Tuesday, May 25, 2010

මා ගැන

මම ප්‍රියන්ත. 1997 පරිගනක කාර්මිකයෙකු ‍ලෙස පටන් ගමන මේවන විට කාරිමික නිලධාරියෙකු දක්වා ඇවිත්. මේ කාලය තුල අසූ දුටු දේ වගේම පාසල් කාලයේ අත්දැකීම් බොහොමයි. මේවා ඔබ සැම හා බෙදා ගන්නයි මේ උත්සාහය. කතන්දර නම් නොවේ. කතන්දරකරයා ඒවා කියනවානෙ. මේ අදහස මට ආවෙ සිංහල බ්ලොග් කියවලාම තමා. එකක් කතන්දර අනෙක එකේ වාට්ටුව. අනෙක් සිංහල බ්ලොග් වලිනුත් උන වැඩිවුනා. එහෙනම් මං මෙතනින් මගේ සිංහල බ්ලොග් එක පටන් ගන්නම්. comment එකක් හෙම දාල මට පොඩි support එකක් දෙන්න...