tag:blogger.com,1999:blog-8029095262377391990.post5532697843033152484..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: හපුතලේ ගියානේ.....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8029095262377391990.post-82059744521868281992011-03-01T12:31:21.836+05:302011-03-01T12:31:21.836+05:30@ ම
ස්තූතියි මචන් ප්‍රතිචාරයට.
@ මගේ ජීවිතය
ඔය ස්...@ ම
ස්තූතියි මචන් ප්‍රතිචාරයට.

@ මගේ ජීවිතය
ඔය ස්ථානය ගැන වැඩි විස්තර කියන්න ෆොටෝ නෑ. ඒ වෙලාවේ සෑහෙන්න මීදුම තිබුනා. හුඟක් සවස් වෙලා අපි එතනට ගියේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-16177613343040033052011-03-01T09:30:33.308+05:302011-03-01T09:30:33.308+05:30ආයිත් ගියා වගේ :-)
මගේ ජීවිතේ අපිටත් මග පෙන්නුවේ ...ආයිත් ගියා වගේ :-)

මගේ ජීවිතේ අපිටත් මග පෙන්නුවේ ඔය කියන දෙන්නා නේ ඒක නිසා අපිත් ගියා එතනටමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27342991154417838882011-02-28T19:07:06.908+05:302011-02-28T19:07:06.908+05:30මෙන්න මම කීයවපු තවත් සුන්දර පරිසර චාරිකාවක්. :)
ht...මෙන්න මම කීයවපු තවත් සුන්දර පරිසර චාරිකාවක්. :)
http://sithangi.blogspot.com/2010/07/2.htmlMaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-81615756538990061642011-02-28T18:10:25.667+05:302011-02-28T18:10:25.667+05:30@ Ansh Lucky Sri Jay
ස්තූතියි ආන්ශ්.@ Ansh Lucky Sri Jay
ස්තූතියි ආන්ශ්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-60196493529292326242011-02-28T18:09:54.403+05:302011-02-28T18:09:54.403+05:30@ වැප්
එක්කන් ගියා කියල වැඩකුත් නෑනේ. ඒකයි දාල ගිය...@ වැප්
එක්කන් ගියා කියල වැඩකුත් නෑනේ. ඒකයි දාල ගියේ..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27854700788150626412011-02-28T18:08:52.148+05:302011-02-28T18:08:52.148+05:30@ මගේ ජීවිතය
නොගිය අයටත් ගියා කියල දැනෙනවනම් මට ල...@ මගේ ජීවිතය
නොගිය අයටත් ගියා කියල දැනෙනවනම් මට ලොකු සතුටක්..
ස්තූතියි මේපැත්තේ ආවටත්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-1532748159996966162011-02-28T18:07:18.281+05:302011-02-28T18:07:18.281+05:30@ තනෝජා රාජපක්ෂ
ස්තූතියි අක්කේ මේ පැත්තේ ඇවිත් ග...@ තනෝජා රාජපක්ෂ
ස්තූතියි අක්කේ මේ පැත්තේ ඇවිත් ගියාට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76422648169354232572011-02-28T18:06:30.177+05:302011-02-28T18:06:30.177+05:30@ හරී - පිණිපළස
ඉරිසියා කරන්න එපා. ආයෙම ආපු දවසක ය...@ හරී - පිණිපළස
ඉරිසියා කරන්න එපා. ආයෙම ආපු දවසක යන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89277463618742804652011-02-28T18:05:43.853+05:302011-02-28T18:05:43.853+05:30@ Praසන්ன
ස්තූතියි ප්‍රසන්න මේ පැත්තේ ඇවිත් ගියාට...@ Praසන්ன
ස්තූතියි ප්‍රසන්න මේ පැත්තේ ඇවිත් ගියාටත්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61939927464895882012011-02-28T16:04:24.757+05:302011-02-28T16:04:24.757+05:30ලස්සන ෆොටෝස් ටික..
:)ලස්සන ෆොටෝස් ටික..
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-39851817198765985262011-02-28T14:42:06.909+05:302011-02-28T14:42:06.909+05:30අපිව හලලා ගියා එහනෙම් ..කැතයි හොඳේ :Dඅපිව හලලා ගියා එහනෙම් ..කැතයි හොඳේ :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-44749690162531419342011-02-28T14:34:41.490+05:302011-02-28T14:34:41.490+05:30මං ගිය ලස්සනම පරිසර චාරිකාව.
මං ගියයි කිව්වට් මේ ට...මං ගිය ලස්සනම පරිසර චාරිකාව.
මං ගියයි කිව්වට් මේ ට්‍රිප් එකට ඇත්තටම මං ගියේ නෑ ඒත් මේ පිංතූර විස්තර දැක්කම මාත් ගියා වගේ දැනෙනවා. ඒකයි :-)MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-50370090131618148452011-02-28T13:44:31.183+05:302011-02-28T13:44:31.183+05:30ලස්සනට ලියා තියෙනව මලේ... ආසාවෙ බෑ...ලස්සනට ලියා තියෙනව මලේ... ආසාවෙ බෑ...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-57502723166110299802011-02-28T09:32:40.582+05:302011-02-28T09:32:40.582+05:30ඉරිසියාවෙ බෑ අප්පා... දුක තමයි . අපි ආයෙත් කාන්තාර...ඉරිසියාවෙ බෑ අප්පා... දුක තමයි . අපි ආයෙත් කාන්තාරේ :'(හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-35994687345929295922011-02-28T08:41:47.445+05:302011-02-28T08:41:47.445+05:30ලස්සන පින්තූර ටිකක්.ලස්සන පින්තූර ටිකක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27568131774323672232011-02-28T08:31:39.522+05:302011-02-28T08:31:39.522+05:30@ Ravi
ස්තූතියි අයියේ ප්‍රතිචාරයට. මම දැනගෙන හිටි...@ Ravi
ස්තූතියි අයියේ ප්‍රතිචාරයට. මම දැනගෙන හිටියේ නෑ අයියා ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කළ බවක්. මමත් ඔය උමගෙන් ගියේ පළවෙනි වතාවට. ඒ නිසයි ෆොටෝ එකක් අරන් දැම්මේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-10982492954649820782011-02-27T16:19:05.952+05:302011-02-27T16:19:05.952+05:30ලස්සන සටහනක් සහ ඡායාරූප පෙලක් ප්‍රියන්ත,
රම්බොඩ උ...ලස්සන සටහනක් සහ ඡායාරූප පෙලක් ප්‍රියන්ත,

රම්බොඩ උමඟෙ ඡායාරූපය මගේ මතකය සුන්දර අතීතයකට ගෙන ගියා, ඒ දවස්වල මමත් ඒ උමඟ ඉඳිකල සමාගමේ සේවය කලානෙ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-1531280902119401872011-02-27T12:58:45.424+05:302011-02-27T12:58:45.424+05:30@ ජීවිතේමල්
ස්තූතියි මේ පැත්තේ ආවාට. මූණු පොතේ ඇති...@ ජීවිතේමල්
ස්තූතියි මේ පැත්තේ ආවාට. මූණු පොතේ ඇති තව පින්තූර.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27710894429717116232011-02-27T12:55:48.542+05:302011-02-27T12:55:48.542+05:30@ ඉංදික
හොඳ තැනක්නේ ඉංදික හනිමූන් යන්න තෝරාගෙන තිය...@ ඉංදික
හොඳ තැනක්නේ ඉංදික හනිමූන් යන්න තෝරාගෙන තියෙන්නේ..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-40988902241256704602011-02-27T12:54:54.115+05:302011-02-27T12:54:54.115+05:30@ TG
මරු ට්‍රිප් එකදත් අහනවා? නියම කට්ටියක් නේ ගි...@ TG
මරු ට්‍රිප් එකදත් අහනවා? නියම කට්ටියක් නේ ගියේ.සමහර අයමුලින්ම දැක්කෙත් ඔය ට්‍රිප් එකෙන්. ඒත් කිසි වෙනසක් නැතිව පරණ පුරුදු යාළුවෝ වගේ ගිහින් ආවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20356624054390812332011-02-27T12:52:41.001+05:302011-02-27T12:52:41.001+05:30ප්‍රවීනා
මේ පින්තූර දැක්කාම පින්තූර දැකලා, දැකලා ව...ප්‍රවීනා
මේ පින්තූර දැක්කාම පින්තූර දැකලා, දැකලා වගේ පුරුදු ගතියක් දැනෙන්නේ ඇයි? එහෙම දැනේන්නේ ඇයි?
කවුද අනේ හඳ දිහා බලාගෙන ඉන්නේ? මටත් කියන්නකෝ බලන්න මටත් එහෙම පේනවාද කියල.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-31811630152803779462011-02-27T12:49:59.478+05:302011-02-27T12:49:59.478+05:30@ blog gadol
එහෙම දැනෙනවා නම් මටත් සතුටුයි. ස්තූති...@ blog gadol
එහෙම දැනෙනවා නම් මටත් සතුටුයි. ස්තූතියි මේ පැත්තේ ආවාටත්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-17966982400861624362011-02-27T12:48:53.341+05:302011-02-27T12:48:53.341+05:30@ හා පැටික්කි (MS)
ඔව් ඒ කතාව තමා දවස් තුනක් ගිය ට...@ හා පැටික්කි (MS)
ඔව් ඒ කතාව තමා දවස් තුනක් ගිය ට්‍රිප් එකේ අවුරුදු තුනක් කියන්න දේ තියනවා කියල තිබුනා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-31946734985892059172011-02-27T12:46:53.512+05:302011-02-27T12:46:53.512+05:30@ සෝරෝ
ඔව් ඒක හොඳයි. දවසක ගිහින් බලන්නකෝ.....@ සෝරෝ
ඔව් ඒක හොඳයි. දවසක ගිහින් බලන්නකෝ.....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-36808587395147631122011-02-27T09:03:05.903+05:302011-02-27T09:03:05.903+05:30අනෙ දුකේ බෑ.... ඉහි ඉහි ඉහි..
ඒත් සන්තෝසයි ප්‍රියා...අනෙ දුකේ බෑ.... ඉහි ඉහි ඉහි..
ඒත් සන්තෝසයි ප්‍රියා සහෝ..ඔයාල ගත්ත ෆන් එකට ...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.com