tag:blogger.com,1999:blog-8029095262377391990.post6875471668188538008..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: අපේ වැඩ අපිම කරගමු....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8029095262377391990.post-24404921606314675782011-08-30T23:05:41.933+05:302011-08-30T23:05:41.933+05:30පෝස්ට් එක දාල නම් ගොඩක් කල්. ඒත් තවම කියවන්න අය එන...පෝස්ට් එක දාල නම් ගොඩක් කල්. ඒත් තවම කියවන්න අය එන එක ගැන සතුටුයි. ප්රතිචාරයට ස්තූතියි..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-7433914391884588862011-08-26T20:38:31.027+05:302011-08-26T20:38:31.027+05:30ඔයාගේ බ්ලගර් එක ලස්සනයි. මම පළමු වතාවටයි. මේකට ආවේ...ඔයාගේ බ්ලගර් එක ලස්සනයි. මම පළමු වතාවටයි. මේකට ආවේ. ඉදිරියේ දී මමත් ඔබගේ මෙම සයිට් එකට කමෙන්ට් දාන්නම්.
පහත ඇති මගේ සයිට් එකටත් ඇවිත් බලන්න මගේ වැඩ හොදද කියලා
http://lakshanpainting.blogspot.comLakshan Advertisinghttps://www.blogger.com/profile/08251521800072393443noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-70028199556377327882010-12-01T14:17:18.805+05:302010-12-01T14:17:18.805+05:30@ මගේ ජීවිතය
ඇත්තටම මම ඒ පොස්ට් ටික කලේ මම හිතන වි...@ මගේ ජීවිතය
ඇත්තටම මම ඒ පොස්ට් ටික කලේ මම හිතන විධියට උපරිම සරල කරල. ඒත් සමහර අයට නොතේරෙන්න පුළුවන්. ඒක මේ යොදාගන්න තාක්ෂණික වචන නිසා. නමුත් ඒ ඕන එකක් කමෙන්ට් එකකින් අහන්න. තව විස්තර කරන්නම්.
මගේ ජීවිතය කියල තියන දේ හරියටම හරි. ගොඩක් කොල්ලෝ වැඩ කරන්න කම්මැලියි තමා. ඒත් ඕන වැඩක් කරන්න පුළුවන් කොල්ලොත් ඉන්නවා.
ස්තූතියි ප්රතිචාරයට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83461709858665040772010-12-01T14:12:56.445+05:302010-12-01T14:12:56.445+05:30@ Hasitha
ඔව් ඒක තේරුම් ගන්න පුළුවන් හසිත වගේ පිර...@ Hasitha
ඔව් ඒක තේරුම් ගන්න පුළුවන් හසිත වගේ පිරිසක් ඉන්න එකත් සතුටක්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4701322072390056902010-12-01T11:03:05.557+05:302010-12-01T11:03:05.557+05:30මේ වගේ වෙනස් ලිපියක් ලීව එකනම් හොඳයි. කම්පියුටර් ග...මේ වගේ වෙනස් ලිපියක් ලීව එකනම් හොඳයි. කම්පියුටර් ගැනනම් මට මෙලෝ දෙයක් තේරෙන්නැහැ. ඒවට කොමෙන්ට් කරන්නත් මොකද්ද වගේනෙ නොදන්න දේවල් ගැන:-D
තමන්ගෙ වැඩ තමන්ම කරගන්නෙකනම් අන්තිම හොඳ වැඩක්. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ... ගෑණු ළමයිනම් හැමෝම වගේ තමන්ගෙ වැඩ තමන්ම කරගන්නවයි කියල මටනම් හිතෙන්නෙ. ඒත් මේ ගොඩක් කොල්ලො වස කම්මැළියො :-DMaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-45738783096636072102010-11-30T10:13:56.693+05:302010-11-30T10:13:56.693+05:30මාත් ඒක තමා කියන්න උත්සහ කරන්නේ එකිනෙකා අතර සහයෝගය...මාත් ඒක තමා කියන්න උත්සහ කරන්නේ එකිනෙකා අතර සහයෝගයෙන් වැඩ කටයුතු බෙදා හදා ගෙන කරන්න ඕනේ කාලේ ඇවිත් තියෙන්නේ...............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-24484885103144763482010-11-30T09:26:39.644+05:302010-11-30T09:26:39.644+05:30@ හරී - පිණිපළස
හරි මම කවදත් හොඳයි.....
ස්තූතියි....@ හරී - පිණිපළස
හරි මම කවදත් හොඳයි.....
ස්තූතියි. ඇයි සති 4කින් විතර පොස්ට් එකක් නැත්තේ?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20132332984853440242010-11-30T09:25:08.938+05:302010-11-30T09:25:08.938+05:30@ Hasitha
මං හිතන්නේ එක වැරදියි. ඇයි එක්කෙනෙකුට උය...@ Hasitha
මං හිතන්නේ එක වැරදියි. ඇයි එක්කෙනෙකුට උයන එක සීමා වෙන්නේ. අපි එකතු වෙලා ගෙදර වැඩ කරන්න ඔන නේද?
ස්තූතියි හසිත...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-40888506131727149342010-11-30T09:23:08.257+05:302010-11-30T09:23:08.257+05:30@ කාංචන දිනූක
ඒක නම් හොඳ අදහසක් කාංචන. හදිස්සියකට...@ කාංචන දිනූක
ඒක නම් හොඳ අදහසක් කාංචන. හදිස්සියකට කන්න යන්තමට කෑම ටිකක් හදාගන්න පුළුවන් උනත් ඇතිනේ. අනික දැන් තියන මෙවලම් එක්ක උයන එකත් ඒතරම් දෙයක් නෙවේනේ. එකම දේ තියෙන්නේ ලුනු, ඇඹුල් ආදිය යොදනවිට අඩුවෙන් දාන්න. රස බලා මදිනම් තව එකතු කරන්න. ට්රයි කරල බලන්නකෝ..
ස්තූතියි...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-59878876508037840292010-11-30T09:19:38.725+05:302010-11-30T09:19:38.725+05:30@ ඉංදික
මොනවත්ම කියන්න දෙයක් නෑ. අපේ ගෙදරත් කඩපු ත...@ ඉංදික
මොනවත්ම කියන්න දෙයක් නෑ. අපේ ගෙදරත් කඩපු තරමක් ඉලෙත්ට්රොනික් බඩු කඩන්න ඇත්තේ මම තමා..
ස්තූතියි ඉංදික....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84014809886823972302010-11-30T09:18:05.905+05:302010-11-30T09:18:05.905+05:30@ කුෂාන්
දැන් ඒ වැඩ වලට වෙනම ඇඳුම් තියනවා. (මජං කි...@ කුෂාන්
දැන් ඒ වැඩ වලට වෙනම ඇඳුම් තියනවා. (මජං කිට් එකක්)
ඒ කාලේ සර්ෆ් එක්සෙල් තිබුනද මන්දා???
ආයි චාරිකාවක් ළඟදි කියවන්න ලැබෙයිද?
ස්තූතියි..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-9055568973576983382010-11-30T09:10:00.137+05:302010-11-30T09:10:00.137+05:30@ නිශ්
ඒවගේ හේතූන් නිසා තමා මම වැඩියෙන්ම මේ ලිපි ...@ නිශ්
ඒවගේ හේතූන් නිසා තමා මම වැඩියෙන්ම මේ ලිපි පෙළ ලියන්න හිතුවේ. සමහර විට කිසිවෙක් මේවා අපට කරන්න පුළුවන්ද? මේවාට පුහුණු අයෙක් ඔන් නේද කියන වැඩ පවා මම කරල තියනවා. ඉවුම් පිහුම් උනත් අද කාන්තාවට සීමා කරන්න බෑ නේද. දෙදෙනාම රැකියා කරනවානම් සවස එකම වෙලාවට ගෙදර එනවනම් බිරිඳ උයනතෙක් සැමියා රූපවාහිනිය නරඹන එක කරනවාට වඩා දෙදෙනාම එක්ව උයන් පුළුවන් වගේ අදහසක්..උයන එක ගැන නම් ලියන්නේ නෑ.
priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-11373783411179131752010-11-30T08:29:44.784+05:302010-11-30T08:29:44.784+05:30@ ප්රවීනා
මදැයි කරගත්ත දෙයක්. මම මේ දන්න වැඩ ඔක්ක...@ ප්රවීනා
මදැයි කරගත්ත දෙයක්. මම මේ දන්න වැඩ ඔක්කොම දාල පොස්ට් එකක් දානවා. එත් ඔයාගේ වැඩ කරල දෙන්න එන්නලු. අපෝයි....
දැන් ස්වයංවරයේ වැඩ එහෙම කොහොමද? අපටත් එදාට එන්න පුළුවන් වෙයිනේ. අයදුම් පත එදාට අතේ ගෙනාවට කමක් නැද්ද?
සුභ දවසක්...ස්තූතියි ප්රතිචාරයට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-17906069225214936752010-11-30T08:25:15.181+05:302010-11-30T08:25:15.181+05:30@ ෴ හසියා ෴
හසි මල්ලි ඒක තමා අපට වෙලා තියෙන්නේ. අ...@ ෴ හසියා ෴
හසි මල්ලි ඒක තමා අපට වෙලා තියෙන්නේ. අපේ බොහෝ දෙනෙක්ට තමන්ගේ දෙයක් කර ගන්න අමාරුයි දැන්. ඒකට සහයකයෙක් ඕන. ඇතිතටම මට මේ අදහස එන්න මල්ලිගේ ලිපි වලිනුත් මේ අදහසට දිරියක් ආවා.
ස්තූතියි හසිතටත්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-40469369182427413092010-11-30T08:17:42.476+05:302010-11-30T08:17:42.476+05:30@ blog gadol
මීකතුරක් හදන හැටි ලියන්නත් හිතුවා. ප...@ blog gadol
මීකතුරක් හදන හැටි ලියන්නත් හිතුවා. පූසන්ට අවාසියි කියල හිතල නොලියා ඉන්න හිතුවා.
ස්තූතියි යාළුවනේ අදහස් රැගෙන උදෙන්ම ආවාට....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-44501570398645143032010-11-30T08:15:36.182+05:302010-11-30T08:15:36.182+05:30@ අභීත
ඇත්තටම ඔව් අභීත. අපට වෙලා තිබෙන වැරැද්දත් ...@ අභීත
ඇත්තටම ඔව් අභීත. අපට වෙලා තිබෙන වැරැද්දත් දැන් දවසම පරිගනකයට කොටුවී සිටීම. ඒකෙන් මිදෙන්න පුළුවන් අපටම තමා. ඉතින් මොනවා හො වෙනත් වැඩත යෙදීම හොඳ වෙනසක්.
ස්තූතියි අභීත....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-19742265384704234532010-11-30T08:09:04.321+05:302010-11-30T08:09:04.321+05:30@ Praසන්ன
ඒකමත් නෙවේ ප්රසන්න. මතකයට එන වෙනත් දේවල...@ Praසන්ன
ඒකමත් නෙවේ ප්රසන්න. මතකයට එන වෙනත් දේවල් වලටත් මේකේ ඉඩක් වෙන් කරන්න හිතුවා. අනික මම ලියන්නේ තාක්ෂණික දේ උනත් අනෙක් බ්ලොග් වලට වෙනස් වැඩි දෙනෙකුට මාතෘකා නොවන දේ.
ඔව් එහෙම බලන් ඉඳල ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඔබ කළාට සමහර අය මේවා කරන්න හිතන්නෙවත් නෑ. ස්තූතියි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-73550736582468076032010-11-30T07:28:24.186+05:302010-11-30T07:28:24.186+05:30අන්න හරි මෙහෙම තමයි ඉන්න ඕනෙ,,, ප්රියන්ත් අයියත් ...අන්න හරි මෙහෙම තමයි ඉන්න ඕනෙ,,, ප්රියන්ත් අයියත් හොඳ ළමයෙක් වෙන්න පටන් අරන්,:Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-32838667329510524902010-11-29T23:19:01.618+05:302010-11-29T23:19:01.618+05:30මේකත් එක්කම තවත් දෙයක් මිනිස්සු බෙදාගෙන ඉන්නවා මේව...මේකත් එක්කම තවත් දෙයක් මිනිස්සු බෙදාගෙන ඉන්නවා මේවා ගෑණු වැඩ මේවා පිරිමි වැඩ කියලා. උදාහරණයක් විදිහට ගේ අතුගාන එක, ඇඳුමක් හෝද ගන්න එක ගෑණු වැඩ පැත්තට දාලා තියෙන්නේ

ඒ බේදය හැකිතාක් අඩු කරන්න ඕනේ. එකිනෙකාට පුලුවන් විදිහට අපි උදව් කරන්න ඕනේ. පංගු පේරුවක් නැතිව................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-74422770155487279462010-11-29T11:22:02.456+05:302010-11-29T11:22:02.456+05:30තාක්ෂණික දේවල්නම් ඉතින් ගූ දෙයියොන්ගෙන් අහපුගමන් ...තාක්ෂණික දේවල්නම් ඉතින් ගූ දෙයියොන්ගෙන් අහපුගමන් කියයි. ජීවිතය ගැන ලියන අය අඩුයිනේ. මට උයන්න බැරි එක නම් මම ලොකු අඩුවක් විදිහට දකිනවා. ඉක්මනටම ඉගෙනගන්න ඕන ඒකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-37581470047012230672010-11-29T11:17:04.085+05:302010-11-29T11:17:04.085+05:30කාලින මාතෘකාවක්..
විවිදත්වයකින් ලිපිලියන 1ක හොදයි....කාලින මාතෘකාවක්..
විවිදත්වයකින් ලිපිලියන 1ක හොදයි...

මටත් බැරිවැඩක් නැ...
පුලුවන් වැඩකුත් නැ..

බැරිවෙනකොට උපදෙස් ගන්නව..
බරිනම් පුලුවන් කෙනෙක්ව හොයාගන්නව...

ගොඩක් අය කියල දෙනව....

මගෙ පියට අපෙ දෙ අපිම කරමු කියන 1ක හොදට පිහිටල තියනව...
ඉතින් පුතා ගැන අහන්න ඔන නැනෙ....

පුරුදුවෙන කලෙනම් මගෙ රෙකොඩ් 1ක කැසට් රෙඩියො 8යි...
ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53557058753552760692010-11-29T10:12:32.178+05:302010-11-29T10:12:32.178+05:30සා.... හොඳ ළමයෙක්නේ ඔයා... කිලුටු රෙදි ගැන බයවෙන්...සා.... හොඳ ළමයෙක්නේ ඔයා... කිලුටු රෙදි ගැන බයවෙන්න එපා කියන්න අම්මට. ඒවා ගැන සර්ෆ් එක්සෙල් බලා ගනියි :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83320564599125203982010-11-29T10:00:17.419+05:302010-11-29T10:00:17.419+05:30නියමයි තමන්ගෙ වැඩ කරගන්න අපිට පුලුවන් වෙන්න ඔනි.
ක...නියමයි තමන්ගෙ වැඩ කරගන්න අපිට පුලුවන් වෙන්න ඔනි.
කන්න ටිකක් උයා ගන්න එක තේ එකක් හදා ගන්න එක වත්තෙ පිටියෙ වැඩ ගෙදර දොරේ පොඩි පොඩි අළුත් වැඩියා වාහනෙ පොඩි පොඩි අළුත් වැඩියා ඔව කරන්න අමාරු වැඩ නෙවෙයි
කොහෙද අපෙ උන්දෑල හිතන්නෙ ඒක මදිකමක් කියල නෙ. වෙන එකක් තියා අපෙ මෙ ස්ත්රී පාර්ශවයෙ උන්දැලත් දැන් හරි උජාරුවෙන් නෙ කියන්නෙ තමන්ට උයන්න බෑ කියලා. හොඳ ලිපි පෙලක් බලාපොරොත්තු වෙනවා ප්රියන්ත.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61444141278236702042010-11-29T04:31:00.266+05:302010-11-29T04:31:00.266+05:30ප්රියන්ත,
ස්වයංවරය හන්දා ඔලුව උස්සන්න බැරි තරමට ...ප්රියන්ත,

ස්වයංවරය හන්දා ඔලුව උස්සන්න බැරි තරමට වැඩ ගොඩයි. ඒකයි මේ පැත්තේ එන්න පරක්කු උනේ. මේක නම් හොඳම, හොඳ අදහසක් ප්රියන්ත. අපේ වැඩ ටික අපිටම කරගන්න. හැබැයි ඉතින් මගේ වැඩක් තිබුනොත් මම කරන්නේ ඔයාට කෝල් එකක් දීලා ඔයාව ගෙන්නන එක.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-57962590606697828522010-11-28T22:29:16.357+05:302010-11-28T22:29:16.357+05:30අයියේ මේක තමයි විය යුතු දේ....ගොඩාක් හොද වැඩක්...
...අයියේ මේක තමයි විය යුතු දේ....ගොඩාක් හොද වැඩක්...
අලුතින් දෙයක් හිතන්න බැරි සමාජයක් බිහිවෙලා වැඩක් නෑ කොච්චර බුද්ධිමත් වුනත්....විය යුත්තේ බුද්ධිමත් අලුත් දෙයක් හිතන්න පුළුහන් සමාජයක් ඇති කිරිමයි....

මගේන් උණුසුම් සුභ පැතුම් අලුත් වැඩේට සහෝ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com