච්චිට සුබපැතුවා කියන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-87402418825775355372011-08-24T22:25:51.800+05:302011-08-24T22:25:51.800+05:30සුබ උපන්දිනයක් වේවා !!
අප්පච්චිට මමත් සුබ පැතුවයි...සුබ උපන්දිනයක් වේවා !!

අප්පච්චිට මමත් සුබ පැතුවයි කියලා කියන්න ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-8631819186184033542011-08-24T20:26:42.467+05:302011-08-24T20:26:42.467+05:30කතන්දරගෙ "පොඩි බෝතලේ ඉතුරුකරන ක්‍රමය" අහ...කතන්දරගෙ "පොඩි බෝතලේ ඉතුරුකරන ක්‍රමය" අහ ගන්න. නැත්තං ඒව පාලනයට හොඳ උන්දෙක් හොයා ගන්න.
මව්පියවරුන්ට හොඳ දරුවෙක් උනාට වඩා වෙන තෑග්ගක් කොහෙද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-10346465099951720552011-08-24T19:07:27.107+05:302011-08-24T19:07:27.107+05:30අයියණ්ඩිලා අප්පච්චිට ඔන්න මත්ට සුභ උපන්දිනයක් පැතු...අයියණ්ඩිලා අප්පච්චිට ඔන්න මත්ට සුභ උපන්දිනයක් පැතුවා...!! නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ලැබේවා!!
බුදු සරණයි කිව්වා කියන්ට....

ආහ්!! කේක් හේම අපිත් කනවා...;)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-8843144333675311702011-08-24T18:24:33.322+05:302011-08-24T18:24:33.322+05:30හ්ම් ප්‍රියා නරකයි අප්පච්චිට කල් වෙලා ඇතුව තෑග්ගක ...හ්ම් ප්‍රියා නරකයි අප්පච්චිට කල් වෙලා ඇතුව තෑග්ගක අරන් තියා ගත්තනම් පඩිය සෙරෝම වියදන් කරන්න කලියෙන් . හොඳා හොඳා පුතන්ඩියට අප්පච්චි මතක්වෙන තරම හී හී

විහිලු හොඳේ.මාත් ඔහොම කිව්වට තාත්තට උපන්දින තෑගි දීලනම් නෑ තාම. අවුරුද්දට විතරක් තෑගි දෙනවා hi hii

අප්පච්චිට නිදුක් නිරෝගි සුව සමග සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-14346586828379972122011-08-24T17:28:57.673+05:302011-08-24T17:28:57.673+05:30ඔබේ අප්පච්චිට සුභ උපන්දිනයක් පතනවා.
පඩි දවස වෙනකොට...ඔබේ අප්පච්චිට සුභ උපන්දිනයක් පතනවා.
පඩි දවස වෙනකොට අතේ සතේ නැතිවෙන එක ඉස්සර මගෙ ළඟත් තිබුණු නරක පුරුරුද්දක්.
අර කතන්දර දක්වන එකතු කිරීමේ අදහසනම් පුරුදු වුණොත් හොඳයි. :D මොකද, අපිත් වගකීමක් දැරිය හැකි මිනිස්සුය, තනිව ජීවත් විය හැකි අයය කියලා අප්පච්චිලට දැනෙන්නට සලස්වන එක යුතුකමක්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-19365808441556836462011-08-24T17:03:25.990+05:302011-08-24T17:03:25.990+05:30Observer++
මනුස්සයෝ රුපියල් දහයේ රීදී කාසිවත් එකත...Observer++

මනුස්සයෝ රුපියල් දහයේ රීදී කාසිවත් එකතුකරන්න පුරුදු වෙන්න.

පඩිදාට කලින් දා වෙන කොට රීම් එකෙන් යනවා කියන්නේ හොඳ දෙයක් නෙමේ.

තාත්තා ට දිය හැකි හොඳම තෑග්ග තාත්තා කෙනෙක් වී පෙන්නීමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-21394946243948914342011-08-24T14:33:04.857+05:302011-08-24T14:33:04.857+05:30අප්පච්චිට "සුභ උපන්දිනක් වේවා" පතන අතර, ...අප්පච්චිට "සුභ උපන්දිනක් වේවා" පතන අතර, මෙවැනි දින තව හුඟාක් උදා වේවා යැය් පතනවා...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-7432448886738005792011-08-24T14:07:47.414+05:302011-08-24T14:07:47.414+05:30අප්පච්චිට සුභ උපන් දිනයක් අයියේ!!!අප්පච්චිට සුභ උපන් දිනයක් අයියේ!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4259971374946919262011-08-24T12:37:22.851+05:302011-08-24T12:37:22.851+05:30@ ප්‍රියන්ත අයියා,
ඔයාගේ අප්පච්චිට සුභම සුභ උපන්ද...@ ප්‍රියන්ත අයියා,

ඔයාගේ අප්පච්චිට සුභම සුභ උපන්දිනයක් වේවා, ඒ වගෙම නිදුක් නිරෝගී වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-64567019016703364552011-08-24T11:39:55.917+05:302011-08-24T11:39:55.917+05:30අයියගෙ අප්පච්චිට මමත් සුභ උපන්දිනයක් පතනවා. සතුට ස...අයියගෙ අප්පච්චිට මමත් සුභ උපන්දිනයක් පතනවා. සතුට සැප නිරෝගී සැපත වැඩි වැඩියෙන් ලැබේවා කියලත්. අනේ මන්දා අයියේ අම්මලා තාත්තලා ඇත්තටම අපෙන් මොනවවත් බලාපොරොත්තු වෙන්නෙ නම් නෑ ඒත් රවී කිව්ව වගේ ආදරෙන් කතා කරන වචනෙ ලඟින් දැවටි දැවටි ඉන්න එකම ඇති ඉතින්. අපේ පියා නම් එහෙම තමා. එක පාරක් මම තෑග්ගක් අරගෙන දුන්නා ඒත් පස්සෙ තමා තේරුණේ ඒ තෑග්ගට වඩා එයා අපිත් එක්ක ඉන්න කැමතියි කියලා.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-85486248055503458042011-08-24T11:00:14.868+05:302011-08-24T11:00:14.868+05:30මොන තෑගිද මල්ලි.....අප්පච්චිල එව්ව බලාපොරොත්තු වෙන...මොන තෑගිද මල්ලි.....අප්පච්චිල එව්ව බලාපොරොත්තු වෙන්නෙ නෑ......හවසට " මයෙ අප්පච්චියේ " කියාගෙන හිනා කටකින් ගෙට ගොඩ උනානම් උන්දලට ඉහටත් උඩින් ඒ ඇති.....හෙහ්, හෙහ්,

මගෙත් සුබ පැතුම්.....මල්ලි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-59226742217664729422011-08-24T10:42:28.967+05:302011-08-24T10:42:28.967+05:30තෑගි දෙන්න බැරිවෙච්ච අප්පච්චිගේ හැම උපන් දිනේකට හර...තෑගි දෙන්න බැරිවෙච්ච අප්පච්චිගේ හැම උපන් දිනේකට හරියන්න ඊලඟ උපන්දිනේට තෑග්ගක් ලෙස දියන් මචන් හුරුබුහුටි ලේලි පොඩ්ඩක්... ඒ තෑග්ග අප්පච්චිත් ආදරෙන් රැක බලා ගනීවි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-1844764027288752212011-08-24T10:26:30.341+05:302011-08-24T10:26:30.341+05:30අයියගේ අප්පච්චිට සුභ උපන්දිනයක්.....!!!!! නිදුක් න...අයියගේ අප්පච්චිට සුභ උපන්දිනයක්.....!!!!! නිදුක් නිරෝගී බවින් පිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා......!!!!! අපිත්........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83943262510828205732011-08-24T09:39:35.417+05:302011-08-24T09:39:35.417+05:30ප්‍රියන්ත අයියාගේ අප්පච්චිට සුභ උපන්දිනයක් වේවා !!...ප්‍රියන්ත අයියාගේ අප්පච්චිට සුභ උපන්දිනයක් වේවා !!! ඔන්න මේ පාර නැතත් ලබන පාර උපන්දිනේට පුංචි මුණුපුරෙක් හරි මිණිපිරියෙක්ව හරි තෑග්ගට දෙන්නකො, අප්පච්චිලාට ඊට වඩා වටින තෑගි තවත් නෑ.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-14635388776714853352011-08-24T09:13:57.028+05:302011-08-24T09:13:57.028+05:30ප්රියායියගේ තාත්තාට සුභම සුභ උපන්දිනක් වේවා!ප්රියායියගේ තාත්තාට සුභම සුභ උපන්දිනක් වේවා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53012202270828504452011-08-24T08:52:35.106+05:302011-08-24T08:52:35.106+05:30ප්‍රියාගෙ අප්පච්චිට සුබ උපන්දිනයක් වේවා කියල මාත් ...ප්‍රියාගෙ අප්පච්චිට සුබ උපන්දිනයක් වේවා කියල මාත් සුබ පතනවා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-41374874027111516342011-08-24T08:51:50.368+05:302011-08-24T08:51:50.368+05:30අප්පච්චිට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග එයාගෙ ප්‍රාර්ථ...අප්පච්චිට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග එයාගෙ ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ඨ කරන එකයි මල්ලී... ඊට වඩා තෑග්ගක් මේ ලෝකෙ නෑ..

අප්පච්චිගෙ උපන් දිනේ දවසෙ මම ප්‍රාර්ථනා කරන්නෙ එයාගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්නට ඔයාට ඉක්මනින් හැකිවේවායි කියලයි!!!!Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-60519874784947360772011-08-24T08:43:48.687+05:302011-08-24T08:43:48.687+05:30ඔයාගේ අප්පච්චිට සුබ උපන් දිනයක් වේවා!!!!!!
ඔන්න ...ඔයාගේ අප්පච්චිට සුබ උපන් දිනයක් වේවා!!!!!!

ඔන්න අප්පච්චිට මගෙන් ලොකුම ලොකු උම්මා එකක්. ඒක නොවැරදීම අප්පච්චිට දෙන්ට...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com