tag:blogger.com,1999:blog-8029095262377391990.post1879798131483550796..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: සමුගන්නම්.....04priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8029095262377391990.post-64964745622493236022011-10-20T14:50:07.900+05:302011-10-20T14:50:07.900+05:30ශා... සමින්ද අයියා ( මෙය මන:කල්පිත නමක් බව කරුනාව...ශා... සමින්ද අයියා ( මෙය මන:කල්පිත නමක් බව කරුනාවෙන් සලකන්න :D ) ගානට ඇණේ හරිම තැන තියලා ගහලා වගෙ ... හික්zz :D ela ela ප්රියා අයියෙ .... :D
අලෙ ප්රියා අයියෙ බැලිද මෙ කතාවෙ මටත් චරිතයක් ගන්න ඔය කාගෙ හරි මලයණ්ඩි කෙනෙක් කියලවත්, ශැගියත් ඉන්න එකෙ ..:D :D :D :D :D :D :D :D :D .. ... ...සිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-69954128615244151672011-09-18T19:17:45.466+05:302011-09-18T19:17:45.466+05:30හෑහ්!! කවුද කිව්වේ බල්ලට අපේ බල්ලගේ නම දාන්න කි...හෑහ්!! කවුද කිව්වේ බල්ලට අපේ බල්ලගේ නම දාන්න කියලා... ඇයි අලෝ පූමා කියලා දාන්න තිවුනා.. ඒ ඇර බල්ලෙක්ට වෙන නමක් මතක් උනේම නැද්ද ආහ්??

හික් හික් කතාව එලය ලියන්ට බලන්ට.. හැබැයි ඉතින් මේකත් අවසානයක් නැති එකක් උනොත් ඔන්න මම නාකයි කියන්ට එපා..Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-43446634359483977652011-09-17T17:47:37.593+05:302011-09-17T17:47:37.593+05:30දැං ලොකූ පාවිච්චි කරන් නේ අර කූඩෙ ද... :Dදැං ලොකූ පාවිච්චි කරන් නේ අර කූඩෙ ද... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-68974509768960206212011-09-16T10:44:18.858+05:302011-09-16T10:44:18.858+05:30අදයි කියවන්න පටන් ගත්තේ. නවකතා වලට වැඩිය කැමති නැත...අදයි කියවන්න පටන් ගත්තේ. නවකතා වලට වැඩිය කැමති නැතිම් මමත් එක හුස්මටම කියවාගෙන ගියා. නියමයි. අනිත් ටිකත් ඉක්මනට ලියන්න. ජය වේවා.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83411797821392479872011-09-15T23:19:53.130+05:302011-09-15T23:19:53.130+05:30ඔන්න කොටස් තුනක්ම කියෙව්වා එක හුස්මට ;)ඔන්න කොටස් තුනක්ම කියෙව්වා එක හුස්මට ;)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-67407995831279724002011-09-15T13:17:31.329+05:302011-09-15T13:17:31.329+05:30හා,,හා ඔන්න බලලා ගියා අපිත්හා,,හා ඔන්න බලලා ගියා අපිත්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-40160929246535438272011-09-15T09:44:43.906+05:302011-09-15T09:44:43.906+05:30චාරුට කුමක් වෙයිද........ සමින්ද අයියා චාරු තිළිණි...චාරුට කුමක් වෙයිද........ සමින්ද අයියා චාරු තිළිණිගේ ගෙදර යද්දි මගදි මුණ ගැහෙයිද....... සමින්ද අයියා චාරුගේ දුක හඳුන ගනීද....
ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.......

බලමු මේකත් හරි යයිද කියලා.... මෙව්වා හා ඉවට ලියන එව්වා.....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-39548736183869789162011-09-15T09:39:16.409+05:302011-09-15T09:39:16.409+05:30ලොකූ තෙමෙන්න එපා,, ඉතුරු කොටස ඉක්මනින් ලියන්ඩෝ,ලොකූ තෙමෙන්න එපා,, ඉතුරු කොටස ඉක්මනින් ලියන්ඩෝ,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-1883309661984500022011-09-15T09:34:20.785+05:302011-09-15T09:34:20.785+05:30පොඩි කුමාරිහාමි කිව්ව එකම තමා මටත් කියන්ට තියෙන්නේ...පොඩි කුමාරිහාමි කිව්ව එකම තමා මටත් කියන්ට තියෙන්නේ :Dශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-84283683892051980602011-09-15T07:40:53.927+05:302011-09-15T07:40:53.927+05:30දැන් ඉතින් චාරු නංගී, අර හොඳ සමින්ද අය්යාට කැමති ව...දැන් ඉතින් චාරු නංගී, අර හොඳ සමින්ද අය්යාට කැමති වෙයි නේද? ඒක තමා අන්තිමට වෙන්ට ඕනිත්. එතකොට අපි හැමෝටම සතුටින් විසිර ගිය හැකිනේ.

අනේ මගේ හිතේ ඒ වගේ අය්යෙකුගේ රූපේ මේ දැන් මතුවෙලා පේනවා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com