tag:blogger.com,1999:blog-8029095262377391990.post4862324897528499999..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: අඩේ දාල පලයන්.....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8029095262377391990.post-68297025173539376892010-11-08T12:31:50.227+05:302010-11-08T12:31:50.227+05:30@ Chathura Wijekoon|චතුර විජේකෝන්
ඔව් මේවා ගැන බ්...@ Chathura Wijekoon|චතුර විජේකෝන්
ඔව් මේවා ගැන බ්ලොග් එකක් නෙවේ කීපයක් උනත් ලියන්න පුළුවන් තමා. මොවුන් ගැන ආයේ කරන්න දෙයක් නැති ගානයි. අපි බලන්න ඕන ඉදිරි පරම්පරාවවත් මේවායින් ගලවා ගන්නයි.
ස්තූතියි චතුර මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76556464141785308302010-11-08T12:20:34.237+05:302010-11-08T12:20:34.237+05:30@ NUWAN"s lane
අපේ කාලේ ඉස්කෝල වල තිබුන තත්වය...@ NUWAN"s lane
අපේ කාලේ ඉස්කෝල වල තිබුන තත්වය දැන් නැතුවාම නෙවේ. ඒත් මුන් ඉස්කෝලේ යනවද දන්නේ නෑ. ඒගැන ඔවුන්ගේ දෙමාපියන්ට හොයන්න වෙලාවක් නැතිකමද නැතිනම් දෙමාපියනුත් මේ වගේමද කියන්න තමා අමාරු.
ස්තූතියි නුවන්ටත් මේ පැත්තේ ආවාට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-50466741655353669602010-11-08T12:18:04.076+05:302010-11-08T12:18:04.076+05:30@ නිශ්
ඒකාලේ අපි කරපු පිස්සු වැඩ එකක්වත් මුන් කරන්...@ නිශ්
ඒකාලේ අපි කරපු පිස්සු වැඩ එකක්වත් මුන් කරන්නෙත් නෑ. කරන වැඩවලින් උන්ටවත් වැඩකුත් නෑ. එත් අපිට විහිළු වගේ පෙන ඒවත් මුන් හිතන්නේ ලොකු දේවල් කියල.
ස්තූතියි නිශ් ප්රතිචාරයට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-77121698506698072032010-11-06T14:56:53.943+05:302010-11-06T14:56:53.943+05:30මට නං මේ වගේ සිද්ධීන් ගැන බ්ලොග් එකක් ලියන්න තරම් ...මට නං මේ වගේ සිද්ධීන් ගැන බ්ලොග් එකක් ලියන්න තරම් අත්දැකීම් තියෙනවා.... බස් වල විතරක් නෙවෙයි, කොතැනක ගියත් හැසිරෙන්න දන්නේ නැති විදිහට හැසිරෙන තරුණ පිරිස් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඔවුන් හිතන්නේ අනුන්ට කරදරයක් වෙන එක හරි චණ්ඩි කමක් කියලා... මටත් දවසක් ඔයවගේ කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න සිදු වුණා... ඒක තමයි මගේ ජීවිතයේ මං ගතකරපු අමාරුම දවස... සමාජයක පැවැත්ම සඳහා කොවුලන් වගේම කපුටනුත්, චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-75092503229571919372010-11-04T21:16:48.877+05:302010-11-04T21:16:48.877+05:30ඉස්සර අපේ නම් ඉස්කෝලෙ ගේට්ටුව ගාව විනය භාර ගුරුතුම...ඉස්සර අපේ නම් ඉස්කෝලෙ ගේට්ටුව ගාව විනය භාර ගුරුතුමා උදේට එන ළමයි දිහා හොදට ඈහෑ ගහගෙන ඉන්නේ.කලිසම හිර කරලාද,කොන්ඩෙ සුදු වෙන්න ගාලද,ඩබල් පොකට්ද,සපත්තු විච්චුරනද දෑක්කොත් එවෙලේම කන රත් වෙන්න දෙනවා.ඉතින් ළමයි ඒ විදියට ආවේ නෑ.ඒත් දෑන් එහෙම ගෑහුවොතින් ළමයාගෙන් ගුරුතුමාට කන්න වෙනවාNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-65929799551334325732010-11-04T17:31:26.783+05:302010-11-04T17:31:26.783+05:30හරියටම හරි ඉන්දික ඒකම තමා වෙලාතියෙන්නේ.
ස්තූතියි ඇ...හරියටම හරි ඉන්දික ඒකම තමා වෙලාතියෙන්නේ.
ස්තූතියි ඇවිත් ගියාටත්..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90449713059301070862010-11-04T16:28:30.516+05:302010-11-04T16:28:30.516+05:30අනේ මන්දා දෑන් හෑදෙන උන් නම්. අපිත් ඒ කාලෙ පිස්සු ...අනේ මන්දා දෑන් හෑදෙන උන් නම්. අපිත් ඒ කාලෙ පිස්සු කෙරුව තමයි ඒත් ඔය වගෙ හෑසිරුනෙ නෑ. කවද හරි පාඩමක් ඉගෙන ගනී එතකොට ඉතින් වෙන්න ඔනි හරිය වෙලා ඉවරයි.
පොෂ් නෑතුව පොෂ් වෙන්න ගියාම විහිලුවක් වෙනව මුන්ට තේරෙන් නෑද්ද මන්දා.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-29527433692810475872010-11-04T16:11:30.624+05:302010-11-04T16:11:30.624+05:30@ හරී
එහෙම වෙන එක පුදුමයක් නෙවේ. එත් ඒ අයට ඒකි කි...@ හරී
එහෙම වෙන එක පුදුමයක් නෙවේ. එත් ඒ අයට ඒකි කියන්න කෙනෙක් නෑ. කිව්වට අහන්න පුළුවන් මට්ටමක නෙවේ ඔවුන් ඉන්නේ.
ස්තූතිය හරී ප්රතිචාරයට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-63422453455585659242010-11-04T16:09:55.967+05:302010-11-04T16:09:55.967+05:30@ Hasitha
එතනම එහායින් තමා හොල්ට් එක. එකෙන් බැස්...@ Hasitha
එතනම එහායින් තමා හොල්ට් එක. එකෙන් බැස්සුවා. ඔහු එතරම් කලබල වෙන අයෙක් බව පෙනුනේ නෑ.
ස්තූතියි හසිත ප්රතිචාරයට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-64432097743355791412010-11-04T15:20:28.689+05:302010-11-04T15:20:28.689+05:30@ Podi Kumarihami
මෝඩයන් රැලකට පාඩමක් උගන්වන්න තර...@ Podi Kumarihami
මෝඩයන් රැලකට පාඩමක් උගන්වන්න තරම් මොඩ වෙන්න ඕන නෑ කියල බස් එකේ මගීන්ට හිතෙන්න ඇති. මොකද ඔය වගේ පිරිසකට වැරැද්දක් කොහොමවත් තෙරුම් ගන්න බෑ. ඒනිසා හොඳම දේ තමන් නිහඬවෙන එක කියලයි අද බොහෝ අය හිතන්නේ.
ගොඩක් ස්තූතියි පොඩිකුමාරි මේ පැත්තට ආවට...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-31104617356970188322010-11-04T14:44:00.565+05:302010-11-04T14:44:00.565+05:30@ ``` Outsider```
නීතියක් ගැන කියපු එකනම් මටත් හිත...@ ``` Outsider```
නීතියක් ගැන කියපු එකනම් මටත් හිතෙනවා අදාල නැති දෙයක් කියල. ඇත්තටම ඔබ කියන දේ තමයි වෙලා තියෙන්නේ.
ස්තූතියි ප්රතිචාරයට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-87857628327629338112010-11-03T12:52:47.669+05:302010-11-03T12:52:47.669+05:30ඔය වගෙ අත්දැකිම් නම් ගොඩක් තියනව... එව මිනිස්සුන්ට...ඔය වගෙ අත්දැකිම් නම් ගොඩක් තියනව... එව මිනිස්සුන්ටත් සාමාන්යදෙවල් වෙලා...
මට මතක් උනෙ සත්තකුම්බක ජාතකය...
අර ගිරා පැටව් 2නගෙ කතාව...
මමත් දවසක් වැරැද්දකට කතාකරල අන්තිමට රන්ඩුඋනා....
එමිනිහ බැහැල ගියාට පස්සෙනම් බස්1කෙ හිටිය මගින් මගෙ පැත්ත අරන් කතාකලා...
එත් මුලින් කව්රුත් ඉදිරිපත් උනෙ නැ...

හෙලාදෛන්නත් සිමාවල් තියනව...
අහක යන ප්රශ්න ඇගෙදාගන්න හව්රුවත්ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-33937646688812489982010-11-03T06:37:30.199+05:302010-11-03T06:37:30.199+05:30මේවගේ දේවල් දැක්කම මට නම් උන්හිටි තැන් සේරම අමතක ව...මේවගේ දේවල් දැක්කම මට නම් උන්හිටි තැන් සේරම අමතක වෙනවා. දැන් හැදෙන ළමයි නම් අන්තිමයි,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-74620260980247627402010-11-03T06:22:43.553+05:302010-11-03T06:22:43.553+05:30බස් රථයේ රියදුරා එයාලව එතනින් බැස්සුවාද ? ඒත් නැත්...බස් රථයේ රියදුරා එයාලව එතනින් බැස්සුවාද ? ඒත් නැත්නම් හෝල්ට් එකකට ගිහින් බැස්සුවාද ? මම හිතන විදිහට නම් ඒක තමා වෙන්න ඇත්තේ............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-35649890098846039232010-11-03T05:41:54.505+05:302010-11-03T05:41:54.505+05:30බස් එකේ යන මගීන්ට ඒ ලමයින්ට මොකක් හරි පාඩමක් උගන්න...බස් එකේ යන මගීන්ට ඒ ලමයින්ට මොකක් හරි පාඩමක් උගන්නන්න තිබුනේ නැද්ද? එහෙම කරන්න පුලුවන් කමක් තියනවානම් ඒ ගොල්ලන් ප්රසිද්ධියේ ඔහොම කරන්න බයවෙයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-92055813855437128352010-11-01T12:22:27.953+05:302010-11-01T12:22:27.953+05:30මේකනම් කණගාටුදායක තත්වයක්. නීතිරීති වලින් මේ තත්වය...මේකනම් කණගාටුදායක තත්වයක්. නීතිරීති වලින් මේ තත්වය නැතිකල හැකිය යන්න සිතීමනම් වැඩකට නැති සිතුවිල්ලකි. මෙරටෙහි නීති පනවා නැති ක්ෂේත්රයක් නැති තරම්ය. එහෙත් බොහෝ සමාජ වලට වඩා මේ සමාජය තුල පුද්ගල හැසිරීම් ඉතාමත්ම දූෂිතය. එක එක ලේබල් වලින් එම දූෂිත බව වසා ගැනීම වෙනුවට මේ සමාජ මනසේ අසහනකාරී ස්වභාවය වටහා ගැනීමේ යාන්ත්රණයක් ඇතිවිය යුතුය.
සමාජය තුළ පවතින තරඟය, විෂමතාවය දිනෙන් දින වැඩිවේනම් ``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com