tag:blogger.com,1999:blog-8029095262377391990.post1523529564846156424..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: ආදරණිය නිශාන්තය...........priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8029095262377391990.post-8836936343992271652011-08-04T14:35:10.574+05:302011-08-04T14:35:10.574+05:30සිංදු ඉල්ලූ සැමට ස්තූතියි. සෑම ගීතයක්ම ප්රචාරය කළ...සිංදු ඉල්ලූ සැමට ස්තූතියි. සෑම ගීතයක්ම ප්රචාරය කළ බව කියන්නේ හදපිරි සතුටින්. අහන්න බැරි වූ අයෙක් සිටීනම් සතියේ දින වල රෑ 8 සිට 10 දක්නා  බස් රේඩියෝවේ නිශාන්තයෙන්  නැවත ප්රචාරය කරන්න මට පුළුවන්. අසන්න පහසු වේලාව කලින් දන්වා එවනවානම් ඒ ආසන්න වෙලාවක ප්රචාරය කරන්නත් පුළුවන්. සිංදු වලට පූර්විකාවක් සකස් කර දුන් හා මේ ආදරණිය නිශාන්තය අදහස ඉදිරපත් priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-59844292285262790682011-08-01T12:06:58.587+05:302011-08-01T12:06:58.587+05:30ප්රියන්ත අයියා ,
ඊයේ මගේ සින්දුව අහගන්න බැරිඋනා,...ප්රියන්ත අයියා ,

ඊයේ මගේ සින්දුව අහගන්න බැරිඋනා, කීයට විතරද දන්නෙ නැහැ මගෙ සින්දුව ගියේ. මම පොකුයි, රවි අයියයි ඉල්ලුව සින්දු දෙක නම් ඇහැව්වා. නැවත ප්රචාරයක් එහෙම නැහැ නේද?neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-43457191757855524122011-07-31T21:22:48.289+05:302011-07-31T21:22:48.289+05:30බොහොම ස්තූතියි, ප්රියන්ත මල්ලි.........බොහොම ස්තූතියි, ප්රියන්ත මල්ලි.........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-14772831154647020272011-07-31T20:28:06.449+05:302011-07-31T20:28:06.449+05:30priyantha ayiya ko ape sindupriyantha ayiya ko ape sinduneethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-48119215189674344862011-07-31T20:16:26.575+05:302011-07-31T20:16:26.575+05:30ඇ මෙතනමද දැන් සිංදු ඉල්ලන්නත් ඕනි???????????? ඉස්ස...ඇ මෙතනමද දැන් සිංදු ඉල්ලන්නත් ඕනි???????????? ඉස්සර වගේ බසයක්වත් යන්නැතුව ඒක අහන්නත් කම්මැලියි වගේ. ඒ උනාට කම්මැලිකම යන්න අහනවා.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-20665286593465865342011-07-31T18:51:37.494+05:302011-07-31T18:51:37.494+05:30විරහා ගීත ඉල්ලන්න පුලුවන්ද? පුලුවන්නං ඉතින් අර හැම...විරහා ගීත ඉල්ලන්න පුලුවන්ද? පුලුවන්නං ඉතින් අර හැමදාම ඉල්ලන එක ඕනේ :Dකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-26166505990700828352011-07-31T10:34:34.855+05:302011-07-31T10:34:34.855+05:30Loku ayya mata dennako
nirosha virajinige
"du...Loku ayya mata dennako
nirosha virajinige
"dunnu wedana"

mama ekathu karagannawa ape ammai, nangi, akki,oyai, oyage pumai, asiri ayyai,poddai,
mage pissu kollawaiLoku ayya mata dennako
nirosha virajinige
"dunnu wedana"

mama ekathu karagannawa ape ammai, nangi, akki,oyai, oyage pumai, asiri ayyai,poddai,
mage pissu kollawaiශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-83245772658489774182011-07-31T02:05:27.822+05:302011-07-31T02:05:27.822+05:30ඔන්න අද තමයි බස් රේඩියෝ එක ඇහුවේ.... , මරුනේ...
...ඔන්න අද තමයි බස් රේඩියෝ එක ඇහුවේ.... , මරුනේ...

මටත් දෙන්න.... "ඔබට සිත බැඳුනේ කිමැයි මා තවම සොයන්නෙමී" ගීතය... කරුනාරත්න දිවුල්ගනේ ගේ....

අපිත් අහන්නේ බස් රේඩියො තමයි දැන්...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-79805927736714948472011-07-30T22:40:59.357+05:302011-07-30T22:40:59.357+05:30"මම ඔබේ ප්රවීනා...."
සයිබරේ වෙඩින් ගොඩය..."මම ඔබේ ප්රවීනා...."
සයිබරේ වෙඩින් ගොඩයි මේ දවස්වල :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-49229428798155886692011-07-30T19:09:54.623+05:302011-07-30T19:09:54.623+05:30//මේ ගීතය ඔබ වෙනුවෙන්…
මම ඔබේ ප්රවීනා....//
හුටා...//මේ ගීතය ඔබ වෙනුවෙන්…
මම ඔබේ ප්රවීනා....//

හුටා. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. ඈඅ කව්ද බොලේ මේ "ඔබේසේකර?"

මටත් දෙන්ට බලන්න
කොපර, කොපර පිපිඤ්ඤා....D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-86512665430904043942011-07-30T19:09:37.398+05:302011-07-30T19:09:37.398+05:30මේ ගීතය මගේ ප්රියතම ගීතයක්,
නාරද දිසාසේකර - &quo...මේ ගීතය මගේ ප්රියතම ගීතයක්,

නාරද දිසාසේකර - "මේ භවයෙදි මුළු දිය දායේ......එකතු නොවනු ඇත අප ආයේ.....පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ "

විරහව මට හැමදාම අමුතුම වචනයෙන් විස්තර කල නොහැකි වින්දනයක් ගෙන දෙන හැඟීමක්. නාරදගෙ හැඟීම්බර ස්වරය ඒ ශෝකී රසය අපූරුවට මතු කරනවා.

ලොව කොහේ හෝ තැනෙක විරහ වේදනා විඳින ඔබ වෙනුවෙන්..................මේ බවයෙදි මුලු Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61816151500976781912011-07-30T19:02:46.359+05:302011-07-30T19:02:46.359+05:30This comment has been removed by the author.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-29042501472293851912011-07-30T17:37:44.217+05:302011-07-30T17:37:44.217+05:30ප්රියන්ත අයියා,
ඔයාලා ආදරණීය නිශාන්තයෙන් හින්දි...ප්රියන්ත අයියා,

ඔයාලා ආදරණීය නිශාන්තයෙන් හින්දි සින්දුත් දෙනවානේ? මට දෙන්න

" ජීනා සිර්ෆ් මේරේ ලියේ"

ඒ ෆිල්ම් එකෙ නමත් ඒකමයි. පුංචි කාලෙදි ඈත් උන දරුවෝ දෙන්නෙක් එකිනෙකා නොදැකම ආදරේ කරනවා.සින්දුවත් ලස්සනයි ඒකෙ තේරුමත් හරිම ලස්සනයි. ඔයාලත් අහල බලන්නකෝ.

Yeh Din Ye Mahine Saal Guzar Jaayenge Mere Yaar
(This Day, These Months, This Yearneethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-9928464549375271432011-07-30T17:25:21.800+05:302011-07-30T17:25:21.800+05:30ගීය මුලින්ම අහන්ට ලැබුනේ ලංකාවට ගිය වෙලාවක.
ගායකය...ගීය මුලින්ම අහන්ට ලැබුනේ ලංකාවට ගිය වෙලාවක.
ගායකයා : එච්. ආර්. ජෝතිපාල
ගීතය : නින්ද නේන රාත්රියේ...

තනිකම, පාලුව, තදින් දැනෙන වෙලාවක දුරු රටක ඉඳන් තමන් නින්දට යවන්න ආරාධනා කරන ආදරවන්තියකගේ ආරාධනාව පිලිගත්තු ආදරවන්තයෙක් මේ වෙලාවට මගේ මනසේ මැවෙනවා. මේ ගීය අහන ගමන් නිදි ලොවට පිවිසෙන්ට මම හරිම ආසයි.

මේ ගීතය ඔබ වෙනුවෙන්…
මම ඔබේ ප්රවීනා....Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-55113680206259243322011-07-30T17:09:15.898+05:302011-07-30T17:09:15.898+05:30This comment has been removed by the author.neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-3281291227965910292011-07-30T10:57:49.229+05:302011-07-30T10:57:49.229+05:30ජොකී අයියා මට දෙන්න තේරුමක් නැති සෝන්ග් එකක්....මම...ජොකී අයියා මට දෙන්න තේරුමක් නැති සෝන්ග් එකක්....මම එකතුකර ගන්නවා අපේ අම්මා..තාත්තා මල්ලිලා දෙන්නා...රද්දොලුගමින් පුංචි අම්ම සහ පවුලේ කට්ටිය..කැලනියෙන් ලොකු මාමා සහ පවුලේ කට්ටිය...ඉතාලියෙන් පොඩි මාමා සහ මේ වෙලාවේ බස් රේඩියෝ අහන හැමෝමයි අයියේ ඔයාවයි මට ලයින් එක අරන් දුන්න අක්කියාවයිරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-40796915228956525932011-07-30T09:01:54.096+05:302011-07-30T09:01:54.096+05:30අනේ මටත් දෙන්නකෝ වික්ටර් රත්නායකයන් කියන සසර සැරිස...අනේ මටත් දෙන්නකෝ වික්ටර් රත්නායකයන් කියන සසර සැරිසරනතෙක් ඔබ මගේ ගීතය. :)හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-35068461509668733672011-07-30T08:55:51.647+05:302011-07-30T08:55:51.647+05:30නිශාන්තය කිව්වාම එක පාරටම මගේ මතකයට එන්නේ අපේ බස් ...නිශාන්තය කිව්වාම එක පාරටම මගේ මතකයට එන්නේ අපේ බස් සංගමේ ඉහලම තනතුරක් දරන පුද්ගලයෙක්ව. ඉතිං එතුමා වෙනුවෙන් මම මේ සිංදුව ඉල්ලනවා

එතුමා වෙනුවෙන් දෙන්න► ජෝතිපාල්යන්ගේ ජය මංගලම් සුභ මංගලම් ගීතය...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25247208049556118512011-07-30T07:59:37.809+05:302011-07-30T07:59:37.809+05:30සෝයි... සෝයි... මං අහන්නෙ බස් රේඩියෝ... :))
මට ඕන...සෝයි... සෝයි... මං අහන්නෙ බස් රේඩියෝ... :))

මට ඕනි► මේ රාත්රියේ...♪♪♫ - Dulaj DanushkaAnonymousnoreply@blogger.com