tag:blogger.com,1999:blog-8029095262377391990.post5247110239883006633..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: Computer Hardware පාඩම 05 (ඉතිරි කොටස) .... (Casing-Power supply)priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8029095262377391990.post-14622599795944075842012-11-21T18:21:40.521+05:302012-11-21T18:21:40.521+05:30පින් 24 එකක් වෙනුවට පින් 20 එකක් අරන් අනෙක් පින් ...පින් 24 එකක් වෙනුවට පින් 20 එකක් අරන් අනෙක් පින් 4 වයර් වල පාට අනුව අමුනගන්න බැරිදMadusankahttps://www.blogger.com/profile/16018529998408519884noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-17113419346638289982012-11-21T11:44:34.635+05:302012-11-21T11:44:34.635+05:30ප්රශ්නය පැහැදිලි මදි.
පවර් සප්ලයි එක ගැන නම් අහන...ප්රශ්නය පැහැදිලි මදි.
පවර් සප්ලයි එක ගැන නම් අහන්නේ කල යුතු හොඳම දේ 24 Pin එකක්ම භාවිතා කිරීමයි. එසේ නැතිනම් මදර්බෝඩ් එකට හානිකර වෙන්න පුළුවන්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83590426716333778442012-11-21T07:06:57.921+05:302012-11-21T07:06:57.921+05:3020 එකක් 24 එකක් කරන්නේ කොහොමද
ඉක්මනට Ripley කරන...20 එකක් 24 එකක් කරන්නේ කොහොමද
ඉක්මනට Ripley කරන්නMadusankahttps://www.blogger.com/profile/16018529998408519884noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-51980906755289706792011-06-12T11:13:23.297+05:302011-06-12T11:13:23.297+05:30@ ෴ හසියා ෴
අවුලක් නෑ. මම ඉංග්‍රිසි තහනම් කරල නෑන...@ ෴ හසියා ෴
අවුලක් නෑ. මම ඉංග්‍රිසි තහනම් කරල නෑනේ..:D'

@ කල්හාර දිසානායක
ස්තූතියි කල්හාර ප්‍රතිචාරයට..

@ තාරක Dilsh@n
හරියටම හරි තාරක ඒක තමා නිවැරදි උත්තරේ. තව ඉතින් කියන්න තියෙන්නේ තමන්ට ඒ ගැන දැනුම මදි නම් කාර්මිකයෙකුගේ සහය ගන්න කියා තමා..:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89307559835605183012011-06-09T20:27:20.937+05:302011-06-09T20:27:20.937+05:30වැඩේ කියන්නේ ඉස්සර මගේ CPU එක තිබ්බ තැනේ හැටියට ඇත...වැඩේ කියන්නේ ඉස්සර මගේ CPU එක තිබ්බ තැනේ හැටියට ඇතුලට මොකෙක් ගියත් පේන්නෙ නෑ..
පවර් සප්ලයි එකට තට්ටු කරල හූනවා එළියට ගන්න බලනවා. Warranty ඉවරනම් වගේ ගලවල බලන්න තමා තියෙන්නේ..
පව්නේ හූනා. ඒක ඇතුලෙ හූනට කන්නත් නෑනේ....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84735254730148102312011-06-08T12:49:45.613+05:302011-06-08T12:49:45.613+05:30නොදන්න දේවල් ගොඩක් සරලව කියලා තියනවා .......
ඇත්තට...නොදන්න දේවල් ගොඩක් සරලව කියලා තියනවා .......
ඇත්තටම නියමයි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-23535277017336078652011-06-08T10:48:42.230+05:302011-06-08T10:48:42.230+05:30It's easy to find Power Supplies' wire cod...It's easy to find Power Supplies' wire codes' voltage using color code. Just as below.

ORANGE : +3.3 V
YELLOW : +12 V
BLUE : -12 V
RED : +5 V
WHITE : -5 V
BLACK : GND
GREEN : POWER-ON
GRAY : POWER-OK
PURPLE : +5 V SB (Stand By Mood)

(-) voltages are using....
For Motors(Step Motors) to rotate vice ෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-31380630904038206302011-06-06T14:14:43.886+05:302011-06-06T14:14:43.886+05:30@ CUTTI
චුට්ටි කුමාරිව මගේ මතකයට සාදරයෙන් පිළිගන්...@ CUTTI
චුට්ටි කුමාරිව මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. සමහර විට මේ හාඩ්වෙයා පාඩම් නම් බෝරින් ඇති. කමක් නෑ ඔය පරණ කතා චාරිකා ගැන එහෙම පරණ පොස්ට් ඇති ඒවා බලන්නකෝ. තව ඉතින් පුළුවන් වෙලාවට ඔයාලටත් බලන්න හිතෙන දේවල් ලියන්නම්. ඒකාකාරී බව නැතිවෙන්න. මම පොඩ්ඩිටත් කියන්නම්කෝ ඔයාලත් මෙහේ ආවා කියල..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-37399677273108349802011-06-06T14:11:14.752+05:302011-06-06T14:11:14.752+05:30@ පාල
ඒකනම් මාරම විසඳුමක්නේ. මේ පොඩි අවුලක් තියනව...@ පාල
ඒකනම් මාරම විසඳුමක්නේ. මේ පොඩි අවුලක් තියනවා. හූනන්ට කතා කරන්නේ මොන භාෂාවෙන්ද?..:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-57654750343430537972011-06-06T13:21:31.585+05:302011-06-06T13:21:31.585+05:30@ චින්තක
එවැනි හේතුවක් නම් නෑ. ඒවායින් සාමාන්යෙයන...@ චින්තක
එවැනි හේතුවක් නම් නෑ. ඒවායින් සාමාන්‍යෙයන් හානිකර කිසිවක් පිටතට එන්නේ නෑ. නමුත් ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක් පරිසරයට මුදාහැරීමනම් පරසරය දූෂනයට හේතුවක්. නමුත් භාවිතයෙන් ඉවත්කළ බැටරි වලින් නම් හානි වෙන්න පුළුවන්.
තවද Power Supply භාවිතයෙන් ඉවත් වන්නේ ක්‍රියා විරහිත වීම නිසයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-26091836252918551312011-06-06T12:00:47.254+05:302011-06-06T12:00:47.254+05:30ප්‍රියන්ත අය්යා,
ඔයාගේ බ්ලොග් එක බලන්ට ආවා. ලස්සන...ප්‍රියන්ත අය්යා,

ඔයාගේ බ්ලොග් එක බලන්ට ආවා. ලස්සනයි. තේරෙන්නේ නෑ. ඒත් හොඳයි.

මේ වලව්වේ චුට්ටි කුමාරිලා.CHUTTIhttps://www.blogger.com/profile/09955328022590670310noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-29510210501055265232011-06-06T11:58:43.041+05:302011-06-06T11:58:43.041+05:30@පාල,
අනේ පව් දුප්පත් හූනෝ...@පාල,

අනේ පව් දුප්පත් හූනෝ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-57370474280874982192011-06-06T08:12:28.607+05:302011-06-06T08:12:28.607+05:30වටින ලිපියක්. :)
මමනම් හූනා යනවා දැක්කොත් උට පොඩ්...වටින ලිපියක්. :)

මමනම් හූනා යනවා දැක්කොත් උට පොඩ්ඩක් කියලා නවත්තගෙන හොද වැයින් දෙකක් කියලා දෙනවා මෙච්චර යන්න තැන් තියෙද්දි මේ මගුල අස්සෙම රින්ගනවට.ඇයි යකෝ අතේ සතේ නැති කාලේ තව අලුතින් පවර් සප්ලයි එකකුත් දාන්න වැඩේ කරන්නනේ මූ හදන්නේ. : (

ඔන්න අපේ මැශින් අස්සේ රින්ගන්නේ නැතුව ඔය උඩ ඉන්න සල්ලිකාරයන්ගේ මැශිමකට රින්ගහල්ලකෝ,මදර් බෝඩ් එකත් ගියත් එතකොට අවුලක් නෑ.මුනුත් එන්නේ දුප්පත්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-11308530577634538862011-06-05T12:56:47.155+05:302011-06-05T12:56:47.155+05:30දැන් හූනා යනවා අපි දකිනවා නේ,,අර හූනන්ට කන හුනු දු...දැන් හූනා යනවා අපි දකිනවා නේ,,අර හූනන්ට කන හුනු දුන්නහම උන් මැරෙනවා නේ,,,ඉරට්ටක් අරගෙන කේසින් එකේ පැත්ත ඇරලා හූනට හුනු ටිකක් ඉරට්ටක දාලා හිමින්ම හූනට කන්න දීම,,,ඒක කෑවට පස්සේ හූනා සෙත්තපෝච්චී,,,බල සැපයුම වහලා නිසා කිසි කරදරයක් වෙන එකක් නෑItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-67601584426485389612011-06-05T05:46:45.901+05:302011-06-05T05:46:45.901+05:30ප්‍රියන්ත,භාවිතාවෙන් ඉවත් කල Power Supply උපකරනයක්...ප්‍රියන්ත,භාවිතාවෙන් ඉවත් කල Power Supply උපකරනයක් අවදානම් බවත්,ඒවා විනාශ කිරීම නුවනට හුරු බවත් මම අසා තිබෙනවා.මෙය කොතෙක් දුරට නිවැරදිද?
ඔබ නොමසුරුවම මේ ලබා දෙන දැනුම ගැන නම් ඔබට බොහොමත්ම පින්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-19142231782549339582011-06-04T22:51:12.677+05:302011-06-04T22:51:12.677+05:30@ හිස් අහස
ඔනෑවට වඩා තියරි ගොඩක් එකතු වූ පමණින් හො...@ හිස් අහස
ඔනෑවට වඩා තියරි ගොඩක් එකතු වූ පමණින් හොඳ කාර්මිකයෙකු වෙන්න බෑ. පළපුරුද්ද මෙවැනි තාක්ෂණික දේ සඳහා ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් ප්‍රශ්ණයක් ඇතිවූවිට එහි තාක්ෂණක වශයෙන් ඇති සියලු තියරි සොයා බලා අධ්‍යයනය කරන්න වෙනවා. ඒ සමග කාලයත් එක්ක කෙනෙකුට හොඳ තාක්ෂණ ශිල්පියෙක් වෙන් පුළුවන්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-68466299739402940622011-06-04T22:48:07.875+05:302011-06-04T22:48:07.875+05:30@ Dayan Senavirathna
ඔය අත්දැකීම් තියන අය ඉන්නේ. ඒ...@ Dayan Senavirathna
ඔය අත්දැකීම් තියන අය ඉන්නේ. ඒහෙම ආවරණ යොදනවනම් වරින් වර බලන්න ඒවා නිසා සිසිලනයට බාධක ඇතිවෙනවල කියලත්. පවර්සප්ලයි එකේ ෆෑන් එක පද්ධතිය සිසිල් කරන්න සෑහෙන්න උදවු කරනවා. ස්තූතියි අත්දැකීම් අපත් සමග බෙදා ගත්තටත්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-86672181014128894802011-06-04T22:35:34.540+05:302011-06-04T22:35:34.540+05:30@ මාරයාගේ හෝරාව
හූනිච්චි නෙවේ මාරයෝ හීනි...:D
උත්ත...@ මාරයාගේ හෝරාව
හූනිච්චි නෙවේ මාරයෝ හීනි...:D
උත්තරේ අනික් පෝස්ට් එකට කලින් දෙන්නම්. බලමු හොඳම අදහස දෙන්නේ කවුද කියා..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-2398456377849147932011-06-04T22:32:28.912+05:302011-06-04T22:32:28.912+05:30@ ප්‍රවීනා
ඔව් පොඩ්ඩි එහෙම දැම්මනම් හොඳයි තමා. ඒත්...@ ප්‍රවීනා
ඔව් පොඩ්ඩි එහෙම දැම්මනම් හොඳයි තමා. ඒත් මම මේ කොටස මෙතන ලියන්න මුලින් හිතුවේ නෑ. නමුත් කලින් ලිපිය හා සම්බන්ධ නිසා මෙතන ලීවේ.එහෙම උනාම කියවන අයට ලේසිනේ. අපහසු තාවයක් උනානම් සමාව ඉල්ලා සිටිනවා. ඔන්න ඉතිරි කොටස ලෙස නිවැරදි කිරීමක් කළා.
මේ ඒක නෙවේ මේ කෝ ප්‍රශ්නෙට උත්තර...:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-65924978556909222352011-06-04T22:25:22.562+05:302011-06-04T22:25:22.562+05:30@ Praසන්ன
ස්තූතියි ප්‍රසන්න. උත්තරේ සෑහෙන්න නිවැරද...@ Praසන්ன
ස්තූතියි ප්‍රසන්න. උත්තරේ සෑහෙන්න නිවැරදියි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-52409919017148694972011-06-04T18:43:32.369+05:302011-06-04T18:43:32.369+05:30මේනම් මම කියවාපු සිංහල දෘඩාංග පාඩම් අතර වැදගත්ම සහ...මේනම් මම කියවාපු සිංහල දෘඩාංග පාඩම් අතර වැදගත්ම සහ වටිනාම පාඩම .හැමදෙයක් ගැනම පින්තූර සහ කරුනු සමහග විස්තරාත්මකව දාලා තියන නිසා .හරිම කැමැත්තකින් කියවනවා .

මම අදත් හැමදාම වගේ ප්‍රියත අයියට ස්තූතිවන්ත වෙනවා .. මම මේ ගැන ලියවුනු පොත් ගොඩාක් කියවලා තියනවා සල්ලි වියදම් කරලා අරගෙනත් තියනවා හැබැයි ,ඒතරම් මට තේරෙන විදිහට මේ කරුනු ගැන ලියවිලා තිබුනේ ඔයා අතින් විතරයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-66869447645516911752011-06-04T13:23:42.334+05:302011-06-04T13:23:42.334+05:30This comment has been removed by the author.Stzjxfpunhttps://www.blogger.com/profile/06626887575254518847noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-80777275113018228992011-06-04T11:59:25.349+05:302011-06-04T11:59:25.349+05:30ඔන්න මට පැටලිලා. පාඩම 5 (1), 5 (2) විදියට දැම්මානම...ඔන්න මට පැටලිලා. පාඩම 5 (1), 5 (2) විදියට දැම්මානම් නරකද? අනෙක් අයට කොහොමද දන්නේ නෑ නේද මම හිතුවේ ප්‍රියන්ත වැරදිලා 'පාඩම 5' කියලා දැම්මා කියලයිPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-89526014156217550752011-06-04T10:44:26.821+05:302011-06-04T10:44:26.821+05:30මම ගියපාර කමෙන්ට් එකෙත් ඔය දේ කියන්න හිතලා ආයේ කම්...මම ගියපාර කමෙන්ට් එකෙත් ඔය දේ කියන්න හිතලා ආයේ කම්මැලි කමට නිකං හිටියා..ඒ කියන්නේ වැඩේ ඉවර වෙලා ප්‍රශ්න දෙක තුනක් අහන එක..එතනින් අපිට හිතන්න දෙයක් වගේම අපි උම කියපු දේ අල්ල ගත්තද කියලා ටිකක් මැන ගන්න උනත් පුළුවන් කමක් ලැබෙනවා.

හූනකේ ගියොත් මචං මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්..කොයි දේ කරන්නත් කලින් ඔය කරන්ට් වයර් ගලවලා තියලා ඉන්ට වෙයි..

ඊ ගාවට තව හූනිච්චියෙක් හොයා ගන්ට ඕන..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-6560727463573645432011-06-04T08:43:33.584+05:302011-06-04T08:43:33.584+05:30හැමදාම වගේ වැදගත් ලිපියක්.
හූනෙක් යනව දැක්කොත් කොහ...හැමදාම වගේ වැදගත් ලිපියක්.
හූනෙක් යනව දැක්කොත් කොහොම හරි ඌව අයින් කරන්න වෙනව. නැත්තං ඉතිං ඔන් කළාම 'චටස්' ගායි. හූනට දෙයියන්ගෙම පිහිට තමයි. වෙලාව හොදනං පවර් සප්ලයි එකට කෙල නොවී බේරෙයි. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com