tag:blogger.com,1999:blog-8029095262377391990.post3428203794524052357..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: ඉලංදාරියා ඇයි නොකියම යන්න ගියේ....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8029095262377391990.post-40398722171422030822011-05-21T15:26:01.967+05:302011-05-21T15:26:01.967+05:30දිලුම් මල්ලී ඔබට නිවන් සුව පතමිදිලුම් මල්ලී ඔබට නිවන් සුව පතමිNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-6950243584789002262011-05-20T09:28:08.416+05:302011-05-20T09:28:08.416+05:30දිලුම් සොයුර ඔබට නිවන් සුව!දිලුම් සොයුර ඔබට නිවන් සුව!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-8690111918358774962011-05-19T15:44:33.458+05:302011-05-19T15:44:33.458+05:30නුඹට නිවන් සූව...!!!
:'(නුඹට නිවන් සූව...!!!

:'(෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-34943654089350767922011-05-19T13:42:40.418+05:302011-05-19T13:42:40.418+05:30ඒම දුකකි, යාම දුකකි
ඒම යාම අතර දුකකි!
දිලුම් ඔබට ...ඒම දුකකි, යාම දුකකි
ඒම යාම අතර දුකකි!

දිලුම් ඔබට නිවන් සුවකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-50724552959397134722011-05-19T11:57:28.256+05:302011-05-19T11:57:28.256+05:30මේ වෙනකං මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ.........
දිල...මේ වෙනකං මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ.........
දිලුම්, ඔබට නිවන් සුව!.......Blog Walk on Dewhttps://www.blogger.com/profile/09077236026502511232noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-53269367323641342072011-05-19T11:44:16.251+05:302011-05-19T11:44:16.251+05:30ඉලන්දාරියා....අද ඉදන් උබ අපි අතර නැතිබව දැනගෙන මේ ...ඉලන්දාරියා....අද ඉදන් උබ අපි අතර නැතිබව දැනගෙන මේ පොස්ට් එක කියවන කොටත් නෙතට කදුලක් ගලා ආවේ නොදැනිමයි... සජිවි ලෙස නුබව නොදැක සිටියත් නුබේ මේ අකල් වියෝවෙන් සිතට දැනෙන වේදනාව මෙවමනයි කියා කිමට නොහැක... යලි උපදින ආත්මයකදිවත් මෙවන් අකල් මරණයක් නුබට ලගා නොවේවා.....
සොයුර නුබට නිවන් සුව.....!!!!!Aoo 3Dhttps://www.blogger.com/profile/08571027619811598810noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-47350641889700144062011-05-19T11:26:45.911+05:302011-05-19T11:26:45.911+05:30දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-67891498869606641542011-05-19T11:19:16.049+05:302011-05-19T11:19:16.049+05:30බ්ලොග් යායේදී මට හමුවු දිලුම් සොයුර, උපදිනා කිසිදු...බ්ලොග් යායේදී මට හමුවු දිලුම් සොයුර, උපදිනා කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් ඔබහට නොවේවා. ඔබට නිවන් සුවම අත්වේවා.

ඇසින් නොදුටු මුත්, සොයුරෙක් නැති උනා සමානවම හිතට දුකයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-55998894839148588712011-05-19T11:11:40.259+05:302011-05-19T11:11:40.259+05:30දිලුම් (ඉලන්දාරියා) කිසිදා සියෙසින් දැක හෝ කතා කර ...දිලුම් (ඉලන්දාරියා) කිසිදා සියෙසින් දැක හෝ කතා කර නැති වුවත් ඔහු සත් සමුදුරටද කිහිපවිටක්ම තම අදහස් ලබා දුන් නිසා ඔහු හා ඒ ඔස්සේ සංවාදයේ යෙදෙන්නටද අවස්ථාව ලැබුනා. එසේම ඔහුට ඇතිව තිබූ ආබාධ තත්වය නිසා ලංකාවේ බ්ලොග් කටයුතු වල නිරත වෙන සෑහෙන පිරිසක් ඔහුට ශක්තියක් වෙමින් නිරතුරුවම ඔහු පසුපස රැදී සිටිනු දැකීම එදා අතිශය සතුටට කාරණයක් වුනා. එහෙත් නොසිතූ විරූ ලෙස බලාපොරොත්තුනොවූ රෝගාබාද තත්වයක් නිසා ඔහු අපසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25854481256053079852011-05-19T10:57:26.504+05:302011-05-19T10:57:26.504+05:30මතු ආත්ම වලදී මෙවන් අකල් මරණ නොවේවා....!!!!
දිළුම්...මතු ආත්ම වලදී මෙවන් අකල් මරණ නොවේවා....!!!!
දිළුම් අයියේ ඔබට නිවන් සුව....!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-73260307402562740562011-05-19T10:43:00.139+05:302011-05-19T10:43:00.139+05:30ඉලන්දාරියා උඹට නිවන් සුව ලැබේවා...!ඉලන්දාරියා උඹට නිවන් සුව ලැබේවා...!මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-16989711841618430042011-05-19T10:33:52.257+05:302011-05-19T10:33:52.257+05:30නැවත මෙවන් අකල් මරණයක් කිසි දිනක නොවන්නට අප සියළු ...නැවත මෙවන් අකල් මරණයක් කිසි දිනක නොවන්නට අප සියළු දෙනාගේ පිං අරගෙන හොඳ තැනක ඉපදේවා.
සංසාර මඟ ටිකෙන් ටික කෙටි වේවා....!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-81529895754721466962011-05-19T10:32:07.352+05:302011-05-19T10:32:07.352+05:30ඉලන්දාරියා, A.K.A.දිලුම්,
කිසිදා සැබවින් නොදුටුව...ඉලන්දාරියා, A.K.A.දිලුම්,

කිසිදා සැබවින් නොදුටුවද මේ ස්වල්ප කාලය තුල ඔබ සොයුරෙකු මෙන් ලංවූයේ ඒ සිදුවියයුතුව තිබූ නිසායැයි සිතමි.

මෙවන් දොම්නසක් අපේක්ෂා භංගත්වයක් විඳදරා ගැනීමට සිදුවීම අප හැමගේම උරුමය වී ඇත්තේද ඒ නිසාම විය යුතුය.

නැවත ඉපදීමක් විශ්වාස නොකරන නමුදු එසේ වනුයේ නම් ඔබ අප අතරම ඉපදේවා, මෙවන් අකල් මරණයක් නොවේවා යයි හෘදයාංගමව පතන්නෙමි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84147245419387065092011-05-19T10:07:09.263+05:302011-05-19T10:07:09.263+05:30ඔබට නිවන් සුව....!!!ඔබට නිවන් සුව....!!!Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.com