tag:blogger.com,1999:blog-8029095262377391990.post1011899086266966384..comments2023-11-03T15:18:05.345+05:30Comments on මගේ මතක: හාමුදුරුවනේ රෑට කන්නේ......?priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8029095262377391990.post-33125136257383138012011-03-13T13:47:44.789+05:302011-03-13T13:47:44.789+05:30@ Hasitha
ඔව් නේනන්ම්. රෑට වළඳන්නේ නෑ කනවනේ....@ Hasitha
ඔව් නේනන්ම්. රෑට වළඳන්නේ නෑ කනවනේ....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-62580093785884492402011-03-12T18:17:12.069+05:302011-03-12T18:17:12.069+05:30වර්තමානේ නම් වෙන්නේ හාමුදුරුවෝ උදේ දානෙයි දවල් දාන...වර්තමානේ නම් වෙන්නේ හාමුදුරුවෝ උදේ දානෙයි දවල් දානෙයි වළදනවා රෑට කනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-4050578013670533632011-02-25T18:45:44.146+05:302011-02-25T18:45:44.146+05:30හිකිස්..හිකිස්..Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-63497522982297500572011-02-12T22:10:04.065+05:302011-02-12T22:10:04.065+05:30@ Pasan
හිකිස්...:D@ Pasan
හිකිස්...:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-85441174270614600912011-02-12T22:08:30.152+05:302011-02-12T22:08:30.152+05:30@ Observer
ඒ හාමුදුරුවන් නම් හරිම සිල්වත් හාමුදුරු...@ Observer
ඒ හාමුදුරුවන් නම් හරිම සිල්වත් හාමුදුරු නමක්. ගොඩක් වයසයි. මම හිතන්නේ දැන් අපවත් වෙලත් ඇති. ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාටත්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-90545271695841594512011-02-12T22:05:22.369+05:302011-02-12T22:05:22.369+05:30ප්‍රවීනා
ඒක කරන්න වෙන්නේ ඔයාටම තමා. මම නම් දන්නේ න...ප්‍රවීනා
ඒක කරන්න වෙන්නේ ඔයාටම තමා. මම නම් දන්නේ නෑ ඔවා දාන්නේ කොහොමද කියල. අනික ලෙඩ හොඳවෙන්න වෙදකම විතරක් මදිනේ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-64289298020930279682011-02-12T22:01:28.444+05:302011-02-12T22:01:28.444+05:30@ ඉංදික
කණගාටුදායක තත්වයක් ඉන්දික. අපි දැනගන්න ඕන ...@ ඉංදික
කණගාටුදායක තත්වයක් ඉන්දික. අපි දැනගන්න ඕන පන්සල් වලට දානේ ලැබෙනවාද කියා සොයා බලන්න. එය දායකයින්ගේ වගකීමක්. අනික එවන් තත්වයක ඉන්න හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට රෑ උනත් දානේ ටිකක් වැළඳුවාට මම වරදක් කියන්නේ නෑ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61006078398449182782011-02-12T21:57:09.191+05:302011-02-12T21:57:09.191+05:30@ Praසන්ன
ස්තූතියි ප්‍රසන්න. තව කතා කීපයක් තියනවා ...@ Praසන්ன
ස්තූතියි ප්‍රසන්න. තව කතා කීපයක් තියනවා එය වගේ. ඒවත් පුළුවන් වෙලාවන දාන්නම්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-27469245482809295812011-02-12T21:55:01.574+05:302011-02-12T21:55:01.574+05:30@ හරී - පිණිපළස
මමත් දන්නවා සමහර පන්සල් වලට දානේ ල...@ හරී - පිණිපළස
මමත් දන්නවා සමහර පන්සල් වලට දානේ ලැබෙන්නේ නෑ කියා. ඉතින් හාමුදුරුවෝ බඩගින්නේ ඉන්නය. රයිස් කුකර් පූජාවත් හොඳයි. හැබැයි රෑට උයන්න නෙවේ වෙන්න ඇති නේද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-88459796050345616892011-02-12T21:52:31.674+05:302011-02-12T21:52:31.674+05:30@ blog gadol
මට උනානම් කෙලින්ම මට උනා කියලම ලියනව...@ blog gadol
මට උනානම් කෙලින්ම මට උනා කියලම ලියනවා. ආයේ දෙකක් නෑ. යාළුවාගේ නම ලියන්න විධියක් නෑ මම නියම නමින් මේ බ්ලොග් එක ලියන නිසා. ඒකයි ඔය මල්ලිලාගේ ක්‍රමයට නම ලීවේ. පොර ගැන තව කතා තියනවා. පුළුවන් වෙලාවක ලියන්නම්කෝ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-9162492972499436702011-02-12T21:49:53.113+05:302011-02-12T21:49:53.113+05:30@ Kathandara
අර හාමුදුරුවන්ගෙන් පනාව ඉල්ලපු කතන්ද...@ Kathandara
අර හාමුදුරුවන්ගෙන් පනාව ඉල්ලපු කතන්දරේ වගේද? ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාටත් කතන්දර...:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-64907361621644790752011-02-12T21:47:23.422+05:302011-02-12T21:47:23.422+05:30@ සෝරෝ
හිතුවද මමත් ඔයා වගේ තමන්ට වෙන හැම දෙයක්ම ල...@ සෝරෝ
හිතුවද මමත් ඔයා වගේ තමන්ට වෙන හැම දෙයක්ම ලියනවා කියල...හිකිස්...
ස්තූතියි මල්ලි මේ පැත්තට ආවට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-77637675604183661922011-02-12T21:19:47.030+05:302011-02-12T21:19:47.030+05:30@ පූසා
ලැජ්ජා වෙන්න එපා පූසෝ....
කමක් නෑ සන්තෝශෙන්...@ පූසා
ලැජ්ජා වෙන්න එපා පූසෝ....
කමක් නෑ සන්තෝශෙන් නම්....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-70740220629503929052011-02-12T20:01:01.432+05:302011-02-12T20:01:01.432+05:30:-D:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-25045385454424046372011-02-12T15:23:04.128+05:302011-02-12T15:23:04.128+05:30අපරාදෙ ඕක හාමුදුරුවන්ගෙන් අහන්න තිබුනෙ හෙමිහිට පුද...අපරාදෙ ඕක හාමුදුරුවන්ගෙන් අහන්න තිබුනෙ හෙමිහිට පුද්ගලිකව, ඔය නූඩ්ල්ස් තෙල් දාන කොට සුවඳ එහෙමත් දැනෙන්න ඇති හාමුදුරුවන්ට, අනේ පව්.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-21534462573070786182011-02-12T13:18:23.804+05:302011-02-12T13:18:23.804+05:30අවුල්වුනු ඔලුවට ඉසකුඩිච්චිත් හොඳයිලු.අවුල්වුනු ඔලුවට ඉසකුඩිච්චිත් හොඳයිලු.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-91461565480542052022011-02-12T12:21:29.484+05:302011-02-12T12:21:29.484+05:30අපෙ පැත්තෙ තියනවව පොඩි පන්සලක්.. දවසක් අපි ඔය පන්ස...අපෙ පැත්තෙ තියනවව පොඩි පන්සලක්.. දවසක් අපි ඔය පන්සල ලග සෙල්ලම් කරල හමුදුරුවන්වත් හම්බවෙලා තමයි එන්නෙ... දවසක් එ පන්සලට දවස් 2ක කින් දානයක් ලැබුනෙ නැලු... සල්ලිත් තිබිල නැ... හාමුදුරුවො හිතහාදාගෙන කරන්න දෙයක් නැතිකමට අපිට කියුව... අපි රැම කැම හදල දුන්න......

සුභදවසක්...!ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-39702350281297681682011-02-12T11:02:16.639+05:302011-02-12T11:02:16.639+05:30එල කතාව.එල කතාව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-79852474695893077622011-02-12T09:58:32.290+05:302011-02-12T09:58:32.290+05:30මීට අවුරුදු දෙකකට විතර කලින් පන්සලේ කඨින පිංකම වෙල...මීට අවුරුදු දෙකකට විතර කලින් පන්සලේ කඨින පිංකම වෙලාවෙ අපි ඇහුවා " හාමුදුරුවනේ පන්සලට අවශ්‍ය දෙයක් තියෙනවද කියලා?"
ලැබුණු උත්තරේ තමයි " රයිස් කුකර් එකක්"
දානෙ වැරදිච්චි වෙලාවට උයා ගන්න වෙන්න ඇති. එහෙම හිතලා අපි රයිස් කුකර් එකක් පූජා කරා.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-86890088115525321352011-02-12T09:13:58.117+05:302011-02-12T09:13:58.117+05:30හික් හික්!! ප්‍රියන්ත අයියට තමයි වැඩේ වෙලා තියෙන්න...හික් හික්!! ප්‍රියන්ත අයියට තමයි වැඩේ වෙලා තියෙන්නෙBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-47112092664245267112011-02-12T08:28:59.966+05:302011-02-12T08:28:59.966+05:30ඔය අවුල් වෙලා තියෙන ඔළුව පීර ගන්න හාමුදුරුවන්ගෙන් ...ඔය අවුල් වෙලා තියෙන ඔළුව පීර ගන්න හාමුදුරුවන්ගෙන් පනාවක් ඉල්ල ගන්න කෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-76073669540910425532011-02-12T08:16:35.001+05:302011-02-12T08:16:35.001+05:30සර්ප්රියාට වෙච්චි වැඩක්ද මන්දා........ :Dසර්ප්රියාට වෙච්චි වැඩක්ද මන්දා........ :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8029095262377391990.post-61393531757402138792011-02-12T07:35:04.730+05:302011-02-12T07:35:04.730+05:30විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ :Dවිලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com