tag:blogger.com,1999:blog-8029095262377391990.post2322518515157085189..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: මගේ අවුරුද්ද...priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8029095262377391990.post-15553374836777482732011-05-08T12:45:33.120+05:302011-05-08T12:45:33.120+05:30මං ඉතින් අවුරුද්දට වැඩිකාලයක් ගෙදර ඉන්න හිතුවට අ...මං ඉතින් අවුරුද්දට වැඩිකාලයක් ගෙදර ඉන්න හිතුවට අවුරුද්ද මග අරෙනවා හැමදාම .ගමන් බිමන් නෑදෑ ගෙවල් වල යන්නෙ වෙන්නෙ නැති තරම් . මෙදා මට අවුරුද්ද ලැබුවේ නොරටකදීනේ . එයාලත් අවුරුදු සමරනවා . ඒත් අපි වගේ නෙවෙයි අප්‍රේල් දහතුන රාත්‍රී දොලහට ,මිනිස්සු වීදි බැහැලා නිලා මල්වෙඩි පත්තුකරලා සතුටුවෙන දිහා මගේ නවාතැන්කාමරේ ඉඳන් තනියම බලා හිටියා .මම තාම ආස පුංචිකාලේ ගමේ තිබුණ අවුරුද්දටTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-29209116051845598452011-04-19T13:32:43.063+05:302011-04-19T13:32:43.063+05:30@ හරී - පිණිපළස
කේක් නම් දෙන්න බැරිය. එන දවසක් කිය...@ හරී - පිණිපළස
කේක් නම් දෙන්න බැරිය. එන දවසක් කියන්නකෝ කේක් අරන් ගෙදරටම එන්න.
හරී ටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25467494507318980182011-04-19T13:31:08.370+05:302011-04-19T13:31:08.370+05:30@ Praසන්ன
ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුභ නව වසරක්ම ...@ Praසන්ன
ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුභ නව වසරක්ම වේවා..!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-52274877352797619152011-04-19T09:11:52.633+05:302011-04-19T09:11:52.633+05:30ඕං දැං තමා කියෙව්වේ. මේ අවුරුද්දේවත් කේක් දියෝ,,,,...ඕං දැං තමා කියෙව්වේ. මේ අවුරුද්දේවත් කේක් දියෝ,,,,,,,,,, :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-75887930500357147022011-04-18T10:48:28.361+05:302011-04-18T10:48:28.361+05:30සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25914611962720727972011-04-18T08:03:58.592+05:302011-04-18T08:03:58.592+05:30@ ප්‍රවීනා
නිදිමතේ ලීව පෝස්ට් එකට නිදිමතේ ලියූ කමෙ...@ ප්‍රවීනා
නිදිමතේ ලීව පෝස්ට් එකට නිදිමතේ ලියූ කමෙන්ට් එකක්. අළුත් අවුරුද්දට අළුත් සංකල්පයක්ද?
නොනගතේ වෙලාවේ එක එක්කෙනා එක්ක කතා කරන්න හොඳනම් නෑ තමා. ඒත් කතා කළ කෙනා අවංකවම හොඳ විශ්වාසවන්ත හොඳ හදවතක් ඇති කෙනෙක් නම් එහෙම කෙනෙක් එක්ක කතා කළාට වරදක් නෑ නේද? මම නම් හිතන්නේ මේ අවුරුද්දම වාසනාවන්ත සුභ එකක් වෙයි කියලයි.
ලැබූ අළුත් අවුරුද්ද ඔයාටත් සුභ එකක්ම වේවා..!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76412579349433822412011-04-18T01:06:48.985+05:302011-04-18T01:06:48.985+05:30නිවාඩු දවසේ එහෙ, මෙහෙ, දිව්ව හන්දා කලින් එන්න බැරි...නිවාඩු දවසේ එහෙ, මෙහෙ, දිව්ව හන්දා කලින් එන්න බැරි උනා. හොඳ අවුරුද්දක් ලබලා තියන බව පේනවා. සඳුදට එහෙම නං වැඩට යන්නකෝ.
ඔයා පෝස්ට් ලීවේ නිදිමතේ වගේම මම මේ කමෙන්ට් එක ලීවෙත් නිදිමතේ. නොනගතේ වෙලාවේ ඔහොම එක, එක්කෙනා එක්ක කතා, කරන්න හොඳද දන්නේ නෑනේ.

ලැබු සුබ අලුත් අවුරුද්ද, අවුරුද්ද පුරා එලෙසම තිබේවා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-80313052393570383372011-04-17T21:50:14.403+05:302011-04-17T21:50:14.403+05:30@ නිම්ශා
අවුරුද්ද සුභ වෙන්න කියන්න පරක්කු නෑ. මමත...@ නිම්ශා
අවුරුද්ද සුභ වෙන්න කියන්න පරක්කු නෑ. මමත් බට වෙලා කීව එකනම් තේරුනේ නෑ අදත් නිදිමතේ හින්නද මන්දා?
නිම්ශාටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-11897422642568117942011-04-17T21:46:32.306+05:302011-04-17T21:46:32.306+05:30@ හා පැටික්කි (MS)
ස්තූතියි හාවියේ. ඔන්න දැන් ඡේජ ...@ හා පැටික්කි (MS)
ස්තූතියි හාවියේ. ඔන්න දැන් ඡේජ වෙන් කරල තියනවා. නිදිමතට තමා ඕක අමතක උනේ..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-91306613238350874012011-04-17T21:45:06.990+05:302011-04-17T21:45:06.990+05:30@ සොඳුරු සිත
ස්තූතියි වත් උපදෙසට. මට ඡේද ඈත් කරන්න...@ සොඳුරු සිත
ස්තූතියි වත් උපදෙසට. මට ඡේද ඈත් කරන්න අමතක වෙලා තමා. ඔන්න ඒක හැදුවා..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90175503757721424472011-04-17T16:02:54.636+05:302011-04-17T16:02:54.636+05:30ඔව් කිව්වත් වගේ නිදි මතටම කොහෙද ප්‍රියා අයියාගේ මම...ඔව් කිව්වත් වගේ නිදි මතටම කොහෙද ප්‍රියා අයියාගේ මමත් බට වෙලා.... :)

සුබ අලුත් අවුරුද්දක් අයියා පරක්කු වෙලා ඔං... කිව්වත් වගේ මිනිස්සු හරි නම් අවුරුද්දට ඇදුම් ගන්නවා නම් ගන්න ඔනේ අවුරුද්ද පටන් ගන්න කලින් මයි..නැත්නම් ඉතින් පුදුම දුකක් විදින්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90898193162661024302011-04-17T13:25:31.432+05:302011-04-17T13:25:31.432+05:30හම්මෝ....... හොඳයි හොඳයි..... නිදිමතටද මංදා ඡේජ වෙ...හම්මෝ....... හොඳයි හොඳයි..... නිදිමතටද මංදා ඡේජ වෙන් කරන්න අමතක වෙලා ඔන්න..........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-34307176904302474212011-04-17T12:43:15.576+05:302011-04-17T12:43:15.576+05:30හොඳයි.. කවුද කියන්නොනරකයි කියල...
ප්‍රියා .. ජ...හොඳයි.. කවුද කියන්නොනරකයි කියල...

ප්‍රියා .. ජේද ඈත් කරොත් කියවන්න ලේසියි....Anonymousnoreply@blogger.com