tag:blogger.com,1999:blog-8029095262377391990.post6870765419137184043..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: සමුගන්නම්.....03priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8029095262377391990.post-39248730265188329382011-09-15T09:02:54.195+05:302011-09-15T09:02:54.195+05:30@ සිරි කොලුවා
සිරි කොලුවාට නම් මෙයින් යමක් ගන්න ප...@ සිරි කොලුවා
සිරි කොලුවාට නම් මෙයින් යමක් ගන්න පුළුවන් බවක් දැනිල තියෙන්නේ. මල්ලි කියන කතාව ඇත්ත. මේ හැම දේම දෙපැත්තටම බර කරල හිතන්න පුළුවන්.
මොකද හීනියට හිනාවක් ගියේ. හයියෙන්ම හිනා වෙන්නකෝ..:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-7619391898719757082011-09-15T09:00:28.267+05:302011-09-15T09:00:28.267+05:30@ Praසන්ன
ඔන්න පින්තූරේ මොකක්ද කියල කීවා. ස්තූතියි...@ Praසන්ன
ඔන්න පින්තූරේ මොකක්ද කියල කීවා. ස්තූතියි ප්‍රසන්නටත්....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76148598794014393912011-09-15T08:57:40.325+05:302011-09-15T08:57:40.325+05:30@ හා පැටික්කි (MS)
හා පැටික්කිට කතාවේ ඉිතිරිය ලිය...@ හා පැටික්කි (MS)
හා පැටික්කිට කතාවේ ඉිතිරිය ලියන්න දුන්න නම් හොඳයි වගේ..:DDD
මම ලියනවාට වඩා හොඳට ලියයි වගේ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-34313914546474917522011-09-15T08:56:31.252+05:302011-09-15T08:56:31.252+05:30@ අභීත
අභීතත් ශානක වගේ වෙන්න හිතන් ඉන්නවානම් කොච්...@ අභීත
අභීතත් ශානක වගේ වෙන්න හිතන් ඉන්නවානම් කොච්චර ශෝක්ද..:DDD
ස්තූතියි මේ පැත්තට ආවාටත්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-5001747162490786502011-09-15T08:55:18.667+05:302011-09-15T08:55:18.667+05:30@ දිල්
කොල්ලෝ විතරක් නෙවෙයි. කොල්ලන් රවටා ගන්නා කෙ...@ දිල්
කොල්ලෝ විතරක් නෙවෙයි. කොල්ලන් රවටා ගන්නා කෙල්ලොත් ඉන්නවා. එක් පාර්ශවයකට පමණක් මම නම් කිසිදාක ඇඟිල්ල දික් කරන්නේ නෑ.
දිල් ගේ අනුමානය හරියටම හරි. කෙල්ලෙක් තමා කතා නායිකාව..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-41229440348946640462011-09-15T08:34:21.809+05:302011-09-15T08:34:21.809+05:30@ හරී - පිණිපළස
//කොල්ලෝ ඔහොමමයි//
එහෙනම් කෙල්ලෝ ක...@ හරී - පිණිපළස
//කොල්ලෝ ඔහොමමයි//
එහෙනම් කෙල්ලෝ කොහොමද?
මම දවසක ඒ ගැනත් කියන්නම්...:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76381984626269786982011-09-15T08:33:05.535+05:302011-09-15T08:33:05.535+05:30@ සෝරෝ
සෝරෝ හරි. මම පළවෙනි කොටම පුරාම කරන්න උත්සාහ...@ සෝරෝ
සෝරෝ හරි. මම පළවෙනි කොටම පුරාම කරන්න උත්සාහ කලෙත් කතා නායකයා කොල්ලෙක් කියන හැඟීම කියවන්නන් තුල ඇති කරන්න උත්සාහ කිරීමයි. මට අවශ්‍ය වූයේ දෙවෙනි කොටසේ අවසානයේ එක් වාක්‍යකින් එය වෙනස් කරන්න. සිතූදේ වෙලා නේද?..:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-10009223887734552502011-09-15T08:30:34.413+05:302011-09-15T08:30:34.413+05:30@ ශානු
මොකක්ද හුරු ගතියක් කීවේ. එක් වරක් හෝ ආදරයෙන...@ ශානු
මොකක්ද හුරු ගතියක් කීවේ. එක් වරක් හෝ ආදරයෙන් පැරදුනු කාගේත් සිත් වල උපදින්නේ මේ හැඟීම් තමා. ඒවාට ගැහැණු පිරිමි කියා භේදයක් නෑ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-74867483083656700142011-09-15T08:25:11.362+05:302011-09-15T08:25:11.362+05:30@ පොඩ්ඩි
අපොයි නෑ. චාරු පවුනේ. අපි එයාව ආයේ දිනේශ්...@ පොඩ්ඩි
අපොයි නෑ. චාරු පවුනේ. අපි එයාව ආයේ දිනේශ් ළඟට යවන්නේ නැතිව ඉමු නේද?
අපි අවට හොඳ නරක දෙකම පිරිල තියනවා පොඩ්ඩියේ. ඒවා තෝරා බේරා ගන්න එක අපි අපේ බුද්ධිමට්ටම අනුව කළ යුතුයි නේද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-35386493112136641132011-09-14T13:52:34.843+05:302011-09-14T13:52:34.843+05:30හදවතෙ ලස්සන දකින්න, විදින්න බැරි කෙල්ලො / කොල්ලො ද...හදවතෙ ලස්සන දකින්න, විදින්න බැරි කෙල්ලො / කොල්ලො දෙගොල්ලටම හිතන්න ගැඹුරු යමක් තියනවා මෙ කාතාව ඇතුලෙ ...

කාතාවෙ දිග හැරුම අගෙයි.. ලියාගෙන යමු ලොකු අයියෙ .... :) ( මට හීනියට හිනාවකුත් යනව ඔය අස්සෙම :D )

සිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-62122138943042568042011-09-12T09:10:47.870+05:302011-09-12T09:10:47.870+05:30දැන් ඔය පින්තූරෙ මොකක්ද කියන්නකො බලන්න.දැන් ඔය පින්තූරෙ මොකක්ද කියන්නකො බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-50053852918604410272011-09-11T16:32:12.880+05:302011-09-11T16:32:12.880+05:30හිත නැවතුනේ මෙයා ගැන හිතාන උන්නු අහිංසක කොල්ලෙක් ළ...හිත නැවතුනේ මෙයා ගැන හිතාන උන්නු අහිංසක කොල්ලෙක් ළඟද....... ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න....... :DDDDDDහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-58516281663206451602011-09-10T14:22:44.910+05:302011-09-10T14:22:44.910+05:30@අභීත,
අපොයිද කියන්නේ?...:D:D:D@අභීත,

අපොයිද කියන්නේ?...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-51450596091761102782011-09-10T13:26:20.842+05:302011-09-10T13:26:20.842+05:30ශානකත් අභීත වගේ කොල්ලෙක් වෙන්න ඇති.. එහෙම උන් හරි ...ශානකත් අභීත වගේ කොල්ලෙක් වෙන්න ඇති.. එහෙම උන් හරි අඩුයි තමයි මේ ලෝකේ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-18141329033326494422011-09-10T12:42:17.767+05:302011-09-10T12:42:17.767+05:30කොල්ලො කියන ජාතියේ ප්‍රධාන අංග ලක්ෂණයක් තමා ඕකකොල්ලො කියන ජාතියේ ප්‍රධාන අංග ලක්ෂණයක් තමා ඕකශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4405440029916509942011-09-10T09:57:56.724+05:302011-09-10T09:57:56.724+05:30මම හිතපු විදිය හරි. කතා නායකය කෙල්ලෙක්...ඒක මම 2වෙ...මම හිතපු විදිය හරි. කතා නායකය කෙල්ලෙක්...ඒක මම 2වෙනි කොටසෙදි කිව්වා..දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-49412766880391435892011-09-10T09:55:50.614+05:302011-09-10T09:55:50.614+05:30ඔය වගෙ වෙට්ට පිත්තල අයියලා ඕනෙ තරම් ඉන්නවා... මෝඩ ...ඔය වගෙ වෙට්ට පිත්තල අයියලා ඕනෙ තරම් ඉන්නවා... මෝඩ කෙල්ලො ඉතින් වචනවලට රැවටෙනවනෙ......දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-69486795330136320672011-09-10T09:31:38.833+05:302011-09-10T09:31:38.833+05:30හයියො,, මමත් හිතාගෙන හිටියා කථා නායකයා කොල්ලෙක් කි...හයියො,, මමත් හිතාගෙන හිටියා කථා නායකයා කොල්ලෙක් කියලා. කොල්ලො ඔහොම්මමයි :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-69353770469628513902011-09-10T09:11:17.547+05:302011-09-10T09:11:17.547+05:30මම හිතුවේ කතානායකයා කොල්ලෙක් කියලා.. මේ කොටස කියෙව...මම හිතුවේ කතානායකයා කොල්ලෙක් කියලා.. මේ කොටස කියෙවුවම තමා හරි ට්‍රැක් එකට වැටුනේ..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-46010665560504519352011-09-10T08:58:10.307+05:302011-09-10T08:58:10.307+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තටම මොකක්දෝ හුරු ගතියක් දැ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තටම මොකක්දෝ හුරු ගතියක් දැනෙනවා මේ කතාව කියවනකොටශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-62655632069550460712011-09-10T08:45:41.042+05:302011-09-10T08:45:41.042+05:30අපොයි ආයම අර අහිංසක ගෑනු ලමයව දිනේශ් ලඟට අරිනවා එහ...අපොයි ආයම අර අහිංසක ගෑනු ලමයව දිනේශ් ලඟට අරිනවා එහෙම නෙමෙයි.

ශානක වගේ හොඳ කොල්ලෝ ඉන්න එක කොච්චර හොඳද නේද?...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com