tag:blogger.com,1999:blog-8029095262377391990.post6977363193145554864..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: Snipping Tool මේ මොකක්ද මේ?....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8029095262377391990.post-85971961555535497702011-03-21T15:59:53.337+05:302011-03-21T15:59:53.337+05:30@ තාරක Dilsh@n
තාරක ටත් ස්තූතියි මේ පැත්තේ ඇවිත් ග...@ තාරක Dilsh@n
තාරක ටත් ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-81800225485053458042011-03-21T15:58:40.647+05:302011-03-21T15:58:40.647+05:30@ අනුරාධ
මේ ග්‍රැෆික් කරන අයත් මේවා භාවිතා කරනවනම්...@ අනුරාධ
මේ ග්‍රැෆික් කරන අයත් මේවා භාවිතා කරනවනම් ඉතින් අපි ගැන කවර කතාද? මල්ලිගේ කතාව හරි. මෙයින් ගන්න පුළුවන් වැඩ ගොඩයි තමා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-15803270773395936262011-03-21T15:51:35.608+05:302011-03-21T15:51:35.608+05:30@ Praසන්ன
ඔව් මට තාම Windows XP සඳහා මෙය ලැබුනේ නෑ...@ Praසන්ன
ඔව් මට තාම Windows XP සඳහා මෙය ලැබුනේ නෑ. ලැබුනොත් දන්වන්නම්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4448074522817769492011-03-21T15:48:01.767+05:302011-03-21T15:48:01.767+05:30@ ලහිරු
Windows XP (Tablet PC Edition) එකට තමා දැන...@ ලහිරු
Windows XP (Tablet PC Edition) එකට තමා දැනට මට ලැබුනේ. පසුව අනික් ඒවාට ලැබුනොත් සටහනක් තබන්නම්. ස්තූතියි මේ පැත්තේ ආවටත්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20534719037486931872011-03-21T15:39:12.605+05:302011-03-21T15:39:12.605+05:30@ රත්ගමයා
අපොයි ඔව් මල්ලි. ප්‍රින්ට් ස්ක්‍රීන් වලට...@ රත්ගමයා
අපොයි ඔව් මල්ලි. ප්‍රින්ට් ස්ක්‍රීන් වලට වඩා පහසුවෙන් මේකෙන් ගන්න පුළුවන්. වෙලාවත් ඉතිරි වෙනවා. චැට් කරන අයට පරෙස්සම් වෙන්න කියන්න...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-41783697972825532011-03-21T15:19:28.168+05:302011-03-21T15:19:28.168+05:30@ හා පැටික්කි (MS)
දැන් දන්නවා නේද හාවි පෙන් එකයි...@ හා පැටික්කි (MS)
දැන් දන්නවා නේද හාවි පෙන් එකයි හයිලයිටර් එකයි දෙකත් තියනවා කියල. හැබැයි හැම එකට ටෙස්ට් කරන්න ගිහින් බලාගෙන කම්පීතරේ ලෙඉ වෙන්න පුළුවන්. කරනවනම් වචනයක් මගහරින්නේ නැතිව කියවන්න අමතක කරන්න එපා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-73585674290720560242011-03-21T15:14:24.553+05:302011-03-21T15:14:24.553+05:30දිනේශ් දීපාල්
ඔව් ආයෙම පුළුවන් වෙලාවක මේවගේ දේවල් ...දිනේශ් දීපාල්
ඔව් ආයෙම පුළුවන් වෙලාවක මේවගේ දේවල් කියන්නම්. හැම එකම හොයල කියන්න අදහසක් නෑ. මට හමුවන හොඳ Tool එකක් තිබුනොත් ඒ ගැන ලියනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-62064770131342809082011-03-21T15:11:30.676+05:302011-03-21T15:11:30.676+05:30ප්‍රවීනා
යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා. ඔයාලගේ බොස් ක...ප්‍රවීනා
යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා. ඔයාලගේ බොස් කෝල් කරයි කියලම බයට මෙච්චර දවසක් හැංගිලා හිටියේ. දැන් මේක ට්‍රයිකරල ඉවර ඇති නේද. දවසක් විතර මම ඈත පලාතකත් ගිහින් හැංගිලා හිටිය. බය නැද්ද එහෙම කීවාම...
අම්මෝ ආයෙනම් මේ වගේ වැඩ කරන්නේ නෑ....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-18655400214020939332011-03-18T17:30:35.820+05:302011-03-18T17:30:35.820+05:30තැන්කූ තැන්කූ, සෑහෙන්න වටින ටූල් එකක්තැන්කූ තැන්කූ, සෑහෙන්න වටින ටූල් එකක්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-12975202580901017272011-03-18T10:52:52.286+05:302011-03-18T10:52:52.286+05:30මට දෙයියෙක් හා සමාන ටූල් එකක්. මොකද මට නිතරම වගේ ...මට දෙයියෙක් හා සමාන ටූල් එකක්. මොකද මට නිතරම වගේ ඕක උවමනා වෙනවා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-88297276576895683342011-03-18T09:40:10.875+05:302011-03-18T09:40:10.875+05:30වැඩේ හොදයි වගේ. මමනං තාම XP තමයි පාවිච්චි කරන්නෙ.වැඩේ හොදයි වගේ. මමනං තාම XP තමයි පාවිච්චි කරන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20166951563176178292011-03-18T09:27:17.401+05:302011-03-18T09:27:17.401+05:30ඵල, Xp වලට එකක් නැද්ද හොයාගන්න?ඵල, Xp වලට එකක් නැද්ද හොයාගන්න?ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-26743468597180377272011-03-18T09:10:35.637+05:302011-03-18T09:10:35.637+05:30ප්‍රින්ට් ස්ක්‍රීන් වලට වඩා පහසු වේයි වගේ....පේන්ට...ප්‍රින්ට් ස්ක්‍රීන් වලට වඩා පහසු වේයි වගේ....පේන්ට් අස්සේ පේස්ට් කොරලා කෑලි කපන්න ඕනේ නෑ නේ.,...
චැට් කොරන්න එන ඈයෝ පරිස්සම් වෙයව්!!රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61745082101800846502011-03-18T08:38:48.306+05:302011-03-18T08:38:48.306+05:30මං නම් ඉතින් දෙයක් අතට අහු උනාම හැමදේම චැක් කොරන න...මං නම් ඉතින් දෙයක් අතට අහු උනාම හැමදේම චැක් කොරන නිසා. ලැප් එක ගෙනාපු දවස් වල ඔක්කොම චැක් කොරලා ඕක තමා අවශ්‍ය විට පාවිච්චි කොලේ. ඒත් මං කම්පනා කොලේ අර පෙන් එකයි හයිලයිටර් එකයි මට හොයාගන්න බැරි උනේ කොහොමැයි කියලා.......... :( :(හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-33595225150745232162011-03-18T08:14:59.359+05:302011-03-18T08:14:59.359+05:30මේක නම් ඇත්තටම සෑහෙන්න ප්‍රයෝජනවත් Tool එකක් තමයි....මේක නම් ඇත්තටම සෑහෙන්න ප්‍රයෝජනවත් Tool එකක් තමයි. Windows 7 වල මේ වගේ හැංගිලා තියෙන අනිත් Tools ගැනත් කියන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-35739950601678229582011-03-18T07:34:31.898+05:302011-03-18T07:34:31.898+05:30ඉක්මනින්ම අත් හදා බලන්න ඕන දෙයක්. බොහෝම ස්තූතියි.
...ඉක්මනින්ම අත් හදා බලන්න ඕන දෙයක්. බොහෝම ස්තූතියි.
මේ දැන්ම ඔක්කොම වැඩ පැත්තක දාලා මේක ට්‍රයි කරනවා. බොස්ට අහුවුනොත් ලීවකෙනාගේ ෆෝන් නම්බර්ස්, වැඩ කරන තැන ඩීටේල්ස් අනම්, මනම් ඔක්කොම දෙනවා. අද දවසේ නුපුරුදු මූනු, ෆෝන් කෝල්ස් එනවද කියලා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com