tag:blogger.com,1999:blog-8029095262377391990.post3962193231069291657..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: දන්සැල් වල පෝලිම් වල......priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8029095262377391990.post-34566957455242607052011-11-10T17:37:08.828+05:302011-11-10T17:37:08.828+05:30111111111111111111111111111111111111111111111111ශෙෂෘන් සමරකොන්https://www.blogger.com/profile/03127071534045950965noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25473029164892701942011-07-26T09:05:38.772+05:302011-07-26T09:05:38.772+05:30මන් දන්න විදිහට නම් දන්සල් දෙන්නේ සහ දන්සල් වලින් ...මන් දන්න විදිහට නම් දන්සල් දෙන්නේ සහ දන්සල් වලින් කන්නේ යන දෙකම කරන්නේ ආතල් එකට
නැතුව මේ පින් ලැබෙන වැඩක් කරන චේතනාවෙන් නම් නෙමෙයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-85118679040282893542011-06-25T08:47:45.248+05:302011-06-25T08:47:45.248+05:30මම මෙන්න මේ වගේ දේකුත් දැකල තියෙනවා :
“අපිත් සල්ලි...මම මෙන්න මේ වගේ දේකුත් දැකල තියෙනවා :
“අපිත් සල්ලිදුන්න අපි අසවල් දේ දුන්න , ඒ නිසා ඒකට හරියන්න හොඳට කන්න ඕන.
අපි දීපු නිසා අපට පෝලිමේ ඉන්න බෑ.
දුන්නු නැතිඅයත් කද්දි අපි තමයි පෝලිම්වල ඉන්න ඕ“
මේ වගේ දේවල් කියන අයත් ඕන තරම්peacehttps://www.blogger.com/profile/06418640553091144876noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-38565808874940617062011-06-22T13:40:55.066+05:302011-06-22T13:40:55.066+05:30මම දැන් තමා මේ ලිපිය දැක්කෙ එල .......
දන්සැල දෙන...මම දැන් තමා මේ ලිපිය දැක්කෙ එල .......

දන්සැල දෙන අයගේ චේතනාව වෙන්න ඕන කාගේ හෝ කුසගින්න නිවීම, ඉතිං ඒකට දුප්පත්ද, පෝසත්ද, දුගීද, මගීද කියන එක අදාල වෙන්නෙ නැහැ මම හිතන්නෙ, අදාල වෙන්නෙ එතනට එන පුද්ගලයා කුසගින්නේ ද කියන එක සහ දෙන බත් එක පිරිසිදු චේතනාවෙන් දෙනවාද කියන එක විතරයි .....

අනික මම නං කියන්නෙ දන්සැල්වලට එන්න කියලා කොටසකට විතරක් ගෙවල්වලට ගිහිං ආරාධනා කරන එක අනුමත කරන්න පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-30835021520591425252011-06-17T23:44:51.961+05:302011-06-17T23:44:51.961+05:30@ හරී - පිණිපළස
ඔව් හරී අනිවාර්යයෙන්ම. ඕනම දේකට ම...@ හරී - පිණිපළස
ඔව් හරී අනිවාර්යයෙන්ම. ඕනම දේකට මුල් වෙන්නේ සිත තමයි. ධම්ම පදයේ එන "මනෝ පුබ්බංග මා ධම්මා" ගාථාව අසා ඇති නේද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-39660160370416954372011-06-17T23:38:27.203+05:302011-06-17T23:38:27.203+05:30@ prasanna86k
ස්තූතියි ගෝල්ඩ්ෆිෂ් ප්රතිචාරයට. දන්...@ prasanna86k
ස්තූතියි ගෝල්ඩ්ෆිෂ් ප්රතිචාරයට. දන්සැල් එහෙම තිබුනේ නැද්ද ඒ පැත්තේ?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53137719392407933152011-06-17T23:37:13.926+05:302011-06-17T23:37:13.926+05:30@ Praසන්ன
ඒකත් ඇත්ත. ඒත් නගරේ දන්සලට ගම්වලින් කට්...@ Praසන්ன
ඒකත් ඇත්ත. ඒත් නගරේ දන්සලට ගම්වලින් කට්ටිය එනවනේ නගරයට වන්දනාවේ යන. එයාලට කෑම ලබාගන්න අපහසු නිසා දන්සලෙන් මුල් අරමුණක් ඉටුවෙනවා. ඒත් ගම්වල නම් කන්න නැති අය අඩුයි. තව දෙයක් මම දැකල තියනවා බොහෝවිට ගම්වල දුප්පත් අය දන්සලකින් කන්න යන්නේ අඩුවෙන්. ඒ මම හිතන්නේ ලැජ්ජාව වෙන්න ඕන. ඒ අය පෙන්වන්න කැමති නෑ තමන්ට කෑම ලැබෙන්නේ අඩුවෙන් යන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-56765987503294277692011-06-17T23:33:54.725+05:302011-06-17T23:33:54.725+05:30@ හිස් අහස
කිව්වනම් අපිත් එනවනේ ඒ පැත්තේ පොසොන් වඳ...@ හිස් අහස
කිව්වනම් අපිත් එනවනේ ඒ පැත්තේ පොසොන් වඳන්න. අපි එහෙම ආවම මගීන් නිසා දන්සලෙන් සුප් බොන්න වරදක් නෑනේ. දානය කියන්නේ උතුම් ක්රියාවක් සඳරූ. ඔයාල වගේ ලාබාල අය එවැන්නට පෙළඹීම සතුටක්. 7 වරක් නේ. දිගටම කරන්න. ස්තූතියි ආවටත්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27256822531061414072011-06-17T23:31:15.217+05:302011-06-17T23:31:15.217+05:30@ පූසා
මල්ලිත් පොඩි දන්සලක් දීල තියෙන්නේ. තමන් දන...@ පූසා
මල්ලිත් පොඩි දන්සලක් දීල තියෙන්නේ. තමන් දන්න දේ කියා දෙන එකත් දානයක් තමා. ස්තූතියි මල්ලි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-77434755152599175972011-06-17T23:29:28.793+05:302011-06-17T23:29:28.793+05:30@ පුබුදු ලක්ෂිත අදිකාරම්
පළමුවෙන්ම මගේ මතකයට සාදර...@ පුබුදු ලක්ෂිත අදිකාරම්
පළමුවෙන්ම මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. ආ මුල්ම දවසේම දුනු සහයටත් ස්තූතියි. කතාවනම් ඇත්ත. මිනිස්සු සතුටු කරන්න පුළුවන් කන්න දීල විතරයි තමා මමත් දැකල තියන විධියට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-34445682103519311542011-06-17T23:23:59.416+05:302011-06-17T23:23:59.416+05:30@ පොඩ්ඩි.
මම දන්නා තරමින් දන්සලක් පවත්වන්නේ දුගී ම...@ පොඩ්ඩි.
මම දන්නා තරමින් දන්සලක් පවත්වන්නේ දුගී මගී යාචකාදීන් වෙනුවෙන්. අතීතයේ සිටම එය තමා හේතුව.
මෙතනදී ගමේ අයගේ සල්ලි වලින් දෙන්න ඕන ගමේ අයටද නැතිනම් පිටතින් එන අයටද යන්න අදාල නෑ. අදාල වන්නේ එයින් යමක් ගන්නා තැනැත්තා සැබැවින්ම එය ලබන්න සුදුස්සෙක්ද යන්නයි.
පොඩ්ඩිගේ අවසාන ප්රශ්නයට මම මගේ හිතෙන් එන අදහසක් කියන්නම්. මම දානයක් දෙන්නේ ඒ අරමුණෙන්. එනම් දානයක් දීමෙන් මම කිසිම අවස්ථාවක priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-11517355164434355532011-06-17T23:10:33.604+05:302011-06-17T23:10:33.604+05:30@ සුපර්
ස්තූතියි යාළුවා ප්රතිචාරයට. ඒ වගේම මගේ මත...@ සුපර්
ස්තූතියි යාළුවා ප්රතිචාරයට. ඒ වගේම මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-72076297394982471522011-06-17T18:24:10.800+05:302011-06-17T18:24:10.800+05:30පොඩ්ඩි මතු කරල තියෙන දේ තව කවුරු හරි පැහැදිලි කරොත...පොඩ්ඩි මතු කරල තියෙන දේ තව කවුරු හරි පැහැදිලි කරොත් හොඳයි. පුසා මල්ලි කියන්නා වගේ සිතිවිල්ලද මූලික වෙන්නෙ ? ඔවු නේ ඒක ඇත්ත වගේ.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27746698828156729302011-06-17T16:14:09.294+05:302011-06-17T16:14:09.294+05:30අයියා කියන කතාව ඇත්ත...අයියා කියන කතාව ඇත්ත...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61949773250657773342011-06-17T08:54:05.135+05:302011-06-17T08:54:05.135+05:30ප්රියන්ත කියල තියෙන ඔය දේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්...ප්රියන්ත කියල තියෙන ඔය දේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ලොකු නගරවල තියෙන දන්සල් වල තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-56181569000130805502011-06-16T23:59:42.129+05:302011-06-16T23:59:42.129+05:30අපිත් දුන්නා සුප් දන්සලක් . ගමටම සුප් පෙවුවා . කට්...අපිත් දුන්නා සුප් දන්සලක් . ගමටම සුප් පෙවුවා . කට්ටිය මාරම රහයි කිය කිය බිවුවා . මේ පාර සුප් දන්සල දුන්නේ 7 වෙනි වතාවට

මමනම් දන්සැල් වඳින්න මාරම ආසයි.. කන්න බොන්න පෙරේත කමටම නෙවේ එතන වෙන මොකක් හරි අමුතු දෙයක් තියනවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-66530861377388409332011-06-16T18:03:22.926+05:302011-06-16T18:03:22.926+05:30@පොඩ්ඩි අක්කා,
ඔව් ඇත්ත, ඔය සමහර තැන් වල ඡන්දේ ඉල...@පොඩ්ඩි අක්කා,

ඔව් ඇත්ත, ඔය සමහර තැන් වල ඡන්දේ ඉල්ලන උදවිය එතකොට ගම් වලනම් සමිති සමාගම් වල සභාපති වරු තමන්ගේ තනි වියදමින් දන්සැල් දෙනවා. ඒත් එයාලගේ චේතනාව මොන වගේ එකක්ද කියන්න අපි දන්නේ නෑ. කවුරු කළත් තම තමන්ගේ පින් තම තමන්ට ලැබෙයි. ඒ වගේ අයගේ චේතනාව අපි හරියටම දන්නේ නැති නිසා එයාලා ගැන සැකෙන් බැලුවොත් අපි වැරදියිනේ මොකද එයාලා දන්සල දෙන්නේ යහපත් සිතිවිල්ලකින් වෙන්නත් පුළුවන්නේ.
පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-17848460399763444512011-06-16T16:34:57.797+05:302011-06-16T16:34:57.797+05:30@පූසා මල්ලි,
ගොඩාක් ස්තූතියි පූසා මල්ලියේ. දැන් ඔ...@පූසා මල්ලි,

ගොඩාක් ස්තූතියි පූසා මල්ලියේ. දැන් ඔය විදියට බැලුවොත් සමහර දන්සැල් දෙන අයගේ චේතනාව නොදැන අපිට එයාලාව judge කරන්ට බැරි ප්රශ්නයක් එනවා නේද? සමහරු දන්සැල් දෙන්නේ හොඳ හිතින්ම වෙන්ට පුලුවනි. මම කියන්නේ සමහරු විතරයි.

මල්ලි බන දහමුත් දන්නවනේ. කොච්චර එකක්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-2267774036382514072011-06-16T14:29:37.582+05:302011-06-16T14:29:37.582+05:30@පොඩ්ඩි අක්කා:
"දානයකදී, ඒ දානය අප දෙන අයගේ ...@පොඩ්ඩි අක්කා:

"දානයකදී, ඒ දානය අප දෙන අයගේ දුප්පත්, පොහොසත්කම මත අපට ලැබෙන පින් ප්රමානය වෙනස් වෙනවද?"
මම අහලා තියන විදිහට දානයේදී පින් ලැබෙන්නේ දානය ලබන කෙනා මත නෙමෙයි දානය දෙන කෙනාගේ සිතිවිලි මත. කාට දානය දුන්නත් තමන්ගේ සිතිවිල්ල නරකනම් ඒකෙන් පිනක් අත් වෙන්නේ නෑ.

දෙවෙනි ප්රශ්නෙදිත් ඒක එහෙම්මම තමයි. ඒත් ඉතිං නොවරදවාම හාමුදුරුවන්ට දානේ ලැබෙනවනම් කන්න නැති පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4767891902061207632011-06-16T14:06:57.425+05:302011-06-16T14:06:57.425+05:30@පුබුදු,
අන්තිම ප්රශ්නයට දුන්නු උත්තරේ ඒක නම්, ඒ...@පුබුදු,

අන්තිම ප්රශ්නයට දුන්නු උත්තරේ ඒක නම්, ඒකෙන් තේරෙන්නේ බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දෙන එක පින් වැඩි දෙයක් බවයි. එහෙමනම්, හාමුදුරුවෙක්, පෝසතෙක්, දුප්පතෙක්, සතෙක් මේ මොන දේකවත් වෙනසක් තියෙන්ට බෑනේ. බඩගින්න නිවන එක තමා වැදගත්ම නේද?

කල්පනා කරලා බලනකොට ඒක තමා ඇත්ත.
ඔයාට ගොඩාක් ස්තූතියි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-14915007675201745392011-06-16T13:41:23.180+05:302011-06-16T13:41:23.180+05:30පොඩි කුමරිහාමිගෙ අන්තිම ප්රශ්නෙට දෙන්න පුළුවන් මට...පොඩි කුමරිහාමිගෙ අන්තිම ප්රශ්නෙට දෙන්න පුළුවන් මට මෙහෙම උත්තරයක්.අපි කෙනෙක්ට ඇඳුම් හරි සල්ලි හරි පොත් පත් හරි පිනට දුන්නට ඒ අයට ඇති වෙන් නෑ.ඉතින් කවුරු හෝ වේ වේවා බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම වේලක් බඩ කට පිරෙන්න දුන්නොත් එයින් අපට ලැබෙන්නෙ මාරම පිනක්.මොකද මිනිහෙක්ට මොනම දෙයක් උනත් කොච්චර දුන්නත් මදි.කෑම විතරයි කාපුවම ඇති හිතෙන්නෙ.ඉතින් මොනම පුද්ගලයෙකුට හරි කන්න කෑම වේලක් අරන් දෙනව කියන්න ඒක අපි කර පුබුදු ලක්ෂිත අදිකාරම්https://www.blogger.com/profile/08055803670570209531noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-64112030538173023532011-06-16T13:11:06.510+05:302011-06-16T13:11:06.510+05:30ප්රියන්ත,
පුරාන රජ කාලේ ඉඳන් 'දන්සැල්' ප...ප්රියන්ත,

පුරාන රජ කාලේ ඉඳන් 'දන්සැල්' පවත්වාගන ගියබවක් ඔයා සඳහන් කරලා තියනවා. ඒ දන්සැල් පැවැත්වීමට හේතු මොනවාද?

ගමේ අය සල්ලි එකතු කරලා ගමේ අයම ගිහින් කෑම කන එක නම් පෙනෙන්නේ වැරදි විදියට තමා. ඒකෙන් තේරෙන්නේ මේ දන්සැලෙන් පිට පලාත්වල අය සංග්රහ වින්දේ නෑ කියන එකද?

මම දැන් ප්රශ්නයක් අහනවා. දන්නේ නැති නිසයි අහන්නේ. දානයකදී, ඒ දානය අප දෙන අයගේ දුප්පත්, Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-63054907007332886122011-06-16T12:38:35.408+05:302011-06-16T12:38:35.408+05:30ඒකනම් ඇත්ත තමා. ගමේ කට්ටිය එකතු වෙලා ගමේ අයට දීලා...ඒකනම් ඇත්ත තමා. ගමේ කට්ටිය එකතු වෙලා ගමේ අයට දීලා වැඩක් නෑනේ. ඇත්තටම දන්සැල් වලින් නියම විදිහට දන්සැල් දෙන්නේ කීයෙන් කී දෙනාද ?. සමහරු දන්සැල විවෘත කරන්නක් ආරාධනා කරනවා නේද ?.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/14078478722957921290noreply@blogger.com