tag:blogger.com,1999:blog-8029095262377391990.post4550974475148882611..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: දූවිලි කඳුද? computer ද?priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-8029095262377391990.post-45682194453645863722010-09-05T09:19:06.850+05:302010-09-05T09:19:06.850+05:30පැමිණි සැමට ස්තුතියි. හෙට උදේ අළුත් පොස්ට් එකක්.පැමිණි සැමට ස්තුතියි. හෙට උදේ අළුත් පොස්ට් එකක්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-29321471021030484482010-09-04T12:20:11.209+05:302010-09-04T12:20:11.209+05:30ඇයි free service තියෙන්නේ. එක කර ගන්න. මොකද වොරන්ට...ඇයි free service තියෙන්නේ. එක කර ගන්න. මොකද වොරන්ට් තියනවනම් වෙන කාටවත් එක් ගලවන්නත් බෑනේ. ස්තුතියි කොමෙන්ටුවට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-1619304865818781802010-09-02T19:10:33.944+05:302010-09-02T19:10:33.944+05:30ඉතින් වොරන්ටි තියෙන ඒවාට මොකද මචන් කරන්නේඉතින් වොරන්ටි තියෙන ඒවාට මොකද මචන් කරන්නේNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76035224420181739662010-08-31T08:36:59.883+05:302010-08-31T08:36:59.883+05:30@ කංචු
හරියටම කියන්න බෑ. වොරන්ටි ඉවර නම් මාස 6කට ව...@ කංචු
හරියටම කියන්න බෑ. වොරන්ටි ඉවර නම් මාස 6කට වරක් වත් පොඩ්ඩක් චෙක් කරගන්න එක හොඳයි. අවුරුද්දකට වරක් වත් අනිවාර්යයෙන් සර්විස් කරන්න ඕන. සමහර ඒවායේ CMOS battery එක කාලයක් යනකොට system board එකට leak වෙනවා. ඒකෙන් board දිරා යන්න පුළුවන්. දූවිලි පිරුන නොට් බුක් මම ඇති වෙන්න ගලවල තියනවා. මේක බලන්නකෝ http://priyantha-ab.blogspot.com/2010/06/blog-post_27.html මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84979080601274526832010-08-31T08:31:10.448+05:302010-08-31T08:31:10.448+05:30@ පිස්සා පලාමල්ල
සෙට් වෙලා පිහදාමු දූවිලි ටික
@ ව...@ පිස්සා පලාමල්ල
සෙට් වෙලා පිහදාමු දූවිලි ටික
@ විහඟ ගීතය
අත් බෙහෙතෙන් ගොඩ යන වෙලවෙල් වගේම නැති වෙන වෙලාවලුත් තියනවා.
@ සම්පත් / jt
මේ ඉසව්වට සතුටින් පිළිගන්නවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-73045369919011175532010-08-31T08:24:36.609+05:302010-08-31T08:24:36.609+05:30@ ෂදීශ් ගේ සටහන
ඒ පැත්තේ ඒ කාලේ හිටියද?
@ කුෂාන් ඇ...@ ෂදීශ් ගේ සටහන
ඒ පැත්තේ ඒ කාලේ හිටියද?
@ කුෂාන් ඇස්. වන්නිආරච්චි
දූවිලි සර්කිට් එකක් එකේ ඇති. බැරිවෙලාවත් සුද්ධ කලොත් කියන්න. ඇතුලට දාන්න දූවිලි එවන්නම්.
@ Gaminda
කොම්පියුටරේ ගන්න අපි දූවිලි දෙන්නම්.
කට්ටියම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-9414651351861793592010-08-31T08:21:10.777+05:302010-08-31T08:21:10.777+05:30@ blog gadol
බලන්න ඒක හොඳයි.
@ Shadow/හේමලයා
කොම්ප...@ blog gadol
බලන්න ඒක හොඳයි.
@ Shadow/හේමලයා
කොම්පියුටරේ දූවිලිද? නැත්නම් ඇඟේ වදින දූවිලිද? නැත්නම් ...?
@ Praසන්ன
ඒවා oil cooling system තියන කොම්පිටුටර්. ලේටස් මොඩල් එකක්. මේ පැත්තට සතුටින් පිළිගන්නවාpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-91792368892438043152010-08-29T12:58:14.874+05:302010-08-29T12:58:14.874+05:30මචං උඹේ "කම්ෆියුටර්ස්" ගැන ලියවුන පොස්ට...මචං උඹේ "කම්ෆියුටර්ස්" ගැන ලියවුන පොස්ට් ටික වටිනව මාර විදිහට.මට මෙන්න මෙහෙම පුරස්නෙකුත් තියෙනව...
නෝට්බුක් එකක් උනත් කිසිම අවුලක් නැතිව තිබුනත් සර්විස් කරන්න ඕනද කාලින් කාලෙට? එහෙම ඕනනම් සාමන්යයෙන් කොයි තරම් කාලෙකට සැරයක්ද?කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-57670453663712616232010-08-28T09:51:13.766+05:302010-08-28T09:51:13.766+05:30හ්ම්...වැදගත් ලිපියක්...
ජයවේවා!!!හ්ම්...වැදගත් ලිපියක්...
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-45102942242846929632010-08-27T19:41:37.146+05:302010-08-27T19:41:37.146+05:30ලෙඩදුක් හැදුනවිට දොස්තරවම නොබලා
කළ අත් බේත් නම් වි...ලෙඩදුක් හැදුනවිට දොස්තරවම නොබලා
කළ අත් බේත් නම් විටකදි එගොඩ කලා
ඔබගේ මතක අපි හැමගෙම මතකවෙලා
තුන් දොස් කිපුන කොම්පියුටර ගනිමි බලාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-86553235606627971542010-08-27T16:37:22.945+05:302010-08-27T16:37:22.945+05:30හපොයි මේක දූවිලි විමානයක් නේ.හපොයි මේක දූවිලි විමානයක් නේ.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-66188336583433297482010-08-27T14:16:09.516+05:302010-08-27T14:16:09.516+05:30හම්මෝ...
දූවිලි ගොඩායි...
මටත් ආසයි මේ වගේ දූවි...හම්මෝ...
දූවිලි ගොඩායි...
මටත් ආසයි මේ වගේ දූවිලි Computer එකක හිමිකරුවෙක් වෙන්න..Gamindahttp://babalokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90414789680335279942010-08-27T11:30:39.890+05:302010-08-27T11:30:39.890+05:30අපේ එතත් තිබ්බා... දූවිලි නැත්නම් වැඩකරන්නේ නෑ... ...අපේ එතත් තිබ්බා... දූවිලි නැත්නම් වැඩකරන්නේ නෑ... මොකක් හරි බූට් ෆේලියර් එකක් දෙනවා... ඒ නිසා අපි එක පිහිදන්නේත් නෑ... :ඩීවන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-7928769782596809122010-08-27T10:39:19.462+05:302010-08-27T10:39:19.462+05:30ඉරාක අයියලා කුවෙට් එකට ගහපුවෙලේ මේ වගේ එවා දැක්...ඉරාක අයියලා කුවෙට් එකට ගහපුවෙලේ මේ වගේ එවා දැක්කා ට පස්සේ දැක්කමයි.එවා තිබුනේ ගෙවල් වලට යටවෙලා පස් පිරිලා අපේ කොල්ලෝ එවා සුදුද කරලා යසට වැඩ ගත්තා හික්....ෂදීශ් ගේ සටහනhttps://www.blogger.com/profile/01206805848597359348noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-17043771182953039702010-08-27T09:29:24.378+05:302010-08-27T09:29:24.378+05:30දූවිලි චිතරක් නොවෙයි, ඔය වාහන සර්විස් කරන තැන්වල ත...දූවිලි චිතරක් නොවෙයි, ඔය වාහන සර්විස් කරන තැන්වල තියෙන කොම්පියුටර් වල කූලින් සිස්ටම් වලින් ඔයිල් බේරෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-21185490832533121382010-08-27T08:54:24.751+05:302010-08-27T08:54:24.751+05:30අප්පා දූවිලි ගැන නම් කතාකරන්න එපා....එපාවෙනවා වෙලා...අප්පා දූවිලි ගැන නම් කතාකරන්න එපා....එපාවෙනවා වෙලාවකට....:(((((...Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-54270510205447933372010-08-27T08:50:41.227+05:302010-08-27T08:50:41.227+05:30වැදගත් ලිපියක්.මගෙ කොම්පියුටරේ උඩ දූවිලි තට්ටුවක්ම...වැදගත් ලිපියක්.මගෙ කොම්පියුටරේ උඩ දූවිලි තට්ටුවක්ම තියනවා.ඇතුලෙ කොහොමද දන්නෙ නැ.ගලවල බලන්න ඕනේBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com